Thalavan (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මො…
Thalavan (2024) Sinhala Subtitles
ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.
මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?
බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.
ඉතින් නැවත හමු වෙමු, ආයු බෝවන්
Thalavan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,560 downloadsDownload Thalavan-2024.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thalavan (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2024
- #BANDULA K
- #Indian Box Office Hits
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sreejith Nair
- #Sruthy Suresh
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika laKMal
ප්‍රදීප්
සුපිරියක් ස්තුතියි සබ් එකට
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
ruwan
බොහෝම ස්තූතියි උපසිරසියට
Viraj
Thanks
Isuru
Thanks
Anusha Madushanka
Thanks sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට