Neeyat (2023) Sinhala Subtitles කාලයකට පස්සෙ හිංදියක් ගෙන ආවා. IMDB 5.3. මුලින් ටිකක් බෝරිං හිතෙයි. දිගටම බලන්න.ටිකක් යන කොට හොඳ මිස්ට්‍රි ත්‍රිලර් එකක් බලා ගන්න පුළුවන්. මේක හිංදියක් උනාට මේ මුළු ෆිල්ම් එක රූප ගත වෙන්නෙ ස්කොට්ලන්තයේ. එක් රාත්‍රියක සිදුවීම් පෙළක් සහිත කතාවක්. Neeyat (2023) Sinhala…

කාලයකට පස්සෙ හිංදියක් ගෙන ආවා. IMDB 5.3. මුලින් ටිකක් බෝරිං හිතෙයි. දිගටම බලන්න.ටිකක් යන කොට හොඳ මිස්ට්‍රි ත්‍රිලර් එකක් බලා ගන්න පුළුවන්. මේක හිංදියක් උනාට මේ මුළු ෆිල්ම් එක රූප ගත වෙන්නෙ ස්කොට්ලන්තයේ. එක් රාත්‍රියක සිදුවීම් පෙළක් සහිත කතාවක්.
Neeyat (2023) Sinhala Subtitlesස්කොට්ලන්තයේ ජනශූන්‍ය කුඩා දූපතක තිබෙන පැරණි සුවිසල් මන්දිරයක්. ගොඩබිමට එකම සම්බන්ධය එකම පාලමක් පමණයි. ජංගම දුරකථන සංඥා නැති ලෝකයෙන් වෙන් වුනු මේ සුපෝඛභෝගී මන්දිරයේ හිමිකරු අශිෂ් කපූර් හෙවත් ඒ කේ නැමැති ධන කුවේරයෙක්.
Neeyat (2023) Sinhala Subtitlesඑදා ඔහුගේ උපන්දිනය.පුංචි සාදයක්. සීමිත ආරාධිතයින් පිරිසක් පමණයි. ළඟම හිතවතුන් වන ඥාතීන්, මිතුරන්(මිතුරියන්} සහ සුරතල් බව්වෙක් ආරාධිතයින් අතර. ඔක්කොම එකම එක මේසෙකට ගත හැකි කුඩා පිරිසක්. රාත්‍රියේ ගොඩබිමට ඇතුල් වීමට නියමිත අයිරින් චණ්ඩ මාරුතය නිසා දූපත යා කැරෙන පාලම වසා දැමෙනවා. සාදයට සේවා සපයන්නට පැමිණි පිරිස ඊට පෙර කුණාටුවට බියෙන් ආපසු ගිහින්. ඒත් ඔවුන්ගේ නායකයා පමණක් රැඳී සිටිනවා. මේ තත්වය කිසිසේත් සාදයට බලපෑමක් නෑ. කුණාටුව හමා යනවා. සාදය ආරම්භ වෙනවා. ඒ සමගම මංදිරයට පැමිණෙන අනාරාධිත අමුත්තියක්. කිසිවෙකුත් නාඳුනන ඇයගේ පැමිණීම ඒ කේ බලාපොරොත්තුවෙන් සිටි බව පෙනී යනවා. සාදය මැදදී ඒ කේ අර අදින්නේ කුමකටද? සාදය අවසන්, කුණාටුවත් පහව ගිහින් ඒත් අහිරහස් සිදු වීම් පෙළක් සමග දීර්ඝ රාත්‍රියක්. හිරු උදා වන විට කුමක් සිදු වේද?
Neeyat (2023) Sinhala Subtitles Neeyat (2023) Sinhala Subtitlesඅන්තිම වෙනකල් බලන්න. විශේෂයෙන් නාමාවලියත් අවසන් වෙනකල් බලන්න.
Neeyat (2023) Sinhala SubtitlesVidya Balan, Shahana Goswami, Ram Kapoor,Amrita Puri, Dipannita Sharma ආදී නළු නිළියන් රඟන මේ චිත්‍ර පටයේ අධ්‍යක්ශණය Anu Mennon ගෙන්.
නැවත හමු වෙමු. ආයුබෝවන්!
Neeyat (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
6,814 downloadsDownload Neeyat-2023-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Neeyat (2023) Sinhala Subtitles
Subtitles
- #BANDULA K
- #Editor's Pick
- #Must Watch
- #Neeyat
- #Neeyat (2023) Sinhala Subtitles
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Kantha_DLA
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
mindika
Thanks !!!
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
lassanata sub dena kollek macho uba nam..
Niyamai...............!!!!