සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම යෙදෙනා දෙවන මෙහෙයුමයි මේ. ඇත්තටම මේ වගේ ආර්ථික ලාභ නොබලා සැවොම වෙනුවෙන් ඉටු කරනා සේවයක කොටස්කරුවෙකු වීමත් ඉතාමත් ලොකු සතුටක්. මේ ගමන මම ගෙනාවේ ත්‍රිලර් ගණයට අයත් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ryan Smith විසින්. එච්චර ප්‍රසිද්ධ ක…

සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම යෙදෙනා දෙවන මෙහෙයුමයි මේ. ඇත්තටම මේ වගේ ආර්ථික ලාභ නොබලා සැවොම වෙනුවෙන් ඉටු කරනා සේවයක කොටස්කරුවෙකු වීමත් ඉතාමත් ලොකු සතුටක්. මේ ගමන මම ගෙනාවේ ත්‍රිලර් ගණයට අයත් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ryan Smith විසින්. එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමෙයි. මොහු විසින් අධ්‍යක්ෂණය කරන ලද වෙනත් චිත්‍රපට කිහිපයක් වන්නේ Relapse (2008), Devil’s Shoestring (2009). මේ කතාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ Steven Strait (ෆ්‍රෙඩී), Karolina Wydra (ඇනා) යන්නන් විසිනි.
චිත්‍රපටය දෙසට හැරුණොත්, ෆ්‍රෙඩී කියන්නේ චිත්‍රපට ශාලාවක වැඩ කරන කෙනෙක්. ඇනා කියන්නේ නර්ස් කෙනෙක්. මේ දෙන්නා සිය මව් නගරය වන පර්ල් නගරය වෙත බස් රියකින් එන අතර, මඟදී එම බස්රිය අනතුරකට ලක්වෙනවා. මාස දෙකකට පස්සේ ඇනා නැගිටිනවා. නගරේ කවුරුත් පේන්න නෑ. තවදුරටත් හොයද්දී ෆ්‍රෙඩීව හමුවෙනවා. ඔහුත් ඇනා වගේම එදින නැගිටලා තියෙන්නේ. කෝ නගරයේ මිනිස්සු? මොකක්ද නගරය වටා තියෙන අඳුරු මීදුම? මේ දෙදෙනා සොයා ගන්නා රහස මොකක්ද? මේවා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් මම තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය!
3c1b4b0e8c71a7c28d953c2a72236b4a934789fc ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,801 downloadsDownload After2012baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/ChiranM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරාන් ලසික මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චිරාන් ලසික
Subtitles
26 comments
Ishan
Jack
නියමයි සහෝ.
දිගටම සබ් දෙන වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.චාමික දිල්හාර (දිලා)
නියමයි චිරාන් සහෝ...........
එල..... එල........ එල............
දිගටම සබ් දෙමු..............................samadhi
thanks brother
Kulanjana Maduranga
niayamai…thanks CHIRAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Bhathiya
මේක එනකම්මයි බලාගෙන හිටියෙ Thanksss..සහෝ...
sub එක දුන්නාට.. ජය වේවා.....!sandun
Thanx bro ,
me wage ewa thama one,
obata jayaනලින්
ස්තුතියි චිරාන්, දිගටම අඩවිය එක්ක රැදෙන්න.
ජය වේවා!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
සබට බොහොමත්ම ස්තූතියි
වරුණ රංගජිත් (වරූ)
හොඳයි වගේ නේ.
සබට තුති
ඔබට ජයදමිත්
ස්තුතියි මධුරංග සහෝ උපසිරැසියට…
ඔන්න බා ගත්තා..
ජයෙන් ජය…Isuru
මම ලඟදි බලපු චිත්‍රපට වලින් ලස්සනම එක මේකයි. ජීවිතයත්, මරණයත් අතර කාලයක් ගැන කියවෙන අර්ථවත් ආදර කතාවක්. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! තවත් මේ වගේ හොඳ නිර්මාණ වලට සබ් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanju
me wage anun wenuwen kisima arthika labayak nolaba karana eka godaak watinawa. digatama apita lassana filum denna shakthiya dairya labeewaaa.......romba thanx
madusanka jayasooriya
ela. thanks. dhigatama sub demu
කැලුම් ගුණසේකර
පට්ට ෆිලුමක් වගේ මේක. ස්තුතියි උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Disuru
godak istuti man tama meka beluwenam ne downlord karanawa me
“චූටී මල්ලි”
tnx
රොයිලි
බොහොම ස්තූතියි ලසික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයRuchria
බොහොම ස්තුතියි
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!vishnuka
Thank u machan.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tHANX MACHN