ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු විදියෙ කතා තේමාවක් ගත්ත නාට්‍යමය පැත්තට නැඹුරු අපූරු සලරුවක් 🙂 2013 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නෙ. කොහොම උණත් IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.2 ක වගේ අගයක් ලබා ගන්න මේ සලරුව සමත් වෙලා තියෙනව. මම කලින්ම කිව්වනෙ ටිකක් අමුතු ආකාරයේ කතාවක් කියල. සම්මතයෙන්…

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු විදියෙ කතා තේමාවක් ගත්ත නාට්‍යමය පැත්තට නැඹුරු අපූරු සලරුවක් 🙂 2013 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නෙ. කොහොම උණත් IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.2 ක වගේ අගයක් ලබා ගන්න මේ සලරුව සමත් වෙලා තියෙනව. මම කලින්ම කිව්වනෙ ටිකක් අමුතු ආකාරයේ කතාවක් කියල. සම්මතයෙන් ටිකක් එහාට ගියපු කතාවක් තමයි මේකෙ ගැබ්වෙලා තියෙන්නේ.
බ්‍රිතාන්‍යා ලේඛිකාවක වන Doris Lessing ගේ “The Grandmothers” කියන නවකාතාව පාදක කරගෙන තමයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නෙ.
ලිල් සහ රෝස් කියන්නෙ කුඩා කාලයෙ ඉඳලම එකට හැදුණ වැඩුණ වෙරළට කිට්‍ටුව ජීවත් වෙන ගජ යාළුවො දෙන්නෙක්. ඉතින් මේ දෙන්නට ඉන්නව ඉයන් සහ ටොම් කියල තරුණ පුතාලා දෙන්නෙකුත්. මේ දෙන්නත් හොඳම යාළුවො. දවසක් ඉයන්ට දැනගන්නට ලැබෙනව එයාගේ අම්ම රෝස් එක්ක ටොම් ගෙ සම්බන්ධයක් තියෙනව කියල….. මේක දැන ගත්තට පස්සෙ ඉයන් ටොම් ට මොනා කරයිද? ලිල් සහ රෝස් දෙන්න මොනාද කරන්නෙ? මෙතන ඉඳල ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් වෙනද වගේම යටින් පොඩි හරි අදහසක් දාල යන්න කියල ඉල්ලන ගමන්ම මං ගිහිල්ල එන්නම්. ජය වේවා හැමෝටම!!!
CF838C63D3A78E9F11A465352D2EB0E6FF7D82A0 5B18A16E07F57CADC451A65CAED6386D721A43B5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,452 downloadsDownload Adore.2013..baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
51 comments
Kulanjana Maduranga
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි ලක්ෂාන් සහො :P :P ජය
Aditha Praween
elaz saho!
niyama wadakSanjaya
Thanks Saho.... Balal Wisthara Kiyannam...
me
Thanks
Asitha
Hoda film ekak hamoma balanna.thanks saho
යසිත
බොහොම ස්තුතියි. ජය
kasun
සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි....
නලින්
ස්තුතියි චානක සහෝ
ටිකක් බරපතල කාරනාවක්
සැහෙන්න බලන්න වෙනවා :D
ජය වේවා!
Thara
එහෙනං බලමු නේ... My Friend's Hot Mom වගේ එකක් වෙන්න ඕනා....
මයුර සුරාජ්
එල එල සහෝ මේ වගේ වෙනස් අමුතු කතාවක් ගෙනාවට. ජය වේවා
Micky
ela
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nalaka
thanks saho
Chami
Thanks...
Siraj
ස්තුතියි චානක සහෝ...........
අමුතු කතාවක් වගේ.
සබ් ලබා දීම පිලිබදව ගොඩ ගොඩාක් ස්තුතිය් .
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙවා.
ජය වේවා!ruwan
mare maru machan
Sithira
patta macho
Nandana
Thank You Chanaka.
nuwan kawinda
suppa film ekak broooooo
Samee
ela ela .... thanxa ....
Charith Abishek
Mara film 1kne bn... Meka banne nathuwa innawada....
Charith Abishek
Thanx wewa....
anuka
niyamay
Rajitha Abeysinghe
thank you
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල කතාවක් වගේ ස්තුතියි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mad
බොහොම ස්තූතියි
gihan
ගොඩක් ස්තුතියි
kavi
tnxxx lakshan
දසන් බුද්ධික
නියම වැඩක්..... ජයවේවා......
“චූටී මල්ලි”
එලස් සහෝ
හොද ඇති නෙ...
සබට තුති
ඔබට ජය..........sajith
lassanai
Kelum
සුපිරි ෆිල්ම් එක..ස්තුතියි..ඒත් මේකෙ නම දාන්නෙ පර්ෆෙක්ට් මදර්ස් කියලනෙ...
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Kavindu
Thankx machn
malith
supiri machan . maru film eka . tnx bro
#ChalinduDeshan (කිනා)
අද ෆිලුම හම්බවුනා.
නිකමෙට බලද්දි මෙන්න බොලේ සබත් දීලා.
නියමයි.. අද රෑට ඉතිං අසම්මත පෙම බලලා තමා නිදියන්නේ.
ජයවේවා!P.K
I've never seen like this movie...It's little weird....Thanx saho...
Nandana
Thank U Chanaka.
ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සබට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!0718901293
Thanx saho
Dewadithya
Thanka for sub!
Shan
Fatta sub ekata thanks brother.......
Anjana Wickramasinghe
Damage kiyala 1992 movie ekak tiyanawa.pls upload it too
TMK
thanks
ashan lankanath
Thanks ...............good luck ..............
Wicki
උපසිරසට ස්තූතියි
sanjeewakbg
thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

amuthu kathawak wge.ela ela.subata thanks CHANAKA saho.jaya wewa.....