….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය …. ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ… 1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්.. 2. Boys (2003) — […]

Boys (2003)

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…

1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..

මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…

ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ දෙවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…

2. Boys (2003) — යහළුවෝ..

මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Boys කියන්නේ දෙමළ කතාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එළියට ඇවිත් තියෙන්නේ 2003 අගෝස්තු 29. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව Genelia D Souza (හරිනි) කතා නායකයා Siddharth (මුන්නා) සහා මුන්නගේ යාළුවෝ 4 දෙනෙකුත් ඉන්නවා.. මේ බයිස්කෝප් එක IMDb 7.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…

මේ කථාවේ පසුබිම ගැටවර වියේ පසුවන කොල්ලන් 5 දෙනෙක් ගැනයි. රස්තියාදු ගගහ ඉන්නවා. මෙයාලා කට්ටියටම හොදට සින්දු කියන්න පුළුවං. දවසක් කට්ටිය තාප්පේ උඩට වෙලා ඉන්නකොට ලස්සන කෙල්ලෙක් එයාලගෙන් උදව් ඉල්ලන් එනවා. ඒ හරිනි. මේ කට්ටියගේ කෙනෙක් වුණ මුන්නා හරිනිට ආදරේ කරනවා. මෙයාලගේ ආදරේට ගෙදරින් විරුද්ධ වුණ නිසා දෙමාපියන්ට විරුද්ධව විවාහ වෙනවා. වෙනම පදිංචියට යනවා. ජිවත් වෙන්න විදිහක් හොයා හොයා ඉන්නකොට කට්ටියගෙම දක්ෂතාවය වුණ මියුසික් වලින් වැඩක් කරන්න කියලා හිතනවා.එයාලා සංගීතා කණ්ඩායමක් පටන් ගන්නවා.. මෙයාලට ඒ කණ්ඩායම සාර්ථක කරගන්න පුළුවං වෙයිද? මුන්නගේ විවාහය සාර්ථක වෙයිද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…

මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…

ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

Boys (2003) on IMDb

 

 

1 GB කොපිය මෙතනින් බාගන්න

F3B5A7B1DEDD43EAF2C6C1D330601674841D34F4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,429 downloadsDownload Boys_2003_baiscopelk.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

2,429 downloadsDownload Subtitles97 KB

30 comments

  1. නලින්

    ස්තුතියි අද දවසේ දෙවන ෆිලුමට

    ජය වේවා!

  2. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    සුපිරි ! මගෙත් උපන්දිනය දවසටම මගේ ඊලග ෆිල්ම් එක දෙන්න බලනවා

    මම නම් තවම ඔයා වගේ නෙමේ සයිට් එකට ආදුනිකයෙක් ෆිල්ම් 4 යි කරල තියෙන්නේ

    ඒකෙන් කමක් නැ ! මගෙන් උණුසුම් සුබපැතුම් !

    1. චාරුක ලක්ශිත

      අපිත් අජිත් අදුනිකයි සහො තාම...

  3. Buddhika

    Great work bro.. keep it up.. :)

  4. asan

    Suba upandinayak Charuka malli..:) Sub ekatath thanks..:)

  5. lakshitha

    Happy Birthday saho patte film ekak.. balpu kenkte unath ai balnne hithene film ekak.. sub ekte thnx :D

  6. ela kolla

    Happy b dy machan. sub walatath thanx

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  8. oshan

    patta mcn thanx

  9. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  10. danuka

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

  11. rohana

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න .

  12. Lakshitha Viraj

    Happy b Day!!! Sahoo jayen jaya

    maru telegu film tikakata sub dala tiyenne

    Thnx....Jaya Wewa Saho

  13. thisal

    ස්තුතියි අද දවසේ දෙවන ෆිලුමට

    ජය වේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    HAPPY D'DAY.......bro

  15. “චූටී මල්ලි”

    elz bro
    maat balalaa na balanna hitayi meika

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. kanchana

    suba upandinayak malli

  18. සචින් ගිම්හාන්

    happy barth day kiyana gaman sub ekata tanx...

  19. Sach

    සබට තුති සහෝ !!!!!

    සුබ උපන්දිනයක් වේවා !!!!!!!!!!!

  20. ශාන් විමුක්ති [විමා]

    දෙවන ෆිලුමට බොහොම ස්තුතියි සහෝ
    දෙවන වරටත් සුභ උපන්දිනයක්

  21. ishan

    Mchn maari film ekta sub denne nadda hoda rip eka awilla bn

  22. තිසර නියෝ

    සුන උපන් දිනයක් වේවා

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. sanka

    happy birth day!!!!!!!!!!!!
    puluwannam danushge maari film ekatath sub denawada? thank you

  25. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. චාරුක ලක්ශිත

    අදහස් දැක්වු සියලු දෙනාට තුති...
    උපන් දිනයට සුබ පතපු සියලු දෙනාටත් තුති...
    ජය...
    මාරම සතුටුයි අදහස් කියවද්දි...
    ජය...

  27. nidi

    CHARUKA, film ekata godak sthuthii.lassanai, sarthakai. thawa niyama films gadakata subs dennata wasanawa lebewa!

  28. ISURU ERANGA

    FILM DOWNLOAD LINK EKA WADA NE. PULUWANNAM SUB EKATA HARIYANA SOWNLOAD LINK DENNA. PLEASE...

  29. harsana

    ආසන