මගේ විසි එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2015 ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Action, History වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 7.3 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 151 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roel Reiné නම් අධ්‍යක්ෂවරයා විසි…

මගේ විසි එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2015 ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Action, History වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 7.3 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 151 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roel Reiné නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේක ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි ඕලන්ද භාෂාවෙන් නිකුත් වුණ චිත්‍රපටයක්. නමුත් සිංහල උපසිරැසිය නිසා රස වින්දනයට ඒක බාධාවක් වෙන එකක් නෑ.
මේක නෙදර්ලන්ත නාවික හමුදාවෙ අද්මිරාල්වරයෙක් විදිහට කටයුතු කරපු Michiel de Ruyter නම් අභීත අද්මිරාල්වරයාගෙ ජීවිත කතාව පදනම් කොටගෙනයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඉංග්‍රීසීන්ගෙන්, ප්‍රංශ ජාතිකයන්ගෙන් සහ ජර්මානුවන්ගෙන් තම රටට එල්ල වන නාවික ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීලා ඒවා මැඩපවත්වන්නට ඔහු කටයුතු කරන ආකාරය මෙහි පෙන්නුම් කෙරෙනවා. එහෙත් බලයට ඇති කෑදරකම නිසා දේශපාලඥයින් එවැනි විරුවන් පාවාදෙන අන්දම සහ ඔවුන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන අන්දම මැනවින් මෙම චිත්‍රපටියෙන් විදහා දක්වලා තියෙනවා. වැඩිය කතාව කිව්වොත් රසය නැතිවෙන නිසා මෙතනින් නවතින ගමන් ඉතුරු ටික නැරඹීම ඔබට භාරකරනවා
මේක බාරගෙන මාසෙකට වැඩියි. ඒත් කාර්ය බහුලත්වය නිසා පොඩ්ඩක් පරක්කු වුණා. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
“සදාතනික විරුවන් මරාදැමිය හැකි වුවද ඔවුන්ගේ නාමයන් මකා දැමිය නොහැකිය…”
c529c8bde8ad8990fbced06bef4425b1f9a574c2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,618 downloadsDownload 201507160706baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
33 comments
නලින්
Ranidu
Sub eka set wennane saho.. bt aulak na thx nw film ekata
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතිය...ජය :)achi
නියම වැඩක් සහෝ!!!
ස්තුති!!!npdjz
bohoma pin machan digatama danna....
download wenna dammo
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
එල්.සී. දමැල්
න් දැක්ක ගන්න හිතුනෙ නැහැ ලිපිය දැක්කමනම් ගන්න ඕණ කියලා හිතුවා...
ගොඩක් ස්තූතියි විජිත් සහෝ උපසිරසට ...
දිගටම මෙවැනි අර්ථවත් ඒවාම ගේන්න...
ජය...Dragon
ස්තුතියි සහෝ
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි විජිත සහෝ.
නියම කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
ජයෙන් ජයම වේවා !!!kamal
fatta tx lot
Sanjaya
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
thisal
ස්තුතියි සහෝ උපසිරැසියට.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
kanchana
niyama filumak wage,
subata thuthi
prabhath
thanks
“චූටී මල්ලි”
tnx
Akalanka
thnx mcn.......
Amal
ගොඩක් ස්තුතියි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dila
එල කිරි සහෝ...
ජය වේවා...Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.kavi
vijitha godak sthuthi....jaya wewaa !!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kUMARA
thank you bro
kUMARA
sub eke tlmeline wenas neda anthima hariye ?
Amil
බොහොම ස්තූතියි උපසිරසියට...
darshana
Subtitle eke timing wenas saho.. Eka poddak balnwada saho..
Tharindu
Tanx machoo
Udhira Gunasekara
Sub eka hariyta sync wenne na saho...
thusitharhm
ela machan jaya
Danuka
Michiel.De.Ruyter.2015 sinhala sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි!! විජිත සහෝ්....
අළුත්ම ෆිලුමක් ගෙනාවට...
ජයවෙවා!