ඔන්න ඉතින් නිවාඩුවක් හම්බ වුන වෙලේ ඉක්මණින් තවත් උපසිරසියක් අරන් ආවා.ඉතින් මේක ගැන කිව්වෙ හැමදාමත් වගේ මට ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුන ෆීල්ම් ටික දෙන සදුන් මල්ලි (සදුනා).අජිත්ගෙ ෆිල්ම් එකක් තියෙනවා සබ් කරල නැති පුළුවන්නම් කරන්න කිව්ව.ඉතින් අජිත්ගෙ එකක් නිසා බයිස්කෝප් කණ්ඩායමෙන් අහල සබ් එකට ඉඩ වෙන් කර…
ඔන්න ඉතින් නිවාඩුවක් හම්බ වුන වෙලේ ඉක්මණින් තවත් උපසිරසියක් අරන් ආවා.ඉතින් මේක ගැන කිව්වෙ හැමදාමත් වගේ මට ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුන ෆීල්ම් ටික දෙන සදුන් මල්ලි (සදුනා).අජිත්ගෙ ෆිල්ම් එකක් තියෙනවා සබ් කරල නැති පුළුවන්නම් කරන්න කිව්ව.ඉතින් අජිත්ගෙ එකක් නිසා බයිස්කෝප් කණ්ඩායමෙන් අහල සබ් එකට ඉඩ වෙන් කර ගෙන කොහොමෙන් හරි ඔන්න ඉක්මනටම වැඩේ ඉවර කරා.
මේක ඉතින් බොක්ස් ඔෆිස් ආදායම් තියපු ෆීල්ම් එකක්.2008 ඔක්තොම්බර් මාසෙ තමයි මේක රිලිස් වෙලා තියෙන්නේ.ප්‍රධාන චරිතෙ ඉතින් ඉන්නේ අජිත් කුමාර් (සිවා).ඔහු සී.බී- රහස් පොලිස් නිළධාරියෙක්.ඉතින් දවසක් මෙයාට ලොකු රාජකාරියක් පැවරෙනවා.ඒක බාර දෙන්නෙ ශිවාගේ තාත්තා.එයත් පොලිස් නිළධාරියෙක්.ඒ තමයි රාම්ප්‍රසාද් කියන ත්‍රස්ත්‍රවාදියාව අල්ලන්න.ඉතින් මෙයා ඒකට යන්නේ එයාගේ දුව ඉගෙන ගන්න කොලේජ් එකේ ශිෂයෙක් විදිහට වෙස් වලාගෙන.ඒ මොකද රාම්ප්‍රසාද් සැගවිලා ඉන්න නිසයි.එයා එන්නෙ එයාගේ දුව බලන්න කොලේජ් එකට විතරයි.ඒ එන්නෙත් ඉතාම හොර රහසේ.
ඉතින් දවසක් ශිවා මෙහෙම ඉද්දි මල්ලිකා කියල ගුරුවරියක් එනවා මේ කොලේජ් එකට අළුතින් උගන්වන්න.ශිවාට එයා ගැන හිත යනවා.කොහෙමෙන් හරි ආව වැඩෙත් කරන්න ඕනි මල්ලිකාව යාළුකරගන්නත් ඕනි.ඉතින් ඔහොම ඉද්දි රාම්ප්‍රසාද්ගෙ දුව යාළුවෙලා ඉන්නෙ තමන්ගේම සහෝදරයා එක්ක කියල දැන ගන්නවා.අන්තිමට මොනව වෙයිද? රාම්ප්‍රසාද්ව අල්ල ගන්න තවත් කෙනෙක් බලන් ඉන්නවා ඒ තමයි චින්නප්පා.රාම්ප්‍රසාද්ගේ යාළුවා.
මොකද වෙන්නෙ කියල කථාව එහෙනම් අරනෙම බලන්න.ලස්සන කථාවක්..
තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
2,106 downloadsDownload Aegan-2008.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
19 comments
kelumchathuranga
chanaka47
Main hoon naa neda ban.. Balanna hoyagnna beruwa hitiye. Thanks kollo..
Udaya Saman
ou ekama thama broo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයවේවා ........subodha
Thanks
anuwa360
Thaz... Macho..!!
rajeen bharatha
thanks
rajeen bharatha
Mufti film ekata sinhala subtitles dennako......
rajeen bharatha
Rathavara film ekata sinhala subtitles dennako.....
Deshani
Thank you
TharakaWAS
Subata thanks Saho...
Jaya wewa....!!!kodagoda
tnx sahoo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Priyantha Dayakeerthi
උදය සමන් සොයුර,
ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ස්තුතිය! මෙය බොහෝ දෙනෙක් නරඹන එකක් වේවි.ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Udaya Saman
බොහොම ස්තූතියි..මයක්කමි එන්න ධනුෂ්ගෙ එකට සබි කරා/ඒක ලගදිම වැටෙයි..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks