Watch Trailer

After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ග…

After The Fall (2014)

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ.

ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ගනිද්දීම නැතිවෙනවා. බිරිඳයි ළමයි දෙන්නයි එක්ක එයා තනිවෙනවා. මෙහෙම අසරණ වෙලා ඉන්නැද්දි දවසක් රෑ එයා දකිනවා තුවාල වෙලා පණ ඇද ඇද ඉන්න වෘකයෙක්ව. වෘකයාගේ වේදනාව බලන් ඉන්න බැරිකමට එයා තීරණය කරනවා වෘකයාව මරලා දාන්න. ඒ නිසා තමයි මැරිච්ච තාත්තාගේ පිස්තෝලේ එළියට ගන්න සිදුවුණේ. එහෙමයි ඔය පින්තූරේ ඉන්න ස්කැන්ලන්ගේ අතට තුවක්කුවක් ආවේ. හැබැයි එයා ඒ තුවක්කුව එයාගෙ අතේම තියාගත්තා. ඒකෙන් එයාට අළුත් ආදායම් මාර්ගෙකුත් ලැබුණා. අතට සල්ලිත් එන්න පටන් ගත්තා.

හැබැයි “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” කියලා  කියනවනේ. මෙයාට එහෙම වුණෙත් නෑ. එහෙනම් මොකද වෙන්නේ කියලා ඔයාලාම බලන්නකෝ.  

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සම්මානලාභී නළු Wes Bently. ඒ වගේම පසුගිය Deauville Film Festival හිදී මෙය සම්මානයට පවා පාත්‍ර වුණා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

After The Fall (2014) on IMDb

 

 

708 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2575E58C4FE27C94A96A59D9F71B6FB696959B46 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,085 downloadsDownload After-The-Fall-2014.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,085 downloadsDownload Subtitles33 KB

28 comments

  1. widuranga

    1NMA THANX SAHOOOOOOOO

    1. kasun

      thanks yalu...........

  2. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. නලින් පෙරේරා

    ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.. නියම කථාවක් වගේ ඇ..

    ජය වේවා!

  4. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

  5. me

    Thanks

  6. #ChalinduDeshan (කිනා)

    වෙස් බෙන්ට්ලි ගැන පිස්සුව ගැහුවේ හන්ගර් ගේම්ස් බලලා.
    ආය ලොවෙත් හොඳ වෙන්නේ නැති පිස්සුවක් ඒකනං.
    එලම තමා.
    අනිවා ඉතිං මේක බැලිල්ලක්.
    ජය!

  7. Kulanjana Maduranga

    supiri filuamak ne genath thiyenne.aniwa bamak thama.subata thanks INDRAJITH saho.digatama sub denn.jaya wewa...........

  8. nimal

    thanks

  9. ranga

    ela kiri machan

  10. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

  11. shan

    thanks

  12. sam

    thanks, niyamai

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ කතාවක්නේ දීලා තියෙන්නේ.
    වෙලාවක් ආපු ගමන්ම බලනවා.

    උපසිරැසියට තුති.
    ලබන්නාවූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  16. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  18. indika

    සුභ පැතුම්..... :)

  19. Laksh!tha

    Thanks Bro...!!!

  20. “චූටී මල්ලි”

    මාත් බලනවා සෙට් උනොත්
    තව කරමු
    සබට තුති
    ඔබට ජය...........

  21. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)

  22. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Imankar

    ela

  24. thusitha

    thank you

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Prabath Chathuranga

    Thanks machan.

  27. kavi

    thnx kumara ...god bless !!!!!!!