Watch Trailer

Aftershock (2012) | ඔවුන්ගේ ඉරණම කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරන් ආව මේ අවුරුද්දෙ මැදදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක් ඔයාලට.හැමදාම පරණ ඒවට සබ් දාන එකේ විකිය අයියා කිව්ව අළුත් එකකුත් කරන්න කියල.ඔන්න ඉතින් මම අළුත් එකකට සබ් දැම්ම.මේක 2012 තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ.ඒත් නිල වශයෙන් නිකුත් උනේ මේ අවුරුද්දෙ මැදදි. මේක ඇමරිකාව සහ චිලී රාජ්‍යයේ සම නිෂ්පාදනයක්. ‍ෆි…

Aftershock (2012)ඔන්න අරන් ආව මේ අවුරුද්දෙ මැදදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක් ඔයාලට.හැමදාම පරණ ඒවට සබ් දාන එකේ විකිය අයියා කිව්ව අළුත් එකකුත් කරන්න කියල.ඔන්න ඉතින් මම අළුත් එකකට සබ් දැම්ම.මේක 2012 තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ.ඒත් නිල වශයෙන් නිකුත් උනේ මේ අවුරුද්දෙ මැදදි. මේක ඇමරිකාව සහ චිලී රාජ්‍යයේ සම නිෂ්පාදනයක්.

‍ෆිල්ම් එක අයත් වෙන්නෙ Horror සහ Thriller යන වර්ගයට. IMDb දර්ශකයෙ මේකට හම්බෙලා තියෙන්නෙ 4.7 ක් වගේ මනාපයක්. ඔයාල බලන්නකො. මේකෙ රංගනයෙන් දායක වෙන නළු නිළියො නම් අපට එච්චර හුරු පුරුදු අය නෙවෙයි.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Nicolas Lopez කියන චිලී ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. මේකෙ රංගනයෙන් යෙදෙන්නෙ එක ඇමරිකානුවෙක් පමනයි.ඒ තමයි චිත්‍රපටි නිෂ්පාදකයකු වන Eli Roth. ( The Last Exorcism part 1 & 2) අනිත් පිරිස චිලී ජාතිකයන්.

සංචාරකයන් පිරිසක් චිලී රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් ඉන්නව. ඔවුන් පොළව යට තියෙන සමාජ ශාලාවකට විනෝද වෙන්න යනව.මොවුන් මෙහි විනෝද වෙමින් සිටින අතර තුරේදි විශාල භූ කම්පනයක් ඇවිල්ල මේ සමාජ ශාලාව කඩා වැටෙනව.ඔය අතරෙ හිරගෙදරකුත් මේ සිද්දියෙන් කඩා වැටෙනව.දරුණු සිරකරුවනුත් නිදැල්ලෙ… ඉතින් ඉස්සරහට මොනා සිදු වෙයිද? ඔවුන්ගෙ ඉරණම කොයි විදියට විස‍ඳෙයිද කියල බලලම ඉන්නකො…

අමතක උනානෙ කියන්න,  Selena Gomez අක්කත් මේකෙ පොඩි කෑල්ලකට ඉන්නව. 😉 පහළින් පොඩි හරි අදහසක් දාල යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ජය වේවා!!!

Aftershock (2012) on IMDb

 

 

370 MB කොපිය මෙතනින් බාගන්න

00383b92a8207b0f4c74bc16a4d25e564e1f804d

700 MB කොපිය මෙතනින් බාගන්න

338a8adc5c4ba459b49794f39bab7aee1badd216 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,932 downloadsDownload Aftershock-2012.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

1,932 downloadsDownload Subtitles47 KB

37 comments

  1. mihin ලංකා

    පට්ට බලන්න ඕනේ

  2. isuru

    thanks machn balanna one

  3. yasas

    thanks lot

  4. naleen

    bohoma pin digatama aluth parwal bassamu :)

  5. vee

    maxxxa machan

  6. නලින්

    එළකිරි චානකයා..

    ජය වේවා..!

  7. Bandula

    balanna one podi copy aka balanna damma thx

  8. tharanga

    නියමයි බලන්න ඕනේ මචං

  9. amilatk

    jayen jaya!!!

  10. upali

    ela ela ela

  11. ositha

    oya thiyenne niyama akak :)

  12. sds

    down weno :)

  13. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. උදේම ඇවිත් බලද්දි පට්ට කතාවක් දීලනේ.
    එල එල.
    නොබලා කොහොමෙයි..
    බාගෙන තියාගන්නම්.
    බලල කියන්නම් හොඳ නරක.
    ජයවේවා!

  14. kalinga

    නියමයි සහෝ දිගාම සබ් දෙමු

  15. pubudu

    ela :)

  16. mudiya / මුදියා

    එහෙනම් බලමුකො චානකයගෙ අළුත් වැඩේ.හොරර් කිවුවට එහෙම කතාවක් නෙවෙයි වගේනෙ.බලමුකො බලමුකො.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

  17. Achintha sameera

    චානක ලක්ෂාන thanks machoo...°®° :p

  18. lakruvan

    ජය වේවා..!

  19. indika

    thnx,,,,

  20. සිසිත සමරතුංග(සිසියා)

    මරු මචන් මරු......

  21. “චූටී මල්ලි”

    එල එල මචන්
    බලන්ඩ ඔනි මේකත්
    වෙලාවක
    සබට තුති
    ඔබට ජය................

  22. jack

    බොහෝම ස්තුතියි මචන්

  23. dev

    bohoma stuti saho..... .

  24. සමීර කරුණාරත්න

    මේ තියෙන්නේ පට්ට එකක් රෑ වෙලා බලන්න.
    සබ් එක ගත්තා එහෙනම්, තව ගේන්න අපි නොදකින් හොද හොර ටිකක්.
    බොහොම ස්තුතියි මේ උපසිරැසට

  25. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  26. S H E N A L

    thanks bro............

  27. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. mindika

    Thanks !!!!!!!

  29. pasi

    meke sub 1 wada nane

    1. චානක ලක්ෂාන්

      සබ් එක එළටම වැඩ කරනව සහෝ

  30. චානක ලක්ෂාන්

    අදහස් දක්වපු සැමට
    බොහොමත්ම ස්තූතියි :)

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  32. maillot espagne 2011

    Nice…thanks for this.

  33. kasun

    pattama film akak

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Lakshan33

    Aftershock - 2010 kiyala film ekak thiyenawa eke subtittle denna puluwanda hugak sanwedi kathawak eka,

  36. Lakshansilva18

    Thanks