Watch Trailer

Focus (2015) | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරන් ආවා විල් ස්මිත් ඉන්න සුපිරි චිත්‍රපටියක්. Focus තමයි චිත්‍රපටිය. විල් ස්මිත් ඉන්න චිත්‍රපටි වලට කවුද අකමැති නේද. Seven Pounds , I Am Legend , The Pursuit of Happyness වගේ චිත්‍රපටි කොහොම අමතක කරන්නද. හැබැයි මේ කතාව නම් ඔය කිව්ව ඒවට වඩා වෙනස් විදියෙ එකක්. නිකුත් වුනේ පෙබරවාරි 27 වෙනිදා.…

Focus (2015)

ඔන්න අද අරන් ආවා විල් ස්මිත් ඉන්න සුපිරි චිත්‍රපටියක්. Focus තමයි චිත්‍රපටිය. විල් ස්මිත් ඉන්න චිත්‍රපටි වලට කවුද අකමැති නේද. Seven Pounds , I Am Legend , The Pursuit of Happyness වගේ චිත්‍රපටි කොහොම අමතක කරන්නද. හැබැයි මේ කතාව නම් ඔය කිව්ව ඒවට වඩා වෙනස් විදියෙ එකක්. නිකුත් වුනේ පෙබරවාරි 27 වෙනිදා. ඒත් හොද උපසිරසියක් සහ කොපියක් නිකුත් වෙලා තවම වැඩි දවසක් නෑ. IMDb 6.7/10ක් අරන් තියනවා.රඟපාන්න දායක වෙන්නෙ නිකී කියන චරිතයට විල් ස්මිත් සහ ජෙස් විදියට Margot Robbie ත් දායක වෙනවා.

කතාව පැත්තට හැරෙමු. නිකීට කියන්නෙ අපූරු විදියෙ රස්සාවක් කරන කෙනෙක්. ඒ තමයි හොරකම් කරන එක. හොරකම් කිව්වාට මහා පරිමාණයෙ මංකොල්ල කෑම් නෙවෙයි පොඩි පොඩි හොරකම්, හරියට කෙනෙක්ගෙ පර්ස් එකක් හොරකන් කරනවා වගේ හොරකම් ලොකුවට කරන එක. මේකට නිකී එක්ක තව සෑහෙන්න පිරිසක් සම්බන්ධයි. නිකීට අහම්බෙන් හම්බ වෙන ජෙස් ටිකක් විතර මේ වගේ මිනිස්සු රැවටීමෙන් ජීවත් වෙන කෙනෙක්.

පස්සෙ නිකී ජෙස්ටත් මේ රස්සාව ගැන හැම දෙයක්ම උගන්නනවා. ඒත් එකපාරම නිකී ජෙස්ට සල්ලි දීලා දැන් රස්සාව ඉවරයි යන්න කියලා යන්න යනවා. එතනින් පස්සෙ නිකීට ජෙස්ව මුණ ගැහෙන්නෙ ටික කාලෙකට පස්සෙ.ඒ මුණගැහුනම මොකද වෙන්නෙ කියලා දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් දැනට සමු ගන්නවා, බයිස්කෝප්වාසී ඔබ සැමට සුබ සති අන්තයක් පතමින්. ජය සතුට සදා….

 

Focus (II) (2015) on IMDb

 

 

20,690 downloadsDownload Focus-2015-baiscopelk.zip157 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles

20,690 downloadsDownload Subtitles157 KB

112 comments

  1. Dinuka

    thanks for sub... am 1st

  2. Chamara Sampath

    හම්මේ ඔය දුන්නේ කොහොමහරි.එල එල ඈ.සබට තුති.දිගටම සබ් දෙමු.ජය.!

  3. sanjeewa

    thanks

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සු...පි...රි...
    ඒත් මම මේ අහන්න කියල උන්නේ ඇයි කවුරුවත් මේක කරන්නේ නැත්තේ කියලත්...
    විල්ස්මිත් ඉන්නවනම් කවුද න්ප්බලන්නේ මෙයා..
    ඔන්න ගන්නවා...
    ජය වේවා හොදේ...

  5. shanaka fernando

    Thanks Mate, it's a nice work.....

  6. ප්‍රදීප් මධුසංඛ

    මේකත් වෙනස්ම බයිස්කෝප් එකක්...
    උපසිරසිය එනකන් ගොඩක් දවස්
    බලාගෙන හිටියා සහෝ...
    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  7. එල්.සී. දමැල්

    තුති...
    ජය...

  8. Sanjaya

    Patta Kathawak saho.......... Sub akata Bohoma pin....

  9. රන්දිම

    සමීර චතුරංග: අගේ ඇති උපසිරැසියක් වගේම බයිස්කෝප් එකක්. බොහොම ස්තිතියි !!

  10. Bhathiya

    බොහොම ස්තිතියි.. සහෝ sub දුන්නට. ජය වේවා.....!

  11. Sam

    thnkss brooo..elzzz

  12. නලින්

    ස්තුතියි සැමියා... මැක්සා කතාවක් වගේ...බැවෙන්න දැම්මා..

    ජය වේවා!

  13. dev

    niyamai.....
    bohoma sthuti saho..... .

  14. Anushka

    මං බැලුවා, සුපිරි...........
    සබට තුති සහෝ..

  15. Kulanjana Maduranga

    niayamai ahhhh…onna ehenm bawa....thanks SAMEERA Aiye...sub ekata..digatama sub demu.jaya wewa......

  16. thisal

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  17. දමිත්

    බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක් brrip එකක් එකක්ම ඇවිත්..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය...

  18. sahan

    ela machan ohoma yan digatama....................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11

  19. Snake Raj

    ගොඩක් සතුටුයි.. ඇවිල්ල බලනකොටම සබ් එකත් දීල.. මගේ කොල්ල ඉන්න ෆිල්ම් එකක් නොබල ඉන්නෙ කොහොමද.. ස්තූතී සමීර සහෝ! :D

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    හම්මේ.
    නියමයි නියමයි.
    සුපිරි ෆිලුමක් නේ.
    ට්‍රේලරය නිකුත් වෙලා බැලුවාට පස්සේ ෆිලුම එනකන් බලා සිටිය එකක්.
    දැන් ඒකත් ඇවිත්, සිංහල සබ් එකත් සමීර අයියා හදලත් ඉවරයි.
    දැන් ෆිලුම හොයා ගන්න වෙනවා.
    සිංහල උපසිරැසියට ගොඩාග්ක් ස්තූතියි සමීර අයියේ!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  21. තාරක නුවන් දිල්හාර

    හොරකමක් ගැන කියවිලා තියෙන නිසා සහ පින්තූරේ දැකලා තමා ඇවිත් බලන්න හිතුනේ. ;)
    මෙහාට ඇවිත් බැලින්නම් සමීර අයියා දීපු සබක්නේ. :D
    අනික විල් ස්මිත් කාරයත් ඉන්නවා නොවැ. :P
    දෙසැරයක් හිතන්නේ නැතුව බාන ලිස්ට් එකට දැම්මා ඔන්න.
    ජයෙන් ජය....!..! :P :P :P

  22. Nishan Lahiru

    ඔබට තුති
    සබට ජය ... :p

  23. rimaz m mohamed

    fattai mchn

  24. pasindu hasalanka

    sub ekata thankz sahooo :*

  25. lakshitha

    thnx saho :D

  26. Jaliya with alone

    Ela aa Tnqw sub ekta

  27. sajiya

    විල් ස්මිත් නම් ආයේ මොන විස්තර ද???
    Sub එකට තුති link එකත් වැඩ... :-) @-}--

  28. wathmal

    film eka download karala, sub eka danakan hitiye! :)
    thanks machan!!

  29. indika

    thn Q :)

  30. හසන්ත මාලිංග

    නියම කතාවක් වගේ..
    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය.. :D

  31. Janeera

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  32. ඉසු ඩිපි (Isu DP)

    ස්මිත් අයියා කෙසේ වෙතත් රොබී අක්කා ඉන්න නිසා, එනකම් බලාන ඉදපු එකක්. :-P
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  33. imasha

    බොහොම ස්තුතියි සහෝ.
    බලන් ඉඳපු එකක්
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය…!!!!!!!!

  34. චාමික දිල්හාර (දිලා)

    ඔය ඇවිල්ලා තියෙන්නෙ..............
    සුපුරුදු රිද්මයට.............
    නියමයි සහෝ........ එල

  35. DeeX

    Thanks

  36. sandun

    DEeiiyek neme dewalayak,
    thanx sameera bro,
    jaya wewa

  37. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  38. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  39. anuka piumal

    නියම්යි සමීර සබ් එකට ස්තූතියි

  40. me

    Thanks

  41. chinthaka

    thanks broooo

  42. shanperera

    thanks machan

  43. Dulshan

    Thanks a lot

  44. isuru

    thanks bro!ela

  45. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි එකක් වගේ
    බාන ලිස්ට් එකට දැම්මා ඔන්න
    ජය වේවා

  46. hari

    Thanks

  47. යොහාන් භාතිය

    sub eketa stuthi saho!!!jaya wewa!!!

  48. supun

    thanks very much..

  49. Madush

    Tnx machn

  50. ANJANA

    Thanks...

Load more comments