Adios Amigo (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම වි…
Adios Amigo (2024) Sinhala Subtitles
ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම විවිධ සිදු වීම් වලින් පිරුණු ලස්සනට ගලාගෙන යන චිත්‍රපටයක්.
මලයාලි සිනමාවෙ සුපිරි තරුවල දීප්තිය නිසා ටිකක් Under rated උන ඒත් අපේ රසිකයින් අතර ජනප්‍රිය තමුන්ටම ආවේණික රංගන සහිත අති විශිෂ්ඨම නළුවන් දෙපලක් තමයි මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ. සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.
අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?
උපසිරසි අතින් මේක 3000කට අධික උපසිරසි සහිත චිත්‍රපටයක් නිසා දින කීපයක් ප්‍රමාද උනා ඉතිං ඉක්මණට බලන්න.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. අඩියෝස් අමිගෝ
Adios Amigo (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,258 downloadsDownload Adios-Amigo-2024.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Adios Amigo (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
5 comments
Gagan pabasara
Netflix පිස්සා
කාලෙකින් ඉක්මනින් ගෙනල්ලා බොහෝම ස්තූතියි අයියේ
Buddhika laKMal
ස්තූතියි සහෝ උපසිරැසියට
Anonymous
ganata set venna bn subtitle eka
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරි සහෝ මම ගොඩක් දවසක් සබ් කරේ නැතෙ මොකද කියලා බොහොම ස්තුතියි Pattaapakal චිත්‍රපටය ක් ඉක්මන් ට සිංහල උපසිරස කරන ලා දෙන්න කො ❤️