වර්තමාන යුගයෙ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුලවයි.දැන් ඉතින් අපි සැමටම වගේ හුරු පුරුදු නවීන ක්‍රමවේදයන් තිබෙනවා.එවැනි දේවල් මගින් මිනිස් වැඩකටයුතු ඉතා පහසුව කරගන්නන හැකියාවක් ලැබී තිබෙනවා.ඉතින් අද සිටිනා නවීන පරම්පරාවට මෙම නවීන වෙන තාක්ෂණය හොදට වගේම නරකටත් හිටිනවා.මෙවැනි තාක්ෂ…
වර්තමාන යුගයෙ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුලවයි.දැන් ඉතින් අපි සැමටම වගේ හුරු පුරුදු නවීන ක්‍රමවේදයන් තිබෙනවා.එවැනි දේවල් මගින් මිනිස් වැඩකටයුතු ඉතා පහසුව කරගන්නන හැකියාවක් ලැබී තිබෙනවා.ඉතින් අද සිටිනා නවීන පරම්පරාවට මෙම නවීන වෙන තාක්ෂණය හොදට වගේම නරකටත් හිටිනවා.මෙවැනි තාක්ෂනය නිසාවෙන් පාසල් යන දරුවෙකුගෙ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ වීමට යන ඉඩකඩ වැඩියි.ඒවගේම තමයි මෙවැනි තරුණට පරපුර ෆෙස්බුක්,ට්විටර්,ඉන්ස්ටර්ග්‍රෑම් ආදී නිම කර නොහැකි විවිධ සමාජ සේවාවන් තිබෙනවා.ඒවගේම තමයි මෙහිදී අපිට මුණගැහෙන කවුරුත් අපි ජීවිතේටවත් දැකල නැති උදවිය.ඉතින් අපි ඔවුන් සමග හැමදෙයක්ම වගේ කතාබහ කරගන්නවා.ඒවගේම තමයි මෙම තාක්ෂනය පවුල කෙරහි බලපාන්නත් එක් සාධකයක් වෙනවා.ඕන්න ඔය කියපු මාතෘකාවට සරිලන චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඩේවිඩ් කිම් කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්,ඒවගේම තමයි මොහු කසාද බැදලා ඉන්නේ පෑම් නමැති කෙනෙක්.ඒවගේම ඔවුන්ට දියණියක් ඉන්නවා මාර්ගෝ කියලා.මෙය එක්තරා සතුටින් ඉන්න පවුලක්.මාර්ගෝ ඉපදුණු දවසේ පටන් ඉස්කෝලේ ගිය පළවෙනි දවස,පළවෙනියට කියපු අකුරු,ඇය කරන කියන දේවල් ඒ එකක් නෑරම වගේ පරිගණනකය තුළට දමනවා.මොකද ඒවා ඇත්තටම සොදුරු මතකයන්.ඉතින් මතකයෙ තබා ගැනීමෙන් වෙන්නේ කවදාහරි දවසක ඒවා නැතිවෙන එක විතරයි.ඉතින් මොවුන් මේ හැමදෙයක්ම වගේ පරිගණක ගත කරනවා.කාලයක් ගෙවිල යනවා.පුංචි මාර්ගෝ දැන් උසස් පාසලට යන්න කියලා සුදානම.නමුත් එවලේ අවාසනාවන්ත පුවතක් ඇසෙනවා.ඒ තමයි ඇයගේ මවම ලිම්ෆෝමාව නමැති ලෙඩක් හැදෙනවා.ඉතින් ඇය කෙමින් කෙම රෝගාතුර වී මැරිලා යනවා.කාලයත් ඒ සමගම ගෙවෙනවා මව නැතිවෙලා අවුරුදු දෙකක් ගත වෙලා නොතේරීම. ඉතින් මැයගෙ තාත්තා නම් හිත හදාගන්නවා.නමුත් ඇයට බැහැ.ඉතින් ඇයට තියෙන ප්‍රශ්නයක් තමයි තාත්තත් එක්ක මේ ගැන කතා කරන එක.නමුත් තාත්තට ඒ ගැන කතා කරන්නෙම නැහැ.මොකද එයා හිතාගෙන ඉන්නේ ඇයගේ අම්මව මතක් කිරීම මගින් ඇයගෙ හිත තවත් පැරෙයි කියලා.ඉතින් දවසක් මෙයා එකපාරටම අතුරුදහන් වෙනවා.ඇයගේ තාත්තටවත් ගියපු තැනක් ගැන හොයාගන්න බැහැ.ඉතින් ඔහු හැම තැනකම වගේ සොයනවා.ඇයගේ යහළුවන්ගෙන් විමසනවා.ඔවුන් පවසන්නේ ඇය තනියම ඉන්න කෙනෙක් කියා.ඉතින් මොහු පොලිසිය සමග මේ ගැන විමර්ශනය කරනවා.මෙහි විශේෂයක් කියන්නේ මාර්ගෝගෙ තාත්තා මේ හැම විස්තරයක්ම හොයාගන්නේ ඇයගේ පරිගණකයෙන් වගේ.ඉතින් අන්තිමේදී මොවුන්ට හමුවෙනවා ඇය පහුගිය මාස ටිකේම වගේ ගියපු ස්ථානයන් ගැන.එතන තිබිච්ච වැව ළග ඇයගේ කාර් එක හොයාගන්නවා ලේත් සමග.ඉතින් ඇයට මොකක් සිද්ධ වෙන්න ඇත්ද?කවුරුත් දන්නේ නැහැ අභිරහස් විදියට මේ හැමදෙයක්ම සිද්ධ වෙලා ඩේවිඩ් නොදැනුවත්ම.ඒවගේම තමයි අවසානයේදී ඔබ නොසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියලා කියන්න ඕනමයි.එහෙනම් ඉතින් ඒ අභිරහස මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.
2018 වර්ෂයේ අගෝස්තු මස 31 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 7.8 ක අරගන්න සමත් වෙලා තිබෙනවා. තේරෙනවනේ ඇතිනේ චිත්‍රපටය කෙතරම් ඇතිද කියලා ඒකෙන්ම.ඒවගේම තමයි කුණු තක්කාලි අගය 93% ලොකු අගයක් අරගන්නත් සමත් වෙලා තියෙනවා.විනාඩි 102 ක දාවන කාලයක් දිවෙන මෙම චිත්‍රපටය අයත් වන්නේ Drama | Mystery | Thriller යන කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙයට සම්මාන දෙකකුත් අරගන්න සමත් වෙලා තිබෙන චිත්‍රපටයක්.මෙයට රංගනයෙන් දායක වන්නේ John Cho | Sara Sohn | Alex Jayne Go | Megan Liu | Michelle La සහ Joseph Lee යන කළුකැලයි.එහෙනම් ඉතින් නැවත වරක් ආරාධනා කරනවා මෙම අපූරු චිත්‍රපටය නැරඹීම සදහා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / BR පිටපත් සඳහා අදාළ වේ.
13,593 downloadsDownload Searching.2018-br.zip132 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
71 comments
Bandaramudiyansi
Nuwan_Hero
thanks
wnrodrigo
Good work friend, Thanks!
kasun3
ela elaaaaaaaaaaaaaa
Theshan077
Enakn balan hitapu sub ekak, Korean sub ekka film eka release karapu dawasema bagaththata balanna une na English sub ekakvath thibune nathi nisa.. Hodama film ekak.. Greak work brthr..
waruna
elas
ranga11112
Thank you saho...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sanjaya kumara
Thanks Machan....
gihan perera
නියමයි සහෝ...සුපිරි ෆිලුමක්...ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Tharaka
THANKS................
sanuranjana
Thanks bro... when will come mission impossible ??
Sachintha Thilakarathna
☺☺
Manura Sathsarindu
thnx bro...
C lakmal
ජය වේවා , තවත් ඉදිරියට මෙවන් සබ් කරන්න .
Nirosha Nirosha
bohoma sthuuthiyi
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kavinuweerakkody
අඩේහ්!! ස්තූතියි අයියේ
nethula
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහො....❤️❤️
Su
Thanks saho sub ekata.. :)
irosh
ela
irosh
ela bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.NuwanK
Thank u bro..
AsithaDilruwan
Ela saho thanks
Nishanfernando
Thanx bro
nish47
ela machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
roba3090
Mchn Webrip ektath update krla dennoooo...
Milind@
Thanks saho
Visu_A
HIGH JACK 2018 SUB එක දෙන්න පුලුවන්ද සහෝ
thushan3
Searching (2018) [WEBRip] [720p] [YTS AM]
web eka awa machan......
sub eka update karanakam inne....Kantha_DLA
BluRay update plzzzzzzzzzzz.....
Ravindu Rukshan
අප්ඩේට් කරන ගමන් හැබැයි ටිකක් වෙලා යයි මොකද අමතක ලයින් වගයක් තියෙනව ඒ නිසා කොපි පේස්ට් කරන්න සිද්ධ වෙන්වා මුල සිටම
thushan3
thawama web copy ekata update kare nahane brooo...
film eka download karala dan godak kal balanna widihak nathiwa inne.....
Ravindu Rukshan
අප්ඩේට් කරන ගමන් හැබැයි ටිකක් වෙලා යයි මොකද අමතර ලයින් වගයක් තියෙනව ඒ නිසා කොපි පේස්ට් කරන්න සිද්ධ වෙන්වා මුල සිටම
IndunilN
thanks sahoo
wcr
Thank you!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට! ජය!
Lakshansilva18
සිංහල උපසිරසියට බොහොම ස්තුති
HD9922
Thanx brother
Gayan Chathuranga
Thanks bro!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!suneth malinda
thank you bro sub ekata idiriyatath weda katayuthu karagena yanna suba pethum
Wicki
උපසිරසට බොහොම ස්තූකියි.
Asanka_A
Bluray cop ekata sab eka danwada
දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි සහෝ! ජය!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Asanka_A
Bluray ekata update karnawada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි .හොද කොපිඑකක් ආව විගස බලනව
Thanks