Watch Trailer

[Rec] 2 (2009) | මහල් නිවාසයේ සිදුවු භිෂණය..!! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසිය. ඉතින් පොඩි පොඩි අවුල් ඇති. ඒක හින්දා සමාව දෙයි කියලා හිතනවා. Rec මුල්ම බයිස්කොප් එක අපේ සහෝදරයෙක් දාලා තිබ්බා. ඉතින් මම හිතුවා මගේ පළමු සබ් එක විදිහට Rec 2 තෝරාගන්න. මම හිතන්නේ ඔයාලා පළවෙනි බයිස්කොප් එක බලන්න ඇති. එකේදි ඇතුළේ හිටිය හැම කෙනෙක්ම මැරෙනවා…

2 (2009)

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසිය. ඉතින් පොඩි පොඩි අවුල් ඇති. ඒක හින්දා සමාව දෙයි කියලා හිතනවා.

Rec මුල්ම බයිස්කොප් එක අපේ සහෝදරයෙක් දාලා තිබ්බා. ඉතින් මම හිතුවා මගේ පළමු සබ් එක විදිහට Rec 2 තෝරාගන්න. මම හිතන්නේ ඔයාලා පළවෙනි බයිස්කොප් එක බලන්න ඇති. එකේදි ඇතුළේ හිටිය හැම කෙනෙක්ම මැරෙනවා අර මාධ්‍යවේදිනිය හැර. ඇය කොහොම හරි දිවි ගලවා ගන්නවා ඒත් අර යක්ෂණිය ඇයවත් යක්ෂණිය වෙත නම්මගෙන ඉවරයි. කොහොම හරි මේ කථාවේ වෙන්නේ අර සිද්ධිය වෙලා පැය 2කට පමණ පස්සේ SWAT වලින් තුන්දෙනෙක් සහ පරික්ෂණ වේදියෙක් මේ ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඒ අතරේ තව ගිනි නිවන භටයෙකුයි, අර කලින් කථාවේ හිටිය පොඩි කෙල්ලගේ තාත්තයි උමං මාර්ගයකින් අර ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඒ අතරේ තව ළමයි තුන්දෙනෙකුත් අර දෙන්නා පස්සෙන් ඔය ගොඩනැගිල්ල ඇතුළට පැන ගන්නවා. කොහොම හරි අර පරික්ෂණවේදියා ඇත්තටම පරික්ෂණ වේදියෙක් නම් නෙමෙයි.

එහෙනම් කවුද මේ පරික්ෂණවේදියා? ඇතුළට ගිය අර ළමයි තුන්දෙනා මොකද කරන්නේ? කලින් මාධ්‍යවේදිනිය මේ අයට හමුවෙයිද? අර යක්ෂණියව අල්ල ගන්න පුළුවන් වෙයිද මේ අයට? මේ සැරෙවත් එයාලට එළියට යාගන්න පුළුවන් වෙයිද?

මේ හැම දෙයක්ම දැන ගන්න නම් බයිස්කොප් එක බලන්නම වෙනවා. Rec 3 එකටත් සබ් දෙන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. බයිස්කොප් එක බාගෙනම බලන්නකෝ එහෙනම්. ආයිත් අලුත් බයිස්කොප් එකකින් හමුවෙමු.

2 (2009) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

9357A930740BB1FA701A83B28E168B488C263B14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,094 downloadsDownload rec2.2009.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂික ගයාල්

Subtitles

1,094 downloadsDownload Subtitles36 KB

29 comments

  1. Hansa

    Great Work Bro and Lot Of Thanks

  2. Tharindu

    thanx saho..!!!

  3. යශෝධ

    niyamai saho.. digu gamank yamu baiscope ekka'''

    jayama wewa...! elazzzzzzzzzzzzzz

  4. හර්ෂ ලහිරු

    අදනෙ දන්නේ 2ක් තියනවා කියලා :D
    3ත් දෙමු එහෙනම් ජයවේවා :P :P සහො

  5. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum LAKSHIKA saho.good work.digatama sub demu.jaya wewa.......

    1. ලක්ෂික ගයාල්

      බොහොම ස්තුතියි!. අනිවාර්්‍යෙයෙන්ම දිගටම සබ් දෙන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඉස්සරහට.

  6. Nirosha

    elazzz....Da Vinci's Demons season 2 patan gaththa,,,eekatath sub ooneeeeeee

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සාදරයෙන් පිලිගන්නවා කණ්ඩායමට

  8. නලින්

    ස්තුතියි සහෝසබට

    ජය වේවා!

  9. widuranga

    niyamai bro
    thanx

  10. Siraj

    පළමු වඩේට සුබ පැතුම්.
    සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතිය් .
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙවා!
    ජය වේවා!

  11. Pradeep

    පලවෙනි වැඩේට හොඳ ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නෙ.
    තවත් ඉදිරියට හොඳ ෆිල්ම් සෙට් එකක් බලපොරොත්තුවෙනවා
    ජය වේවා !

  12. Aditha Praween

    නියමයි කොල්ලෝ
    දිගටම සබ් දෙමු .
    පළමු එකට සුභ පතනවා !
    ඉස්සරහට යමු !

  13. ___යස්මික සෞභාග්‍යය___

    එළකිරි සහෝ.. මම 1ට දුන්න වගේ ඔයා 2ට දීල තියෙන්නේ... ඉතුරු සෙට් එකටත් එහෙනම් දෙමු නේද? ඕක සුපිරි සීරියස් එකක්...
    ජය..!!!

    1. ලක්ෂික ගයාල්

      3ට සහෝ දෙනවද? මම දැනට 3නේ බාගයක් කරලා තියෙන්නේ. අවුලකට තියෙන්නේ 3නේ ගොඩක් වචන තියෙන්නේ ඉතාලියානු භාෂාවෙන් ඉංග්‍රිසි සබ් එකේ උනත්. පුලුවන් විදිහට දෙන්න බලන්නම්.

    2. ___යස්මික සෞභාග්‍යය___

      බාගයක් කරලනම් මම මොකටද ආයෙ කරන්නෙ නේ?? ඔයා ඉතුරු ටිකත් කරල දෙන්න. ඉතාලි භාෂාවෙන් තියෙන ඒවා ඒ විදිහටම තියන්න... ජය ෴෴

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, අනිවා 3වෙනි එකත් දෙන්න,ජයවේවා.

    1. ලක්ෂික ගයාල්

      3ත් අද හෙටම දෙනවා, බොහොම ස්තුතියි!

  15. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. ලක්ෂික ගයාල්

      බොහොම ස්තූතියි සහෝ! :)

  16. “චූටී මල්ලි”

    එලස් සහෝ
    පෙනුම නම් හොදා වගෙ
    බලමුකො
    සබට තුති
    ඔබට ජය..........

  17. Thilina

    බොහොම ස්තූතී...

  18. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  19. Ishan Madusha

    Thanks saho sub 1ta.

  20. Amalka Himeshan

    Thanks sub ekata

  21. Dewadithya

    Thanks for Sub!

  22. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  23. Nishan S Ariyarathna

    thanks