Watch Trailer

Adhyan (2016) with Sinhala Subtitles | අවන්ක ආදරය හැමදාම අසරණයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම දැන් ඉතින් අධ්‍යාපන කටයුතු නිසා සබ් එකක් කරන්න වෙලාවක් නැති තරම්.ඒත් මේ දවස්වල තිබුන ප්‍රෂ්න එක්ක හිත නිදහස්කරගන්නත් එක්ක සබ් එකක් හදන්න හිතුනා.ඒ වගේම සුපිරි ෆිල්ම් එකකුත් සෙට්වුනා.මේ කමට බාරදුන්න හසන්ත අයියටත් මේ වෙලාවේ ස්තූති කරන්න ඔනි. වැඩි විස්තර ඔනි නැහැ ෆිල්ම් එක පැත්තට යමු. ම…

Adhyan (2016)

කොහොමද කස්ටියටම දැන් ඉතින් අධ්‍යාපන කටයුතු නිසා සබ් එකක් කරන්න වෙලාවක් නැති තරම්.ඒත් මේ දවස්වල තිබුන ප්‍රෂ්න එක්ක හිත නිදහස්කරගන්නත් එක්ක සබ් එකක් හදන්න හිතුනා.ඒ වගේම සුපිරි ෆිල්ම් එකකුත් සෙට්වුනා.මේ කමට බාරදුන්න හසන්ත අයියටත් මේ වෙලාවේ ස්තූති කරන්න ඔනි. වැඩි විස්තර ඔනි නැහැ ෆිල්ම් එක පැත්තට යමු.

මේක ඇත්තටම ආදර කතාවක් ඒත් ආදර කතාවකට වැඩි දෙයක් මේකේ තියනවා.ආදියාන් කියන්නේ ජපානේ ජීවත්වෙන දෙමල ජාතික තරැනයෙක්.මෙයාව ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට්වෙනවා කෙල්ල ඉන්නේ ඉන්දියාවේ.මේ දෙන්නා මැසේජ් කරන්නේ,කතාකරන්නෙ ,හැමදේම කරන්නේ ෆේස්බුක් එකෙන්.කාලය යනකොට ටිකෙන් ටික මේ දෙන්නගේ යාළුකම ආදරයකට පෙරලෙනවා.ඉතින් මේ කොල්ලා කෙල්ල හම්බවෙන්න හිතාගෙන ජපානේ ඉදන් ඉන්දියාවට එනවා.ඉන්දියාවට ආවට පස්සේ මේ කොල්ලට ලෙඩක් හැදෙනවා.කොල්ලා නතර වෙලා ඉන්නේ එයාගේ නැන්දට අයිති ෆ්ලැට් එකකඑයාට නිතර නිතර කලන්තේ හැදෙනවා..ඉතින් මේ ලෙඩේ හින්දා කොල්ලට වෙලාවට කෙල්ලව හම්බවෙන්න බැරි වෙනවා.කෙල්ල හිතන්නේ කොල්ලා බොරැකාරයෙක් කියලා.කොල්ලා කෙල්ලව රවට්ටනවා කියලා.ඉට පස්සේ කෙල්ල කොල්ලව ෆේස්බුක් එකෙන් බ්ලොක් කරනවා.කොල්ලා දන්නෙවත් නැති නගරයක තනිවෙලා ඉන්නකොට තමයි හැම ප්‍රෂ්නයක්ම පටන්ගන්නෙ.

මේ කොල්ලට කෙල්ල හම්බවෙනවද,මොනවද මේ කොල්ලට එන අළුත් ප්‍රෂ්නේ,කොල්ලා නැවතිලා ඉන්න ෆ්ලැට් එකේ ඇත්තටම හොල්මන් ඉන්නවද,මොකක්ද මේ කොල්ලට නිතර නිතර  හැදෙන ලෙ ඩේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.එහෙනම් ගුඩ් බායි…

..තවත් උපසිරසියකින් හමුවෙමු….

 

Hocus Pocus (1993) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2269F919E40BAD369CF0F92439A117DD4D3C4D16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,905 downloadsDownload Adhyan.2016.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/දිල්ෂාන්-සචින්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

10,905 downloadsDownload Subtitles33 KB

21 comments

  1. Kasun Upeksha

    ඒකනම් ඇත්ත, සදා අසරණයි,
    උපසිරැසියට තුති සචින්ත සහෝ...

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  3. Dhammika Thilan

    Thank You Bro..

  4. dinidu chamikara

    thnx...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dulaj

    sub aka sapport karanne nane bro kohomada aka hadanne

  7. Malinda Kasthuriarachchi

    thanks bro...

    and 400 MB ver hash code is - D361A9110B4C67F2D503E9D4388EAB63AA1DBF2

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. kamal

    thanks bro...

  10. isuru

    thanx bro

  11. තරිදු තරංග

    superi a...baagi film ekatath ekmanata sub denna bro.

  12. mithun

    හම්මට මෙක නම් නොබ බෑ වගෙ.. නිකමට ලිපිය කියෙවුවෙ.. පිස්සු හැදෙන ස්ටොරි එකක් වගෙ.. ලව් සින් එකක් හින්ද බාන එක අතඇරල දාන්න උන්නෙ ලිපිය කියෙවුවට පස්සෙ බානකම් ඉවසුමක් නෑ වගෙ.. උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහොට . අයෙමත් එමු හොදම එකක් අරන්..

    1. mithun

      බලලම දෙන්නන් ඉලග comment එක .. මෙන්න මෙ වගෙ ගිතපු නැති විදියට කතාව වෙනස් වෙන චිත්‍රපට වලට මාර අසයි ..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. gayan

    Sarrainodu eke sub diyanko

  15. roshan_st

    # %තෑන්ක්ස් අ ලොට් ##%%

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  17. kavindu

    Download krnn bane bn torrent 1

  18. Praneeth Randunu

    සබ් ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ
    Service Temporarily Unavailable
    කියල වැටෙනවා

  19. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!