කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The L…
කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: Return of the king චිත්‍රපටියත් 2007 වසරෙදි අපි අසාවෙන් නරඹපු lake placid 2 කතාවලත් නිර්මාතෘතුමා. මෙතුමාගේ මෙම කතාවට පාදක වෙන්නේ සත්ව මාංශ පුනර්ජනන තාක්ෂණයක් (flesh-regeneration technology) යොදා ගෙන ඩයිනොසෝරයන් නැවත ප්‍රතිනිර්මාණය කරපු ජෙනෙටි ශාප් නම් ආයතනයක් සහ එම ආයතනයේ වැඩ අනාගැනීමක් කිව්වොත් නිවැරදියි.
තවද මේ කතාවට ගිණි නිවන භටයෙකුත්, ඔහුගේ සුරූපී දියණියත් සම්බන්ධ වෙනවා. තවදුරටත් කතාව කිව්වොත් ඔගොල්ලන් මට බනින්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මම මේකට රඟපෑමෙන් දායක වන නළුනිළි පිරිස ගැන පොඩි හැදින්වීමක් කරමින් කතාව අවසන් කරනවා.
මේ කතාවට මුලික වශයන් දායක වෙන්නේ Treat Williams (Everwood, 127 hours ෆිල්ම් වල රඟපාපු), jiliyan Rose Reed, Ronny Cox (Robo Cop1987, Total recall 1990 යන ෆිල්ම් වල රඟපාපු), Joshua Maichael Allen, Jose Rosete යනාදී අය. අමතක කරන්න එපා මේකට IMDB rank 3.1 ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් ඉතින් තව මොන කතාද? ඉතුරු ටික බලලම දැන ගන්න. බයිස්කෝප් එකටයි ඕගොල්ලන්ටයි ජයම වේවා…
500 MB (480p) කොපිය මෙතනින් බාගන්න 3886467B2A9DF2082F72FA30C4C649464BC7C5E4 700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 3457E76E5171592411135D7EA8FD1854087F07F9 1.24 GB (1080p) කොපිය මෙතනින් බාගන්න E0AA0CD44639A65B7A5ADFA56D049E89D5C17A72 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,206 downloadsDownload Age-of-Dinosaurs-2013-www.baiscopelk.com-.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මුණසිංහ
Subtitles
79 comments
රංග කාරියවසම්
රංග කාරියවසම්
මෙන්න වැඩක්, මම එක වෙලා...
achintha
thank you සහෝ. ස්තුතියි
sds
ela
නලින්
පළමු එකට සුභ පැතුම් සහෝ
ජය වේවා!
achintha
thank you සහෝ. ස්තුතියි
ccnp
Thanks
isuru
ela ela machan palmu wadeyta suba pathum!
tharanga
ජය වේවා මචං දිගටම සබ් දෙමු
amilatk
jayen jaya!!!
ositha
all the best bro
rusuru | රුසිරු
පළමු වැඩේට සුභ පැතුම්!!!!
shann
තවත් අලුත් සහෝ කෙනෙක් සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට :)
achintha
thank you සහෝ. ස්තුතියි
quik
thanks
yasomal
2 weni akath ahenam demu ne palamu akata jaya!
f_live
එලස් තවත් සබ් දාන කොල්ලෙක් මරු
sds
tx :D
සමීර චතුරංග
නියමයි සහෝ..බොහෝ තුති ඈ...
namika
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසට!
- ඒ වගේම පළමු වැඩේටත් සුභ පැතුම්!achintha
thank you සහෝ. ස්තුතියි
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......achintha
thank you සහෝ. ස්තුතියි
Maduwa
එල එල මගෙන් සුබ පැතුම් සහෝ...
හර්ෂ ලහිරු
පලමු සබට සුභ පැතුම්
ජයවේවා සහොThilina
maxxa mcn..........first ekata good luck
Chanaka
Best......
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...මිහාන්
පලමු උපසිරැසියට සුභපැතුම් සහෝ.
Amil
Thanks Bro....
kavinda
ela macho
කැලුම් ගුණසේකර
පළවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ. ලිපිය හොදට ලියලා තියනවා. බලන්න ආස හිතෙන විදියට. මේකෙන් නතර නොවී දිගට ම හොද නිර්මාණ උපසිරැසි ගැන්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)
achintha
thank you සහෝ. ස්තුතියි
ශාන් විමුක්ති [ විමා]
නියමයි මචං
පලවෙනි එකටම හොද එකක් වගේ තෝරන් තියෙන්නේ
සුබපැතුම් කොල්ලෝ පලවෙනි උපසිරසට
අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා ඔයාව
ලිපියත් බොහොම අපුරුවට ලියල තියෙන්නේ
ආධුනික බවක් නම් පෙන්න නැහැ
දෙවැනි එක කවදද දෙන්නේ ;)achintha
thank you සහෝ. ස්තුතියි
THILINA
Mare maru.. thawath aluth kenek. jayama wewa..
Saman Prasad (Black Cobra)
ela ela... sub ekata thanx...
nalaka
පළමු එකට සුභ පැතුම් සහෝ
ජය වේවා!jack
සුපිරි මචන්.
Rajitha
thanks saho
sohan
ජය වේවා මචං දිගටම සබ් දෙමු !!!
Randika Pathiranage
සුභ පැතුම් සහෝ....
NCJD
අපුරු ලිපියක්. ඒත් කතාවේ IMDB අගය තමයි ප්‍රශ්නේ. මම තවමත් imdb අගය 6 ට අඩුවෙන් ලබා ගත්ත ෆිල්ම් එකක් බලල නැහැ. එහෙනම් වෙනසකටත් එක්ක මේක බලන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
achintha
මචෝ මේකේ පොඩි childish ගතියක් තියෙනවා. එත් Sub එක ලබා දුන්න විදිහෙන් ඒ ගතිය මග හැරෙනවා. anyway thank you සහෝ. ස්තුතියි
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පතනවා,සබ් වලට thanks
දිල්ෂාන් කාලිංග
ඔබේ පළමු උපසිරසියට සුබපැතුම්.
කව්ද ඉතින් ඇනිමේෂන් එකක් අත අරින්නේ.
අනිවා බලනවා.
ඉතින් දිගටම බයිස්කෝප් එකත් එකක රැඳිලා ඉඳිමු නේද.
ඔබගේ උපසිරසි ජීවිතයට සුබ පැතුම්.
එසේම තව තවත් උපසිරසි හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා.
ජයවේවා...!achintha
thank you සහෝ. ස්තුතියි
Dhananjaya Nuwan
බොහෝම ස්තුතියි සහෝ,,,,,
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
achintha
thank you සහෝ. ස්තුතියි
chinthaka
නියමයි, නියමයි,
මේ විදියෙ ෆිල්ම් තමයි මං කැමතිම.
තෑන්ක්ස්ස්....
තව මේ වගේ ඒවම දාන්න..achintha
thank you සහෝ. ස්තුතියි
irosha
පළමු එකට සුභ පැතුම් සහෝ
ජය වේවා!D.chamara
niyama wadak sahooo ela ela
Suneth
thankz saho...jaya wewa...
digatama yamu...
jaya wewa.....mudiya / මුදියා
ඕං කොල්ලො පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ලස්සන කතාවක් වගේ මුලින්ම දීල තියෙන්නෙ.
ඩයිනොසෝරයො ඉන්නව නම් කොහමොද නොබල ඉන්නෙ.
දිගටම සබ් දෙමු මචං.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!achintha
Thanks Saho
Lahiru
thanks
Nish
Supiri macho... palamu ekata suba pathum..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න සහෝ මගේ පුංචි අදහසක් තියෙනවා ,මේක මම යූ ටියුම් වල දැක්කේ ''ටොප් ටෙන් ඩයිනොසොර්''චිත්‍රපට දහය අපි දෙන්න මේක බෙදාගෙන දෙමුද,මාව විකියා සහෝ හරහා සම්බන්ද කර ගන්න. මම මේවගෙන් 1ක් 2ක් දැනටම කරන්න පටන් ගන්නවා, නමුත් ඔක්කොම අමාරුයි,අදහස කියන්න,ජයවේවා.
10. the land before time 1988 කාටුන්
09.one million years b.c. 1966
08.the valley of Gwangi 1969
07.land of the lost 2009
06.my science project 1985
05. king kong 2005
04.JURASSIC PARK (1993)අඩවියේ ඇත
03.fantasia 1940 කාටුන්
02.king kong 1933/2005
01.JURASSIC PARK (1993)අඩවියේ ඇතachintha
සමාවෙයන් සහෝ. මම විකි සහෝට කියලා Saw collection එක කරන්න භාර ගත්තා. පුළුවන් වුනොත් පස්සෙ බලමු..ජය වේවා
#ChalinduDeshan (කිනා)
"නියමයි නියමයි.
තවත් කෙනෙක්.
දහතුනේ එකින්මනේ වැඩේට අතගහලත් තියෙන්නේ.
දිගටම දෙමු ඒනං වෙඩිවගේ.
ජයවේවා! "achintha
ස්තුතියි සහෝ
thilina
tnx bro...
mpp
Aliens of the deep....DENNA
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍achintha
thanx saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Age of Dinosaurs (2013) | යෝධ උරග යුගය යළි ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/age-of-dinosaurs-2013.jpg)

පට්ට මචෝ...
ගින්දර..
ලොවෙත් බලන එකක් මේක නම්..
ජය වේවා..