Watch Trailer

After the Sunset (2004) | සොරු විශ්‍රාම ගත් දා!

මේක නම් කොමඩි පැත්තට බරයි. කතාව වෙන්නේ ලෝක ප්‍රසිද්ධ සොර යුවලක් තීරණය කරනවා තමුන්ගේ වෘතියෙන් එනම් සොරකමින් විශ්‍රාම යන්න. අවසන් වශයෙන් ඔවුන් සොරකම් කරන්නේ FBI නියොජිතයෙකු සුරක්ෂිතව රැගෙන යන මැණිකක්. මෙම FBI නියොජිතයා මොවුන් කොටුකර ගැනීමට සාක්ෂි රැස් කිරීමට පිටුපස හඹා එන අතර ඔවුන් නැවතී සිටින කැරෙබි…

මේක නම් කොමඩි පැත්තට බරයි. කතාව වෙන්නේ ලෝක ප්‍රසිද්ධ සොර යුවලක් තීරණය කරනවා තමුන්ගේ වෘතියෙන් එනම් සොරකමින් විශ්‍රාම යන්න. අවසන් වශයෙන් ඔවුන් සොරකම් කරන්නේ FBI නියොජිතයෙකු සුරක්ෂිතව රැගෙන යන මැණිකක්. මෙම FBI නියොජිතයා මොවුන් කොටුකර ගැනීමට සාක්ෂි රැස් කිරීමට පිටුපස හඹා එන අතර ඔවුන් නැවතී සිටින කැරෙබියන් දුපතට පැමිනෙනවා.දෙදෙනාට දෙදෙනා අදුන ගත්තත් සොරා පවසන්නේ කිසිම දේකට ඔහු සම්බන්ධ නැති බවයි.  මේ අතර නැපෝලියන් දියමන්තියක් ප්‍රදර්ශනයට තබා තිබෙන නෞකාවක් මෙම දුපතට පැමිනෙනවා.  ඉතින් මොවුන් ඇත්තටම විශ්‍රාම ගත්තාමද? නැත්තම් FBI නියොජිතයා ගොනාට අන්දා නැවතත් මැණික සොරකම් කරයිද? බලමු නේ. 😀

මෙහි සොර යුවල ලෙස රඟ පාන්නේ ජනප්‍රිය නලු නිලි යුවලක් වන පිය(ර්)ස් ඛ්‍රොස්නන් සහ    සල්මා හායෙක් විසිනුයි.

17 comments

  1. Uraj Deemantha

    හික්ස්......... :P ඩූම් වගේද.......!! :D

  2. පොතේ ගුරා

    @Uraj Deemantha! ටිකක් ඒ වගේ නේද? :D
    PS: ඩූම් 3 ගැන ඔත්තුවක් ලැබුන..ඒකෙ හොරා ෂාරුක් ලු!

  3. SANJEW

    මේකත් මරු කතාව, කොමඩි ගතියකුත් තියෙනව

  4. සුභාෂ්

    meka niyama film ekak
    hamoma balanan
    visheshayen cool action film walata kamati aya

  5. පොතේ ගුරා

    @SANJEW! ඔවු බන්..එළම තමයි!
    @සුභාෂ්! අන්න ඒක තමයි නියම වචනෙ..කූල් ඇක්ෂන් ෆිල්ම් එකක්..

  6. Kasun.D

    ela film eka,
    hamoma balanna

  7. Raji

    eththatma ela,thanx saho...

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  9. Madhusankha

    After the Sunset is Nice film

  10. saman

    Sub ???

  11. Luckyuu

    sub 1ka nehene

  12. nikmax

    sub ??????

  13. Buddhi Jayasanka

    saba naneee

  14. chathura layantha

    sub eka nane

  15. lclahiru

    කෝ සබ්

  16. Nishad2000

    sub nathooo

  17. stephan sheranga

    Can not download subtitle