ඔන්න අහම්බෙන් වගේ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන එන්න පුලුවන් වුණා. මුලින්ම කරන්න ඕන ප්‍රමාදය හේතුවෙන් සමාව ඉල්ලීම. විදුලිය ඇණ හිටීම නිසා පැය දහයක් විතර ප්‍රමාද වුණා. ඒ වගේමයි මේක කරන්න කියලා භාර දුන්න හසන්ත අයියටයි සමීර චතුරංග අයියටයි ස්තුති කරන්නත් ඕන. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන කියන්නම්…
ඔන්න අහම්බෙන් වගේ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන එන්න පුලුවන් වුණා. මුලින්ම කරන්න ඕන ප්‍රමාදය හේතුවෙන් සමාව ඉල්ලීම. විදුලිය ඇණ හිටීම නිසා පැය දහයක් විතර ප්‍රමාද වුණා. ඒ වගේමයි මේක කරන්න කියලා භාර දුන්න හසන්ත අයියටයි සමීර චතුරංග අයියටයි ස්තුති කරන්නත් ඕන.
එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන කියන්නම්. කියන්න දෙයකුත් නෑ. හැමෝම දන්නවා ඇති.මේක Crime | Drama | Romance ගණයන්ට අයිතිවෙන චිත්‍රපටයක්. මේකට පාදක කරගෙන තියෙන්නේ විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය. චිත්‍රපටයේ Shahid Kapoor, Tabu, Shraddha Kapoor යන ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවා. මෙයාලා ගැන ආයේ කියන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ශහීඩ් කපූර්ගේ මේ චිත්‍රපටයේ අතිදක්ෂ රංගනයක යෙදෙනවා. ඒ වගේම තමයි චිත්‍රපටයේම සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙලා තියනවා Vishal Bhardwaj ගේ අධ්‍යක්ෂණය. ඒ වගේමයි සංගීතය තිරරචනය සහ නිෂ්පාදනයත් ඔහු විසින්ම කරලා තියන එකත් ඒකට බලපාන්න ඇති. ඉතා ඉහළ ආදායමක් සහ ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටයක්. විශේෂයෙන්ම ශහීඩ්ගේ රැවුල ගැන අපේ කොල්ලෝ අතරේ මේ දවස්වල කතාබහට ලක්වෙනවා. තවත් කිවුවොත් 20 000+ ප්‍රේක්ෂක මනාපයකින් IMDbහි 8.7ක් ලබාගත් චිත්‍රපටයක්.
කතාව ගැන කිවුවොත් හේදර් කියන්නේ කශ්මීර්වල ඉපදුණු කෙනෙක්. මෙයාගේ තාත්තා දොස්තර කෙනෙක්. අම්මා ගුරුවරියක්.කශ්මීර් කියන්නේ ඉන්දියාවයි පකිස්ථානයයි වෙන් කරන දේශ සීමාව අසල පිහිටි ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කැරලිකරුවන් කැරලි ඇති කරනවා. මේ කැරලිකාරයන්ගේ නායකයෙක් තමන්ගේ ගෙදර තියාගෙන ප්‍රතිකාර කරපු වරදට හේදර්ගේ තාත්තාව හමුදාවෙන් අරගෙන යනවා. හැබැයි මෙයා මැරිලද, තවම ජීවත් වෙනවද කියලා කවුරුවත් දන්නෙ නෑ. මේ සිද්ධිය වෙන්නේ හේදර් කශ්මීර්වලින් පිට ඉගෙන ගනිමින් ඉන්නකොට. මේ ගැන දැනගෙන ආපහු එන හේදර් තමන්ගේ තාත්තව හොයාගන්න ගොඩක් උත්සාහ කරනවා.හේදර්ට උදවු කරන්නේ එයාට ආදරය කරන අර්ශී. ඉතින් ඔහොම තාත්තාව හොයාගන්න එන හේදර්ට තාත්තා ගැන හොයනකොට එයාට අත්වුණ ඉරණම ගැන එක එක කතා අහන්න ලැබෙනවා. මේ කතාවලින් මොකක්ද ඇත්ත? මොකක්ද බොරු? කියලා හොයාගන්න හේදර්ට පුලුවන් වෙයිද කියලා දැනගන්න එක ඔයාලට භාරයි.
මගේ පෞද්ගලික අදහස අනුව හැමෝටම වටින ලස්සන කතාවක්. යන ගමන් හැකිනම් පුංචි අදහසක් දක්වලා යන්න.වැරදි තියනවා නම් පෙන්වලා දෙන්න. ඉක්මනින්ම තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.දිගටම රැඳෙන්න බයිස්කෝප් එක්ක !
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
F982D10EA9B961FBFA7B92136394E373EBBE0CF3796 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
840bc0982eaa66c9cb1c043e178df6c1e88552a61.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න
DD71DD8373A9FCDBE3EB58DEC2C135B2D452EFD7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,137 downloadsDownload Haider-2014.zip140 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
92 comments
chamuditha
kasun
thanks saho......
Henal Nadeera
Suba pathum saho....idiriyatath me wagema sub denna puluwan wenna one
Jaya wewaJack
පට්ටයි මචෝ.
කියලා වැඩක් නෑ. මේක දෙනකම් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)TharinDu
thank uw sahooo..i like shahid kapoor
#ChalinduDeshan (කිනා)
බලන්නම හිටපු කතාවක්.
එලම තමා.
බොහොම ස්තූතියි.
ජයවේවා!
අනිවා බෑමක්!නලින් පෙරේරා
ස්තුතියි අදිත සහෝ.. මරු කථාවක් වගේ..
ජය වේවා!sanjeewa
thanks
Kulanjana Maduranga
supirima filumak.niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….
දමිත්
ස්තුතියි සහෝ.
ජයෙන් ජයSaDuN dAnUsHkA
එනකමි මග බලාගෙන හිටියේ
සුපිරි තමයි ෆිල්ම් එක
උපසිරැසිය ඊට වඩා සුපිරියට කරලා ඇති
නිමයි
බෙහොම ස්තුතියිලක්ෂාන්
එල එල මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ අදිත මලේ...මේකනම් සුපිරි පාරක්ම තමයි....සබට බොහොම තුති.....ජය වේවා......!
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Dushantha
thankz
thisal
එක තමා මම බැලුවා මොකො මෙච්චර පරක්කු කියලා තැන්ක්ස් සබට මචන් මැක්සා ෆිලුමක් මෙක රෙටින්ග් එහෙම සුප්පා english ෆිල්ම් එකක කොපියක් තමයි එත් බලමු
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කේ.යූ.ජී. උදාර
මේක දෙනකම් බලාගෙනයි උන්නෙ.
සිංහල සබට බොහොම ස්තූතියි අදිත..........Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
indika
සුභ පැතුම්..... :)
සමීර චතුරංග
නියමයි මල්ලියා.
සිංහල එක්ක ආයේ වෙලාවක බලන්නම්කෝ..
සබට තුති,
ඊලඟ එකත් ඉක්මණටම ගේන්න.
ජය!!avishka
thanks machan
Pradeep
Saho meka denakan maga balan hitiye :lol: ,
Godakma Thanks sabata, Digatama sub dennaranga
maxxxa film aka
Deshan
Niyamai
රවිඳු නිපුන්
අහන්න දෙයක් නෑ ෆිලුම නම් සුපිරිම ඇති...
රේටින්ස් එහෙමත් පට්ට...
තෑන්ක්ස් කොල්ලා සබට...
ගුඩ් ලක්!!කොබා
paharak thama aye balamu enam TNX yaluwane :D
widuranga
pattai hodeeeeeeee
thanx sub ekataLAHIRU SAMPATH
පට්ට ආසාවෙන් එනකන් බලන් හිටපු ෆිල්ම් එකක් ..
සුපිරි මචෝ..
ෆිල්ම් එක ඉකමනට sub කරලා දුන්නට ..
අනිවාර්යෙන් බලන්න ඕන..
නියමයි මචෝ..
ඔන්න එහෙනම් අපිත් sub එක ගන්නෝnuwan
thank you machan...! supiri film ekak wage....!
pasinsu
supiri
amila migara
Thanks machan
gayan kawinda
thwa aluth hindi fim wla sub ikmnt danna plz mchn..
“චූටී මල්ලි”
හොදා හොදා මචෝ
තව කරමු
සබට තුති
ඔබට ජය...........Sam
thnkss sahooo sub ekata,,,,elzzzzzzzzzz///
ns
බොහොම ස්තූතියි.....
pasindu madhawa
බයිස්කෝප් එකේ දාන පලවෙනි comment එක. අදීත සහෝ වෙනුවෙන්. thanks සහෝ මේක එනකල් මග බලන් හිටියේ.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේක දෙනකම් ඉදියේ.
තැන්ක්ස් අදිත.
ජය වේවා. !chamara southern
thanks aditha malli , balaporoththuwen hitiya filumak thanks obata jaya...
darshana
sub ekata thanks. digatama sub denna..
Hiruni
Thanx.......... :)
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට.
kan
Sharrrrrrrr
niyamai my Favorite actor
maru aiyekavi
sub ekata godak sthuthi pravin.suba aluth awruddak wewaa !!!!!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මලයෝ..
බලන්නම උන්නු ෆිල්ම් එකක්...
අනිවා ගන්නවා..
ඒත් දුක තමා ලබන අවුරුද්දේ ගන්න වෙන්නේ..
එහෙනම් ඔන්න බොහොම ස්තුතියි උපසිරසිය්...
ජය වේවා..Malshan
ඔයාලනම් ෆිල්ම් බලන අපිට දෙවියො බුදුන් වගේ අප්පා.....! මේ කරන වැඩේ දිගටම කරන් යන්න. ගොඩාරියක් තෑන්ක්ස් සබට. ආසවෙන් හිටපු ෆිලුමක්. දැන් බෑවෙ.... සබත් තියන නිසා බලලම දානව. එහෙනම් සෙට් එකටම 2015 වැඩි වැඩියෙන් සබ් දෙන්න පුලුවන් වෙන අත ගහන හැම වැඩේම සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......!
Asela
Thanks... :)
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan
thankz a lot bro
DilShan
Thanks bro,
Advertisement
![Haider (2014) | වෛරය හා නිදහස ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Haider-2014-.jpg)

mamam 1