Watch Trailer

Annabelle (2014) | බෝනික්කී [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ. අද ඔයාලට මම සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවේ මේ වසරේ නිකුත් උන තවත් අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක් නෙවෙයි, අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක එකතු වෙ…

Annabelle (2014)

ඉතිං යාළුවනේ. අද ඔයාලට මම සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවේ මේ වසරේ නිකුත් උන තවත් අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක් නෙවෙයි, අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරලා අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත් ඝාතනය කරන්න හදනවා. නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය වළක්වනවා. එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක් අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා. හැබැයි ඇගේ ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා.

IMDb වෙබ් අඩවියේ 5.6/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 38 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ සමීර සහෝදරයා උනත් සමීර සහෝගේ පරිගණකයේ ඇති වූ දෝෂයක් නිසා විකියා මේක මට බාර දුන්නා. අවුරුද්ද අන්තිම නිසා කාර්ය බහුල උනත් මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි නොගන්වා ඉන්න බැරි නිසා බාර ගත්තා. මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න සමීර චතුරංග සහෝදරයාගෙනුත් මට සහයක් ලැබුනා. ඒ සම්බන්ධයෙන් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මියා ගෙ චරිතය රඟදක්වන නිළියගෙ ඇත්ත නමත් ඇනබෙල්. ඩොලර් මිලියන 6ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටිය මේ වන විට ඩොලර් මිලියන 84 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතිං යාළුවනේ. මේ බෝනික්කා තුලට කාන්දු වෙන ඇනබෙල්ගෙ ආත්මය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඇගේ බලාපොරොත්තුව සාර්ථක ‍වේවිද? එහෙම නැත්නම් ඇගේ ආත්මය මැඩපවත්වාවි ද? දොස්තරගෙ බිරිඳට තම දරුවා ප්‍රසූත කරගන්න පුළුවන් වේවිද? දොස්තරටයි දොස්තරගෙ බිරිඳ වන මියා ටයි තම පවුල ආරක්ෂා කරගන්න මොන වගේ දේවල් කරන්න වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැබැයි ඔන්න බයඋනා කියලා අපිට එහෙම දොස් කියන්න එපා. 😉

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

44,441 downloadsDownload Annabelle-2014-Blu-Ray.zip104 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

44,441 downloadsDownload Subtitles104 KB

59 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. kasun

      thanks saho....

  2. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!

  3. නලින් පෙරේරා

    ස්තුතියි දිනිදු අයියා! මෙකේ බ්ලුරේ එකක් එනකල් මම කම් ඔඃ ඉන්නවා..

    ජය වේවා!

  4. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු..............
    බ්ලු රේ ආවම ගන්නවා.
    සිංහල සබට බොහොම ස්තූතියි...

  5. asiri

    patta machan

  6. Jack

    පට්ට.
    හොල්මන් ඒවා අනිවා බලනවානේ.
    බොහොම ස්තුතියි දිනිදු සහෝ සබ් එකට.

  7. vish

    maxxa maxxa meyka anakam unne man

  8. waruna

    එල සහෝ

  9. lk

    thanks lot

  10. naliya

    එල එල සහෝ

  11. #YasmikaSH

    The Conjuring eke bonikki neda me inne... meka aniwa balanna target karan hitapu 1k. Thnx sahoo sub 1ta.. thawa Horror movies walata sub demu.

    JayaWewa!!

  12. bee

    patta patta jaya wewaaaaaaaa
    tnx tnx

  13. සමීර චතුරංග

    එලස්.. බලමුකෝ එනම්.

  14. Sach

    නියම ෆිලුමක් වගේ !!
    සබට තුති සහෝ !!!!

  15. kavi

    sub ekata godaaak sthuthi.jesu pihitai !!!!!!!!!!!!!

  16. indika

    ගොඩක් ස්තුතියි.. :)

  17. madusanka jayasooriya

    thanks. brrip update enakam innam.

  18. roshanst

    ස්තුතියි දිනිදු
    ඩවුන්ලෝ.....ඩින්.........ග්;;;;;

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  21. කැලුම් ගුණසේකර

    මේ වගේ එකක් කොහොම අතාරින්න ද? ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. DHanUshka

    WoW ,<<<,,,<,

  23. “චූටී මල්ලි”

    එල එල මාත් ගන්නවා
    එල
    සබට තුති
    ඔබට ජය..........

  24. Sanjeewa

    thanks for sub

  25. Asitha

    Gone Girl (2014) ෆිල්ම් එකට සබ දෙන්නකෝ....................

  26. #ChalinduDeshan (කිනා)

    ඔන්න දැන් තමා බං බෑවෙන්න දැම්මේ.
    එලම තමා.
    මේක රේටින්ග් අතිනුත් සුපිරි.
    ඒවගේම මම මේක එන්න කලිං දැක්කා මේ ගනයේ චිත්‍රපටිවල අංක අකට තිබුනේ මේක.
    ජයවේවා!

  27. Boss

    Elazz!!! thanks

  28. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. අදිත ප්‍රවීන්

    මේ කමෙන්ට් එක දාන්නේ ෆිලුම බලලා හොඳේ .
    සබ නම් සුපිරියටම තිබුණා .
    බොහොම තුති සහෝ උපසිරැසියට .

  30. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. Buddhi J Amarakoon

    සහෝ බ්ලූ රේ පිටපතත් ආවා... සබ් එක අප්ඩේට් කරනවද???

  34. demon

    blueray ඇවිත් සබ් අප්ඩේට් කරල දුන්නනම් සුපිරි්‍....

  35. Asitha

    අනේ කොල්ලෝ බ්ලූ රේ එකට සබ් එක දාන්නකෝ........................................................................................................

  36. amarajith

    thnks for the sub.

  37. Dulan

    thanks bro.keep it up

  38. එමිල් ශාමේන්

    elama thamaa ayiyaa

  39. Amalka Himeshan

    බොහොම ස්තුතියි දිනිදු සහෝ උපසිරැසියට

  40. P.K

    Thank you for the sub bro.. :-)

  41. shalitha

    Thank you very much brother

  42. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  43. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  44. Gayan

    Sub ekata thanak's saho. Jayawewaa!

  45. dilshan

    sub eka downlod krnna bane

    1. Sanjeewa19298

      Oya site ekt log wla inna

  46. Eranda Malith 2.0

    Thanks mcn

  47. Kingdomd

    Thanks

  48. Supun M. Hettigoda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
    ජයෙන් ජයම වේවා.....

  49. Gayan_madushanka_

    Thanks bro

  50. Saranga J. Liyanagama

    Thanks

Load more comments