Watch Trailer

Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. අදනම් වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මෙහෙම පටන්ගමුකො. මමනම් හිතන්නෙ නැහැ ටොම්වයි ජෙරීවයි නොදන්න කෙනෙක් ඇති කියලා. එහෙම හිටියොත් මේක අනිවාරෙන් බලන්න. 😀 මේක…

Tom and Jerry Spy Quest 2015

ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි.

අදනම් වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මෙහෙම පටන්ගමුකො. මමනම් හිතන්නෙ නැහැ ටොම්වයි ජෙරීවයි නොදන්න කෙනෙක් ඇති කියලා. එහෙම හිටියොත් මේක අනිවාරෙන් බලන්න. 😀 මේක ගැන දන්න අය අනිවාරෙන් අරගෙන බලනවා කියලා විශ්වාසයි. මේක අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරලා තියෙන්නෙ Spike Brandt සහ Tony Cervone. රචනා කරලා තියෙන්නෙ Jim Krieg සහ Heath Corson. කතාව Jim Kriegගෙ.

මේ කතාවට අලුතින් එකතු වෙනවා රහස් පරීක්ෂක කණ්ඩායමක්. ඒ ක්වෙස්ට් කණ්ඩායම. මෙ කණ්ඩායමේ කට්ටිය තමයි. ආචාර්‍ය බෙන්ටන් කිවෙස්ට්, රේස් බැනෝන්, ජොනී ක්වෙස්ට්, හජී සහ ඔවුන්ගේ හුරතල් බල්ලා බැන්ඩිට්. ඉතින් ටොම් හා ජෙරීටත් ලැබෙනවා මේ ක්වෙස්ට් කණ්ඩායම එක්ක එකතු වෙලා ප්‍රශ්නයක් විසඳන්න. ඒ වගේම මේ කතාවෙත් ටොම්ගෙයි ජෙරීගෙයි විහිළුවලින්නම් අඩුවක් නෑ.

මොකක්ද මේ ප්‍රශ්නේ? එය විසඳන්න හැකි වේවිද? ටොම් හා ජෙරී ඔවුන්ට එකතු වුණේ කෙසේද? හැම දෙයක් ගැනම දැනගන්න මේ සලරුවත් බලන්න…

එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු! බයිස්කෝප් එකට යන එන සැමට ජය…

Tom and Jerry: Spy Quest (2015) on IMDb

 

 

571 MB කොපිය මෙතනින් බාගන්න

aca006793cb191fa9d8a4501dbeb7205ef426cf8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,067 downloadsDownload 201507160901baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,067 downloadsDownload Subtitles26 KB

34 comments

  1. achi

    අහ්හ් වැඩේ කරල ඉවරයිනේ!!
    එල සහෝ!!
    ස්තුති!

  2. චාමික දිල්හාර (දිලා)

    එල් සී ද මැල් කොලුවට ස්තූතියි මේක ගෙනාවට.
    බාන්න දානවා… :)

  3. නලින්

    ස්තුතියි මැල් සහ‍ෝ!

    ජය වේවා!

  4. yumal

    niyamaai

  5. සසිනිකා

    ටොම් ඇන්ඩ් ජෙරී නොදන්න
    කෙනෙක් ඉන්නවද.
    උපසිරැසියට ස්තූතියි ...

  6. Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට . තවත් උපසිරැසියකින් හමුවෙමු.... ජය....!!!

  7. කැලුම් ගුණසේකර

    අලුත් ම එකක ගෙනල්ලා. මේ ඩබලගේ එව්වා කව්ද බලන්න අකමැති? :D ස්තුතියි සහෝ උපසිරැසියට.

  8. indika

    උපසිරැසියට ස්තූතියි …

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  10. විමුක්ති

    අනේහ් ටොම් ඇන්ඩ් ජෙර්‍රී තෑන්කූ

  11. thisal

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Pradeep

    එල තැන්ක්ස් ආ,,,,,

  15. indu

    doubla dakkat sathutai..aniwa bmak itnh

  16. D.Chamara

    thanks sahooo ..

  17. “චූටී මල්ලි”

    tnx

  18. Akalanka

    thnx bro.........

  19. Shammi

    අප්පට සිරි එල තන්ක්ස් හොදේ...

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි දමැල් සහෝ .
    බලන්න ඕන කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. Amalka

    සබට තුති සහෝ

  23. Nelson

    Good Work Friend, Thanks!

  24. Nuwan

    එලම එල..

  25. Hirushan

    Thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. දිලා

    එළ එකක් මචක්

  28. lakshan

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට

  29. anil

    Thank you

  30. Amalka

    ස්තූතියි සහෝ උපසිරැසියට මාත් බාගත්තා

  31. Praneeth Randunu

    Thanks Bro

  32. swgasandaruwan

    thank you dear

  33. Malik_nadeeshan

    Thanks bro.

  34. Chamindalakruwan

    Tnz bro sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.