Watch Trailer

Hotel for Dogs (2009) | බල්ලන්ට වෙන්වූ නිවහනක්. [සිංහල උපසිරසි සමඟ]

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය …. ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ… 1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්.. 2. Boys (2003) — […]

Hotel for Dogs (2009)1

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…

1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..

මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…

ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ හතරවන බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…

4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..

මම හිතනවා මේ බයිස්කෝප් එක ඔයාලා ගොඩ දෙනෙක් බලල ඇති කියලා.. Hotel for Dogs (2009) කියන්නේ English කතාවක. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thor Freudenthal මේක එලියට ඇවිත් තියෙන්නේ 16 Jan 2009. මේ බයිස්කෝප් එක IMDb 5.3 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො..

ඇන්ඩ් සහ බ්රුස් දෙමාපියන් නොමෙතිව බර්නි කියන කෙනා යටතේ හැදෙන ළමයි දෙන්නෙක්. මෙයාල ඉන්නේ ලොයිස් කියලා පවුලක. මෙයාලගේ බල්ලාගේ නම ෆ්‍රයිඩේ. එත් මේ ලොයිස් පවුල බල්ලන්ට කැමති නැහැ. මෙයාලා ජිවත් වෙන නගරේ නීතියක් තමයි අනාථ වෙච්ච බල්ලන්ව අරන් ගිහින් පැය 70 ඇතුළත වැඩිහිටි කව්රු හරි ආවේ නැත්නම් හොයාගෙන ඒ බල්ලන්ව මරණ එක. මේ ෆ්‍රයිඩේවත් දවසක් පාරේ ඉදලා එහෙම අරන් යනවා. මේ ළමයි දෙන්නා කොහොම හරි ෆ්‍රයිඩේව නිදහස් කරගන්නවා. එහෙම නිදහස් කරන් එන අතරතුර මෙයාලා ඉන්න තැනම කඩයක් හොරුන් විසින් කඩනවා. එතනට එන පොලිසියට බය උණ ළමයි සහ බලු පැටියා දුවගෙන යනවා. ඒ අතරමග ෆ්‍රයිඩේ පරණ හෝටලයක් ඇතුළට යනවා. ෆ්‍රයිඩේව හොයන යන ළමයි දෙන්නට මුණ ගැසෙන්නේ කවුද? එයාලට ෆ්‍රයිඩේව හැමදාම ආරක්ෂා කරන්න පුළුවං වෙයිද? මේ පවුලට තව එකතු වෙන්නේ කවුද? ෆිල්ම් එක බලලම ඉන්නකෝ….

ඇති ඇති.. අරගෙනම බලන්නකෝ…

මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…

ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

Hotel for Dogs (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

b91f259fa91dae04b424d2f2e356048219c18dc2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

855 downloadsDownload 201508182149baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

855 downloadsDownload Subtitles35 KB

28 comments

  1. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  2. Tharindu

    Thank you very much saho.....Wish u a very happy birthday....!!!

  3. prabhath

    suba upan dinayak wewa a wagema godak thanks tamil teligu walata manapayak ne meka bagannam

  4. thisal

    ස්තූති සහෝ!!!

  5. Tharaka

    හොඳ ෆිල්ම් එකක් වගේ. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  7. නලින්

    මේක නම් නියම ෆිලුමක් වගේ

    ස්තුතියි! චාරුක

    ජය වේවා!

  8. indika

    ස්තූති සහෝ!!

  9. Sahan

    subama suba upandinayak wewaaa saho.. sub 4tama thankz a lot...

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    WISH U A VERY HAPPY D'DAY.......bro

  11. wmcsubhash

    happy birthday saho

  12. indu

    It's nice to have a film which is rare to find. This dear

  13. kavinda

    thank you

  14. රුවන් කාරියවසම්

    බලු කතා වලට ආසද?

  15. “චූටී මල්ලි”

    tnx

  16. Ysa

    niyamai saho.issara balapu supirima kathawak....thanks.HAPPY BIRTHDAY.......

  17. Indika

    Mamath banawa thanks bro...

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. Pasindu Nimantha

    Dohchay(2015) mekatath kawuruhari sub daannako

  20. Shanka

    Machan Fatta film eka...tnx....saho...thawa fatta film ekak tiyanawa "Vampire Dog" Meeketh sub karanna puluwannam...

    Jaya wewa..!

  21. දමිත්

    සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ...
    ශක්තිය ධෛර්යය වාසනාව සපිරි සුබ අනාගතයක් වේවා...

  22. Nelson

    Good Work Thanks!

  23. තිසර නියෝ

    සුන උපන් දිනයක් වේවා

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. ශාමල් මනෝජන්

    හොද ෆිල්ම් ඒකකට සබක් හදලා දුන්නු ඔබට බොහොම පින් සිදු වේවා.

  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  26. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. anuja

    update ekak illanawane

  28. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි