ඔන්න මගේ දෙවෙනි සබ් එක ඔයාලට ගෙනවා. මේ පාර ගෙනාපු ෆිලුම නම් සත්‍ය කතාවක් සමග පදනම් වුනු ෆිලුමක්. මේ සබ හදන්න නම් ගොඩාක් මහන්සි වුනා. මොකද කියනවනම් මගේ පලවෙනි සබ් එකේ ලයින් ගානට වඩා දෙගුනයක් ලයින් මේ සබ් එකේ තිබුනා. අනිත් අවුල තමා ඔරිජිනල් සබ් එකේ ගොඩාක් වැරදි තිබුනා ඒවත් මටම හදන්න සිද්ධවුනා. ඒක නිස…

ඔන්න මගේ දෙවෙනි සබ් එක ඔයාලට ගෙනවා. මේ පාර ගෙනාපු ෆිලුම නම් සත්‍ය කතාවක් සමග පදනම් වුනු ෆිලුමක්. මේ සබ හදන්න නම් ගොඩාක් මහන්සි වුනා. මොකද කියනවනම් මගේ පලවෙනි සබ් එකේ ලයින් ගානට වඩා දෙගුනයක් ලයින් මේ සබ් එකේ තිබුනා. අනිත් අවුල තමා ඔරිජිනල් සබ් එකේ ගොඩාක් වැරදි තිබුනා ඒවත් මටම හදන්න සිද්ධවුනා. ඒක නිසාම සබ හදන්න ලොකු කාලයක් ගියා. එහෙනම් බයිලා නැතිව ෆිලුමට සෙට් වෙමු.
මුලින් කිව්වා වගේ මේක සත්‍ය සිදුවීමක්. ඔයාලා දෙවෙනි ලෝක යුද්ධය දන්නවනේ. මේ සිදුවීම සිදුවුනෙත් දෙවෙනි ලෝක යුද්ධ සමයේදී. IMDB අගය නම් 6.5 ක් වෙනවා. අධ්‍යක්ෂණය කලේ බ්‍රයන් ෆෝල්ක්. ටොම් ෆෙල්ටන්, ගැරෙට් ඩිලහොන්ට්, ජේක් ඇබෙල් මේ අය රංගනයෙන් එකතු වෙනවා. බොන්න වතුර නැතිව කන්න කෑම නැතුව මහ මුහුදක් මැද ඔයාල අතරමං වුනොත් ඔයාලට මොනවා වෙයිද? හිතාගන්න බැහැ නේද? මුලදි නම් කම්මැලි හිතුනා. ඒ වුනාට මේ ගොල්ලෝ ජීවිතේ රැක ගන්න දෙන ගේම දැක්කහම බලන්න හිතෙනවා. ෆිලුමේ විස්තර වැඩිය දැම්මේ නැත්තේ කුතුහලය වැඩි කරන්න.
එහෙනම් ෆිලුම බාලම බලන්න. මම පලවෙනි සබ දැම්ම වෙලාවේ ගොඩක් අය මගේ සබ් වල තිබුනු වැරදි වගේම හොදත් කිව්වා. ඒක නිසා මේ පාර මගේ වැරදි හදාගෙනම තමයි මේ සබ දැම්මේ. මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. එහෙනම් තව ෆිලුමකින් සෙට් වෙමු. සැමට ජය!
707 MB (HD) කොපිය මෙතනින් බාගන්න
DA8D69F2661931A352BC3F0F650143DE05E8F972 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,853 downloadsDownload Against.the_.Sun_.2014-baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/IMG_20150111_171240-e1421610823830.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක මිහිරංග
Subtitles
44 comments
shamal
Bhathiya
Thanksss..සහෝ…
sub එක දුන්නාට.. ජය වේවා…..!sandun
Thanx bro,
Jaya wewaඑල්.සී. දමැල්
නියමයි තාරක සහෝ!
අර්ථවත් සලරුවක් වගෙයි...
ඔන්න බානවා...
උපසිරසට තුති...
ජය...Jack
නියමයි මචෝ.
පට්ට කතවක්.
දිගටම සබ් දෙමු මචන්.
ස්තුතියි සබ් එකට.නලින්
ස්තුතියි තාරක සහෝ.. ජය වේවා!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!prasad
THANK you Brother....!
chinthaka
thanks broooo
thisal
ස්තුතියි සබ් එකට.
පසිඳු
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
thanks bro!
kauwa
ela machan..thanx sub ekata..aniwa bagena balanawa..
nirosha
සබ් එකට තැන්ක්ස්.සත්‍ය කතවලට මාත් හරි කැමතියි.
එගමන්ම් සයිට් එකටත් රු; 140 කා චුටි අදාරයකුත් දුන්න .
May 17, 2015 Donation To W. Royly Priyance Fernando Completed ... -$1.00 USD (Rs139.48 LKR)වරුණ රංගජිත් (වරූ)
මේකනම් නියම එකක් වගේ නේ
ඒත් බී ආර් නෑනේ අප්පා
ආපු ගමන් අනිවා බෑමක් තමා මේක
උපසිරැසියට තුති
ජය වේවාදමිත්
ස්තුතියි තාරක මිහිරංග සහෝ උපසිරැසියට…
ජයෙන් ජය…supun
elazzz... jayawewa....
Don Herman
Thank you for the sub
anuka piumal
niyamay bro sub ekata thank you
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. බලන්න ඕන චිත්‍රපටයක් වගේ මේක.
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSAjith Anthony
උපසිරැසියට තුති
ජය වේවාindika
thn Q :)
Sajith
Thanks for the Sub..........
Rashmika Shaveen
Supiri broo thank you very much
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DChami
Thanks...
“චූටී මල්ලි”
tnxxx
D.Chamara
niyamai sahoo niyamai thanks
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රසාද් කන්දමුල්ල
thanks machan sub ekata.......
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයTharindu Athukorala
tnx bro :D
Wicki
උපසිරැසියට බොහොම ස්තුතියි
Nadeesha rox alahakoon
Tnx bro subata. Menum balannnama hithena film akak thamai
MAALnath
Thanks .....................good luck .....................
prabhath4
thnx sahodaraya.
Gayan Chathuranga
thanks saho
Kaveen Gayath
Thank bro .. Kodak pin mcn
සසිදු කවිෂ්
Thanks Bro
Anonymous
සිංහල උපසිරසට ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දිගටම සබ් දෙන වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.