Watch Trailer

Spy (2015) | වෙනස් විදිහේ රහස් ඔත්තුකාරියක් [සිංහල උපසිරසි සමඟ]

IMDb දර්ශකයේ ක්‍රියාදාම, කොමඩි සහ අපරාධ ලෙස වර්ගීකරණය කරනු ලැබූ විනෝදයෙන් එකදිගට බලන්න පුලුවන් සිනමා පටයක් තමයි මම අද අරගෙන ආවෙ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාවත් මතක් කරන ගමන් සිනමාපටයේ වගතුග ගැන හොයල බැලුවොත්, 2015 ජූනි 5 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1 යි මි…

Spy 2015

IMDb දර්ශකයේ ක්‍රියාදාම, කොමඩි සහ අපරාධ ලෙස වර්ගීකරණය කරනු ලැබූ විනෝදයෙන් එකදිගට බලන්න පුලුවන් සිනමා පටයක් තමයි මම අද අරගෙන ආවෙ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාවත් මතක් කරන ගමන් සිනමාපටයේ වගතුග ගැන හොයල බැලුවොත්,

2015 ජූනි 5 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1 යි මිනිත්තු 57ක් පුරා දිවෙන මෙම සිනමාපටය Paul Feig නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිතය The Heat (2013), St. Vincent (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Melissa McCarthy විසින් රංගනයෙන් ධායක වන අතර සෙසු චරිත වලට Jude Law-බ්‍රෑඩ්ලි ෆයින් ලෙසත් Rose Byrne-රයිනා බොයනාව් ලෙසත් Jessica Chaffin-ෂැරෝන් ලෙසත් Miranda Hart නැන්සි ලෙසත් Jason Statham-රෙක් ෆෝඩ් ලෙසත් රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම මේ සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.4/10 වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 95%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

CIA විශ්ලේෂකයෙක් වන “සූසන් කූපර්” ඇගේ සමස්ථ වෘත්තීය කාලයම වැය කලේ බිම් මහලේ පරිඝණකයක් ඉදිරිපිට ඉඳගෙන රහස් ඔත්තුකරුවන්ට තොරතුරු ලබාදෙමිනි. ඇය සමඟ එකට වැඩ කරමින් කාර්‍යාංශයෙන් පිටත ක්ෂේත්‍රයේ, ඉහල තාක්ෂණික උපකරණ මෙන්ම සැඟවුනු රහස් උපකරණ පාවිච්චි කරමින් ඉන්න රහස් ඔත්තුකරුවා වන්නේ “බ්‍රෑඩ්ලි ෆයින්”. සූසන් කියන්නෙ බ්‍රෑඩ්ලිව අනතුරු වලින් වලක්වමින් ඔහුට තොරතුරු සපයන ආරක්ෂක දේව දූතයෙක් වගේ. කෙසේ වෙතත් ඇමරිකාවට තර්ජනයක් වන න්‍යෂ්ටික බෝම්බයක් විකිණීම සම්බන්ධයෙන් කෙරෙන මෙහෙයුමක් අතරතුර බ්‍රෑඩ්ලිව “රයිනා බොයනාව්” නැමැති බල්ගේරියානු ආයුධ ගනුදෙනුකාරියක් විසින් ඝාතනය කරනු ලබනවා. කෙසේ හෝ රයිනාට CIA හි සියලුම රහස් ඔත්තුකරුවන් ගැන තොරතුරු ලැබී ඇති අතර ඇය අනිත් අයවත් ඝාතනය කරනවා යයි තර්ජනය කරනවා. මේ හේතුවෙන් CIA එකට රයිනා පසුපස ලුහුබදින්න යැවීමට රහස් ඔත්තුකරුවෙකු නොමැති වීම මත සූසන් බ්‍රෑඩ්ලි වෙනුවෙන් පලි ගැනීමට රයිනා පසුපස යාමට අවශ්‍ය බව පවසමින් කෙසේ හෝ ඇගේ ඉහල නිලධාරිනියව කැමති කරගන්නවා. ඒ ආකාරයට සූසන් වෙස්වලාගත් (වෙනත් කෙනෙකු ලෙස අනන්‍යතාවය වෙනස් කරගෙන) නියෝජිතයෙකු ලෙස ඇගේ පළමු මෙහෙයුමට පිටත් වනවා. ඉතිං මේකෙදි සූසන්ට රයිනාව ලුහුබැඳ යාමට හැකිවේවිද, රයිනාගෙන් ඇගේ න්‍යෂ්ටික බෝම්බය තියෙන තැන අනාවරණය කරගත හැකි වේවිද, බෝම්බය විකුණන එක නතර කරගැනීමට හැකිවේවිද යන්න ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Spy (2015)

 

 

875 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DDF65502DD6719CFFFCD2461F348A6DC95F9D85E

1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

93748BEF633891AED8A63868746B4ADFDF2C999C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18,972 downloadsDownload Spy-2015-BR-UPDATE.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

18,972 downloadsDownload Subtitles315 B

69 comments

  1. නලින්

    හප්පාා ස්තුතියි හසන්ත සහො!

    මෙක එනකල් බලං වෙනකදා වගේ මං හිටියෛ්... :D

    ස්තුතියි!!! වේවා!

    ජය වේවා!

  2. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!!!!

  3. achi

    සුපිරි සහෝ!!!
    බලන් හිටපු එකක්!!!
    ස්තුති!!! ජය!!!

  4. vimu

    onna mn gattha

  5. sajith

    ela

  6. Elderman

    Supiri. Meka nm denakm balan unne basicope eken. Jaya wewa! Thankz

  7. Chamara Sampath

    බොහොම ස්තුතියි “හසන්ත සහෝ උපසිරැසියට......
    මේකෙත් පුරුදු විදිද්හට බ්ලුරේ කොපියක් එනකං ඉන්නවා.
    වැඩේ නම් නියමයි ඈ... දිගටම සබ දෙමු ජය...!!!!

  8. asan

    Godak stuthi:)

  9. සසිනිකා

    මේ වගේ ඒවා
    බලන්න මාත්
    කැමතියි. ස්තූතියි
    උපසිරැසියට ..

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    BR upadate krnna
    balanawaa aniwa
    TED 2 ekath denna
    tnxxxxx

  12. darshana

    meke kotas 4k adui.torrent eke comments wala thiyenawa.tnx sub ekata

  13. sam

    thnkss sahooo..sub denkn hitiyee...elzzzzz...

  14. indu

    ted 2 ekath dandako

  15. kamal

    maxxxa film aka

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි හසන්හ සහෝ.
    සුපිරි කොමඩි ඇක්ෂන් එකක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  17. shanperera

    thanks machan

  18. Thilanka

    elaaaaa...

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Upul

    Ela.godak dawas balan hitiye.ted 2 ekath ikmanata denna.

  21. npdjz

    thankz sub ekata bro

  22. nuwan

    thans

  23. dulanga

    thanks

  24. Thanu

    Thanku saho

  25. pasindu

    Niyamay saho, Thanx

  26. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  27. tharindu

    thnks bro..but waiting for blu ray..:D

  28. Tharaka

    Thanks

  29. චාමර

    patta film aka

  30. Nandana

    Thank You Hasantha.

  31. thisal

    බොහොම ස්තුතියි “හසන්ත සහෝ උපසිරැසියට……
    මේකෙත් පුරුදු විදිද්හට බ්ලුරේ කොපියක් එනකං ඉන්නවා.

  32. lakmal

    thanku thanku thanku............

  33. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි සහෝ
    මෙන්න ගන්නවා

  34. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    නියම ෆිලුමක් වගේ!
    ජයවේවා!

  35. Randhu Heshan

    බොහොම ස්තූතියි සහෝ..!

  36. Jack

    පට්ටයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  37. D.Chamara

    niyama kathawa thanks sahooo

  38. prabhath

    thanks Hasantha saho

  39. Don Herman

    Thank you for the good film.

  40. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  41. battaramulla

    නියමයි !

  42. #ChalinduDeshan (කිනා)

    ඊයේ රෑ බාලා බැලුවා. නිදාගද්දී 1යි පාන්දර.
    සිරාවටම පට්ට බං.
    මේ වගේ තව එකක් දියං.
    හිනාගිහින්ම හක්ක රිදෙනවා බං.
    'රෙකමන්ඩ්ඩඩ්'
    ජය!

  43. Nelson

    Good Work Friend, Thanks!

  44. Sanjaya

    Patta Kathawa Thanks......

  45. indika

    උපසිරැසියට ස්තූතියි …

  46. kanchana

    mamath gattha..

    subata pin

  47. DeeX

    niyamaaaai

    thanku wewa.........................!

  48. pramuk

    thanx bro

  49. palitha de silva

    thank you...

  50. Don Herman

    කලකට පස්සේ බලන්න ලැබුණු හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් ලබාදුන්නාට ස්තුතියි..

Load more comments