Watch Trailer

Sniper: Special Ops (2016) with Sinhala Subtitle | හුදකලා ගම්මානයක [සිංහල උපසිරසි සමඟ]

තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ. යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Fred Olen Ray විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Steven…

Sniper special ops (2016)

තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ. යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Fred Olen Ray විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Steven Seagal විසින්. ඊට අමතරව Tim Abell,Charlene Amoia, Jason-Shane Scott, Jason-Shane Scott සහ ජනප්‍රිය WWE මල්ලවපොර ශූරයෙක් වන Rob Van Dam රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 3.1ක්. ධාවන කාලය මිනිත්තු 104ක්. කතාව මේකයි. ඇෆ්ගනිස්තාන් යුධ කලාපයේ තියන අත්හැර දාපු ගම්මානයක් නරඹන්න ගිය ඇමරිකානු කොංග්‍රස් සභිකයෙක් කැරලිකරුවන් විසින් පැහැර ගනු ලබනවා. ඔහුව ගලවාගන්න යවන කණ්ඩායමේ තමයි අතිදක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් වන ජේක් චැන්ඩ්ලර් ඉන්නේ. මුදවාගැනීමේ කණ්ඩායම කොංග්‍රස් සභිකයාව බේරා ගෙන ආරක්ෂිතව මුලස්ථානයට රැගෙන ගියත් ජේක් සහ ඔහුගේ සගයාට ඒ සමග යන්න හැකිවෙන්නේ නෑ. ඒ විදියට කැරලිකරුවෝ පිරුණ පාලු ගම්මානයක හිර වුණු සෙබළු දෙන්නෙක් බේරගන්න කණ්ඩායමේ අනෙක් අය ගන්නා ප්‍රයත්නයයි මේකේ දැක්වෙන්නේ. එක දිගට බලන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. හැමෝම නරඹන්න එහෙනම්. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

Sniper: Special Ops (2016) on IMDb

 

 

350 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

E83A3F191D692CC050A0FC1E5940F3362D106F82

 

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

19,295 downloadsDownload Sniper.Special.Ops_.2016.Baiscopelk.com_.rar35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

19,295 downloadsDownload Subtitles35 KB

36 comments

  1. රවි

    බොහෝම තුති උපසිරසියට

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  3. Harsha Chaminda Samaranayake

    සබ් එක දෙනකල් බලන් හිටියෙ. බොහෝම ස්තුතියි.

  4. Ravin

    Thanks For the Sub

  5. Janith Jayasankha Adhikari

    ela ela thawa danna sub films wlt mcn jayawewaaa

  6. Namal

    maru maru saho

  7. Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. Sanjaya

    Thanzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  9. mithun

    උපසිරැසි ගැන්නුවට තුති බ්‍රෝ. රෙටින් බලන් නැතුව ඔන්න මමත් ගන්නව සුපිරි නලුවෙක්නෙ ඉන්නෙ.. අයෙමත් එමු හොදම එකක් අරන්

  10. Udara Damith B\K

    thanks...........

  11. හේමන්ත

    ස්තුතියි මල්ලි...

  12. Kulanjana Maduranga

    patta ahhh...denakm balan hitapu filumak...thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Captain MacTavish

    තද තද Bro

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Mithun

      Cant open file kiyala wetenne ai sub eka

  16. Hiran Sharanga Amarasinghe

    Godak isthuthii.. onna mamath gattooooo

  17. Rajitha

    Thank you machan jayawewa......!

  18. isuru

    thanx mchn sub ekata

  19. Madusha Dulanjana

    thanks macho

  20. Samith

    Thanks for the sub.

  21. dinu

    bohooma sthuthie

  22. indika

    බොහොම ස්තූතියි..... :)

  23. ashan

    thnx bro..

  24. LAKSHAN

    උපසිරැසියට තුති…

  25. alvis

    thank you!!

  26. Randika

    Srt.files walin sub karanako

  27. Saduni Rasika

    Me subtitles open venne nane

  28. rohitha

    thanks for the sub

  29. kavinda

    thanks for the sub

  30. madusha

    Tnkz sub ekata

    1. Subasinghe22

      Supperb..

  31. ashan lankanath

    Thanks .................good luck

  32. Supun_no

    Thanks

  33. satM

    Sub Eka Niyami.

  34. Dewadithya

    Thanks for sub!