ආයුබෝවන්, ඔන්න එහෙනම් මම දිගු කාලයකට පසු සිනමා පටයක් අරගෙන ආවා, අද අරගෙන ආවේ 2023 වසරේ නිකුත් වු Comedy/Drama ගනයට අයත් වන සිනමා නිර්මාණයක්. හරි එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු “රෙන්” කියන්නේ දැන් 30 වන වියේ පසුවන කාන්තාවක් නමුත් එයා හිතන් ඉන්නේ තාමත් අවුරුදු 18 කෙල්ල කියලා, ඉතිං මෙයට ලෝරල්,ස…
ආයුබෝවන්, ඔන්න එහෙනම් මම දිගු කාලයකට පසු සිනමා පටයක් අරගෙන ආවා, අද අරගෙන ආවේ 2023 වසරේ නිකුත් වු Comedy/Drama ගනයට අයත් වන සිනමා නිර්මාණයක්.
හරි එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු “රෙන්” කියන්නේ දැන් 30 වන වියේ පසුවන කාන්තාවක් නමුත් එයා හිතන් ඉන්නේ තාමත් අවුරුදු 18 කෙල්ල කියලා, ඉතිං මෙයට ලෝරල්,සීසී,ජිල් කියලා පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. කාලයත් සමග මේ තුන් දෙනාම රෙන් ගෙන දුරස් වෙනවා, ඒ කියන්නේ ඉතිං පොඩි කාලේ හිටියා වගේ හැමදාමත් එකට ඉන්න බෑ නෙහ් තම තමගේ වැඩ එක්ක ඒ හැමොම කාර්‍යබයහුල වෙනවා ඉතිං මේ ගැන රෙන් ගොඩක් දුක් වෙනවා මොකද රෙන් කැමති කැමති දේවල් කරන්න හැම වෙලාවෙම මේ තුන් දෙනා කැමති වෙන්නේ නෑ, ඉතිං මේකට මොකද කරන්නේ, යාලුවෝ තුන් දෙනාම තමන් ලගින් තියාගන්න කරන හිතාගන්නත් බැරි කරන දේවල් ටික අපිට බලාගන්න පුලුවන්.
හොදියි එහෙනම් සිනමාපටය රසවිදින්න කියලා එහෙනම් හැම දෙනාටම ඇරයුම් කරනවා, ඉතාමත් ඉක්මනින් තවත් සිනමා නිර්මාණයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම් හැම දෙනාටම ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
1,662 downloadsDownload Sick.Girl-2023.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අශාන් ශානක
Subtitles
3 comments
Buddhika laKMal
UD Shehan
Great Work!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි අශාන් ශානක සහෝ උපසිරැසියට