හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරසි බාගන්න එකේ මටත් හිතුණා ෆිල්ම් එකකට උපසිරැසියක් නිර්මාණය කරන්න. මම තෝර ගත්තේ සම්මානනීය ඉරාන චිත්‍රපටයක්.මටත් මේක ගැන දැන ගන්න ලැබුණේ TV එකේ ගියපු වැඩසටහනකින් ඒ වැඩසටහනේ මේ ෆිල්ම් එක ගැන කියපු විස්තරයෙදි කිව්වා මේක හරියට බෞද්ධ උපමා කතාවක් වගේ කීයලා. වාසනාවට හොදට සීඩ් ති…

හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරසි බාගන්න එකේ මටත් හිතුණා ෆිල්ම් එකකට උපසිරැසියක් නිර්මාණය කරන්න. මම තෝර ගත්තේ සම්මානනීය ඉරාන චිත්‍රපටයක්.මටත් මේක ගැන දැන ගන්න ලැබුණේ TV එකේ ගියපු වැඩසටහනකින් ඒ වැඩසටහනේ මේ ෆිල්ම් එක ගැන කියපු විස්තරයෙදි කිව්වා මේක හරියට බෞද්ධ උපමා කතාවක් වගේ කීයලා. වාසනාවට හොදට සීඩ් තියෙන ටොරන්ට් එකකුත් තිබුණ නිසා මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒත් මේකට සිංහල උපසිරැසියක් තිබුණේ නැති නිසා ඉංග්‍රීසි උපසිරැසියත් එක්ක තමයි බැලුවේ. ඉතිං මට හිතුණා මේක සිංහලට පරිවර්තනය කරන්න.
ගොඩාක් ආසාවෙන් තමයි මේක කළේ මම කවදාවත් සිංහලෙන් ටයිප් කරල තිබුණෙත් නෑ බයිස්කෝප් වෙබ් සයිට් එකෙන් තමයි මම දැනගත්තේ realtime singlish converter එක ගැන. ඉතිං මට ඒක ගොඩාක් පහසුවක් උණා මට ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න. සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න වගේම ලෝකය ගැන විශාල දැනුමක් ලබාගන්න හැකියාව ලැබුණේ baiscopelk එක නිසා. බයිස්කෝප් එකේ අඩ්මින් වරුන්ටත් උපසිරැසි නිර්මාණය කරන සියලුම දෙනාටත් ගොඩාක් පින් මේ කරන සේවයට.
ෆිල්ම් එක ගැන නම් වැඩිය කියන්නේ නෑ මේක හැමදෙනාටම ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටයක් හැම දෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා.
2ea1b62ab0b37857d4093574a1e602578a213049 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
791 downloadsDownload The.Song_.of_.Sparrows.2008.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දන නානායක්කර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චන්දන නානායක්කර
Subtitles
27 comments
කැලුම් ගුණසේකර
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!anushka fernando
ජය වේවා කොල්ලා...දිගටම කරගෙන යන්න....
Ayeshi
මේක මම බලලා තියනවා.ලස්සන කතාවක්. අයෙම බලන්න හිතුනා.ස්තූතියි!
chamuditha
niyamai thanx
Dilhan
thank u “චන්දන නානායක්කර” keep it up
asitha
the best movie about life .....
plz watch everyone...
thanks for sinhala subs..නලින් පෙරේරා
ස්තුතියි චන්දන සහෝ!..
ජය වේවා!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHANDANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jayen jaya…………
Priyankara
sahenna isthuthi sub ekata digatama sub denna...
කේ.යූ.ජී. උදාර
මං හිතන්නෙ බයිස්කෝප් එකෙන් මජීඩ් මජීඩ් කරපු ෆිල්ම්වලින් මේ දුන්නෙ තුන්වෙනි එකයි. මං අන්තිමට දුන්නෙත් මජීඩ්ගේ එකක්. අනික් ඒව වගේම මේකත් උපරිමයි කියල කට පුරෝල කියන්න පුළුවන්. ඒ හින්ද නොබලපු කෙනෙක් ඉන්නව නම් මේක අරන් බැලුවට පාඩුවක් නැති බවයි මගේ අදහස............. සිංහල සබට බොහොම ස්තූතියි චන්දන.
charith
niyamayi
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේකනම් අනිවා බලනවා.
දෙවෙනි එක ඉක්මනට ගෙමු.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
බොහොම ස්තූතියි
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
වැඩේනම් සුපිරි. ඉදිරියටම කරගෙන යන්න මගේ සුබපැතුම්..!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!indika
සුභ පැතුම්..... :)
සහෘද
මේක මම ලියන්නේ චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. චිත්‍රපටය කලින් බාගෙන තිබුණත් මගේ ඉංගිරිසි දැනුම හොඳ මඳි නිසා බලන්නට බැරි වුණා. ඔබගේ අගනා කාලය කැපකරමින් සිදුකළාවූ මෙම සත් කාර්යයට කෙසේ තුති පිදිය යුතුදැයි නො දනිමි. පරිවර්තනයේ ද කිසිදු දොසක් නැත. අගනා කලා කෘතියක් හා සම්පර්කයට පත්වීමට අපට ඉඩ හසර සලසා දුන්නාවූ ඔබගේ ඉංගිරිසි බස් විසාහි දැනුම තවතවත් වර්ධනය වේවා ! නිදුක් නිරෝගි සුව ලැබේවා ! සියලු දෙනාගෙන් ම මේ චිත්‍රපටය බලන මෙන් අයද සිටිමි. ඔබ වැය කළ කාලය අර්ථවත් යැයි ඔබට වැටහෙනු ඇත.ඔබට හැකියාව තිබේ නම් තවත් අගනා සලරුවක් පරිවර්තය කර දෙන මෙන් අයදිමි. එය නම් Abbas kiarostami ගේ WHERE IS FRIEND'S HOME - 1987 චිත්‍රපටය යි. ඉතා විශිෂ්ට ඉරාන සලරුවකි.
“චූටී මල්ලි”
අඩේ පට්ට මච්හෝ
මාත් බලනවා සෙට් උනොත්
තව කරමු
සබට තුති
ඔබට ජය...........shiran
තෑන්ක්ස් සහො.treiler එක දක්කහම බලන්නම හිතුනා.තෑන්ක්ස්................
රොයිලි
බොහොම ස්තූතියි චන්දන සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Nandana
Thank U Chandana.
pubudu chathuranga#kaizer kaiz
hello bro arrow s03 e10 taggla oneeeeee soon i'am kaizer kaiz'
UP
Appreciate your and baiscopelk.com team commitment!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
onema kenekuta bagena asawen balnna puluwan film ekak widiyatai mama me film eka dakine. Chandana, oyata godak thanks subs dunnata. thawa digatama niyama filmswalata subs denna, pls!
Advertisement

ස්තූතියි උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.