කොහොමද යාළුවනේ සබ් වලට මම අලුත් උනාට බයිස්කෝප් එකට නම් මම අලුත් නෑ. මේක මගේ පලවෙනි සබ. ඒක නිසා වැරදි තිබ්බොත් සමාව අයදිමි. බලනව වගේ නෙවේ සබක් දෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්න. මේක කොමඩියක් නිසා සාමාන්‍ය එකකට වඩා ටිකක් කථාව වැඩී. ඒකයි ටිකක් ප්‍රමාද උනේ. අනික ජොබ් එකට යන ගමන් තමයි මේ වැඩේ කලේ. […]

කොහොමද යාළුවනේ සබ් වලට මම අලුත් උනාට බයිස්කෝප් එකට නම් මම අලුත් නෑ. මේක මගේ පලවෙනි සබ. ඒක නිසා වැරදි තිබ්බොත් සමාව අයදිමි. බලනව වගේ නෙවේ සබක් දෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්න.
මේක කොමඩියක් නිසා සාමාන්‍ය එකකට වඩා ටිකක් කථාව වැඩී. ඒකයි ටිකක් ප්‍රමාද උනේ. අනික ජොබ් එකට යන ගමන් තමයි මේ වැඩේ කලේ. ලැබෙන හැම නිවාඩුවකම ට්‍රයි කලේ වැඩේ ඉවර කරන්න. වැඩේ නම් ගොඩක් ආසාවෙන් කලා. රුචිර මල්ලි මට ෆුල් සපෝට් එක දුන්න සබ ලියන්න. කතාව ටිකක් වැඩී වගේ නේද?
එහෙනම් සලරුව ගැන කියන්නම්කො.මෙය කොමඩි ගනයට අයත් එකක්. ටැමී කියල ගැහැණු කෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ජරමර ගොඩයි එයාගෙ ආච්චිත් එක්ක. බලන්න්කෝ. IMDB ශේණිගතකිරීම් වලට අනුව මෙයට 4.7 අගයක් ලැබිල තියනව.කොහොමත් කොමඩි වලට ලැබෙන රේටිංස් නම් ටිකක් අඩුයිනෙ. මේක නිශ්පාදනය කරල තියෙන්නෙ WARNER BROTHERS සමාගම. එයාල කවදාවත් තත්වයෙන් අඩු චිත්‍රපට නිපදවනව අඩුයිනේ.කථාවනම් ෆුල් කොමඩි එහෙනම් ඔයාලත් බලලම තීරනය කරන්නකෝ.
ඒවගේම පොඩි කමෙන්ට් එකක් දාල බැකප් එකක් දෙන්න අමතක කරන්න එපා……….!
750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
143EB73689303416B597F60059DAA2EDAA3C9B7A
1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න
71722AC492A964F1ADF62CE2FAF2B5CC109105AE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,073 downloadsDownload Tammy-2014.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් තෙන්නකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන් තෙන්නකෝන්
Subtitles
52 comments
හිරූ
Shihan
පලමු උපසිරැසියට සුභ පැතුම් !
namal
පළවෙනි එකට සුබ පැතුම්...!
දිගටම සබ් දෙමු....ජය!!!XXX
පලමු උපසිරැසියට සුභ පැතුම් !
Dilshan kalinga
හ්ම්ම්...
කොමඩියක් උපසිරසි ගන්වනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.
මොකද ඉංග්‍රීසියෙන් කියන ඒවා සිංහලෙන් ඒ විදියටම රසය දෙන්න අපහසු නිසා.
ඉතින් පලවෙනි වැඩේම එහෙම අමාරු වැඩකින් ආරම්භ කරපු ඔබට දුර ගමනක් යන්න ලැබේවා!!
ජය!!!!නලින් පෙරේරා
ස්තුතියි සහෝ.. ජය වේවා!
Kasun
පලමු උපසිරැසියට සුභ පැතුම් ! :)
Sanjaya
ස්තුතියි සහෝ!
Sohan
Ela saho ela..palamu sabata suba pathum..digatma sub demu..jayaweva
chinthaka
ELLA ELA....MAXSA BRO....................Thanks Dear....GOOD Luck F this job..............
මධුශාන්(ගජිනි)
thanks මචෝ....
තව තවත් sub දෙන්න...
ජය වේවා.......ANJANA
Thanks...
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!LAKSHAN
පළවෙනි එකට සුබ පැතුම්…!
indika
ස්තුතියි සහෝ..... :)
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks NUWAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
වරුණ රංගජිත් (වරූ)
නියමයි නුවන්..
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!SaDuN dAnUsHkA
එල කිරි
උපසිරැසියට තුතිChathuranga
සුබ පැතුම් ජය වේවා සහෝ!
Pushpa
niymai macho.. thanx......
Zidath
Thnxs bro
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම වැඩේ කරගෙන යන්න.
ස්තුතියි සබ් එකට.
ජය වේවාthisal
තැන්ක්ස්
sanjeewa
thanks
me
Thanks
“චූටී මල්ලි”
සබ ගත්තා
ෆිලුමත් තියෙ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය...........pcvenom
thanks for the sub. thanks again for giving a comedy cheers :)
guys give a comment before download plz
Uditha kavinda
Palmu sabata suba pathnawa...Digatama karagena yamu.......puluwannm Just Go With It (2011) akatath sub aka dandako.....Maru comady aka
chamara southern
thanks nuwan malli , palaweni upasirasiyata suba pathum , digatama sub denna.
randika
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ good luck
Eranga
good luck mcn
Amuthu
suba pathum...
thanks sub ekata...කැලුම් ගුණසේකර
පළමු උපසිරැසියට උණසුම් සුභපැතුම්.
Kasun
Me site eka pattai....VLC ayata balanna idx format ekat oyalage sub wlta denna,,,Ubuntu ayata film balanna
Ruwan
GREAT WORK.... THANKS A LOT
Uraj Deemantha
මරු ෆිල්ම් එක..... :)
nuwan
Thanks!!!!!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!prabhath
thanks
Kathu
thnk u.. melissa mccarthy ge film godak lassanai.. thnks.
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sami
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි නුවන් සහෝ....!!!!
සුභ පැතුම්,,,,!!!!brian
thanks, subtitle ekata.
namuth min 03 hariye saha 19 weni min. hariye time line weradi saha
19 min sub eththema nehe. english eka aragena balanna.
harigassagena. digatama sub denna
thanksvenuka
ela ela
nuwan
Thanks!!!!!!!!
pasan mihidu
ela digatama sub denna
danu
ela.. trailer eka beluwa.. patta comedyak.. sub ekata thanks bro.. digatama karamu..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ! ජය වේවා!