Adrishya Jalakangal (2023) Sinhala Subtitles 2023 අවසානය මලයාලම් සිනමාව හරිම උණුසුම්. එක දිගට කොමඩි ගොඩක් පොම්ප කරපු මලයාලියො දැන් දැන් අපූරු නිර්මාණ එළි දක්වන්න පටන් අරගෙන. මෙන්න අමුතුම රසක් තියෙන මලයාලමක්. IMDB 6.1ක් ලෙස දැක්වෙන මේක නම් අනිවාර්‍යයෙන්ම ඔබට දැනෙන එකක් වෙයි. Adrishya Jalakangal (202…

2023 අවසානය මලයාලම් සිනමාව හරිම උණුසුම්. එක දිගට කොමඩි ගොඩක් පොම්ප කරපු මලයාලියො දැන් දැන් අපූරු නිර්මාණ එළි දක්වන්න පටන් අරගෙන. මෙන්න අමුතුම රසක් තියෙන මලයාලමක්. IMDB 6.1ක් ලෙස දැක්වෙන මේක නම් අනිවාර්‍යයෙන්ම ඔබට දැනෙන එකක් වෙයි.
Adrishya Jalakangal (2023) Sinhala Subtitlesටොවිනො තෝමස් මේ පාඅර 2018ත් අරන් ඔස්කා යන්න ඉන්නෙ. ඔහු නිශ්පාදනයෙන් දායක වෙන මේ චිත්‍රපටියෙ කඩවසම් ටොවිනෝට මොකද වෙලා තියෙන්නෙ?පෝස්ටරය දැක්කම එහෙම හිතෙයි. ඇත්තටම මම දකින විදිහට මේ ඔහුගෙ විශිෂ්ඨතම රංගනය. මලයාලම් සිනමාවෙ ඉන්න දක්ෂතම තරුණ නිළියක් නිමිශා සජයන්. ඇයත් දක්ෂ රඟ පෑමක් මෙහි කරනවා. බිජුකුමාර් දමෝදරන්ගෙ අධ්‍යක්ෂණයක්. කතාව වැඩිය කියන්නෙ නෑ. ඒත් එක ප්‍රශ්ණයක් තියෙනව ප්‍රධාන චරිත දෙකේ නම් මොනවද? පුළුවන් නම් කියන්න. මට නම් අහු උනේ නෑ.
Adrishya Jalakangal (2023) Sinhala Subtitles“සෑම දෙනාම තුවක්කුව වෙනුවට අතට පොතක් ගත්ත නම් මේ ලෝකෙ කොච්චර සාමකාමී වෙනවද?!”
Adrishya Jalakangal (2023) Sinhala Subtitles” සෑම දෙනාම සංගීතයට සවන් දුන්න නම් මේ ලෝකය කොච්චර සාමකාමී අරගල නැති එකක් වෙන්න තිබුණාද”
Adrishya Jalakangal (2023) Sinhala Subtitlesමේ ලෝකෙ ටිකක් හරි පිස්සු මිනිස්සු විතරයි සමාදානෙන් ඉන්නෙ.
මැරුණට පස්සෙ නම් වලින් වැඩක් තියෙනවද?
නැවත හමු වෙමු
Adrishya Jalakangal (2023) Sinhala Subtitlesආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
6,440 downloadsDownload Adrishya-Jalakangal-2023.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Adrishya Jalakangal (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Adrishya Jalakangal (2023)
- #Adrishya Jalakangal (2023) Sinhala Sub
- #Adrishya Jalakangal (2023) Sinhala Subtitles
- #BANDULA K
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Kantha_DLA
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Achintha Udayanga
බොහෝම ස්තූතියි.
Kavi
බොහොම ස්තූතියි සහෝ
දෙනකල් බලන් හිටියෙ
ජය වේවා!Thilina Weerasinghe
උපසිරැසි ලබා දීම වෙනුවෙන් බොහොම ස්තූතියි.....
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!