Watch Trailer

Agent Cody Banks (2003) | බාලවයස්කාර නියෝජිතයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ?? මම අද ඔයාලට දෙන්න යන්නේ 2003 වර්ෂයේ ආපු ටිකක් පරණ චිත්‍රපටයක්. හැබැයි මේක ඕනෙම කෙනෙක්ට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක්. හරි මේ චිත්‍රපටයේ විස්තර දිහා ටිකක් බලමු. මේක තිරගත වීම ආරම්භ කලේ 2003 වසරේ.Action,Adventure,comedy කියන ගණයන්ට මෙම චිත්‍රපටය අයත්වෙනවා. IM…

Agent Cody Banks 2003

කොහොමද යාලුවනේ?? මම අද ඔයාලට දෙන්න යන්නේ 2003 වර්ෂයේ ආපු ටිකක් පරණ චිත්‍රපටයක්. හැබැයි මේක ඕනෙම කෙනෙක්ට කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක්. හරි මේ චිත්‍රපටයේ විස්තර දිහා ටිකක් බලමු. මේක තිරගත වීම ආරම්භ කලේ 2003 වසරේ.Action,Adventure,comedy කියන ගණයන්ට මෙම චිත්‍රපටය අයත්වෙනවා. IMDB දර්ශකයේ 5.0 ක අගයක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා මේක CIA සංවිධානයේ රහස් මෙහෙයුමක් ගැන කියවෙන කතාවක්. ඒවගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය  harald zwart නිෂ්පාදනය Andreas Klein රංගනයෙන් දායකත්වය දැක්වුයේ Frankie muniz -කෝඩි බෑන්ක්ස් hilary Duff-නැටලි කොනර්ස්, මෙහි ප්‍රධාන චරිතත් සෙසු චරිත angie harmon-රොනිකා මයිල්ස්, keith david- CIA අධ්‍යක්ෂක, Ian Mcshane – බ්‍රින්ක්මන්, arnold vosloo-ප්‍රන්කොයිස්, martin donovan – ආචාර්ය කොනර්ස්, Daniel roebuck-බෑන්ක්ස් මහත්මයා, Cynthia Stevenson -බෑන්ක්ස් මහත්මිය යන චරිත නිරුපනය කරනු ලබනවා.

කෝඩි බෑන්ක්ස් කියන්නේ සාමාන්‍ය පවුලක සරල ජිවිතයක් ගෙවපු ලමයෙක්,, හැබැයි ඒ සරල බව පවතින්නේ CIA සංවිධානයේ රහස් කදවුරකට සහභාගී වෙනකම් පමණයි.ඉන්පසුව කෝඩිගේ ජීවිතය වෙනස්ම අතකට හැරෙනවා .. කෝඩි බැන්ක්ස් කියන්නේ ගැහැණු ළමයින් එක්ක සංගමයට තරමක් ලජ්ජාශීලි තරුණයෙක්.නමුත් ඔහුගේ පලවෙනි මෙහෙයුම ලෙස ඔහුට පැවරෙන්නේ නැටලි සමග සබදතාවක් ඇති කරගැනීමටයි.ඔහු එය කෙලෙස කරාවිද? නැටලිගේ තාත්තා ආචාර්ය කොනර්ස් හා E.R.I.S එකේ ප්‍රධානියා එක්ව කරන රහසිගත නිපැයුමක් ගැන සෙවීම තමයි මෙම මෙහෙයුමේ මුලික පරමාර්ථය .. මේ පරමාර්ථය ඉටු කරගෙන ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමට කෝඩි බෑන්ක්ස්ට හැකි වේවිද?

ඒක ඔයාලා බලලම දැනගන්න ..සමහරවිට මේක බලපු අයත් ඇති..කැමතිනම් ආපහු බලන්න. කට්ටිය මම ලිපි ලියන්න තරමක් විතර අපොහොසත්..සමහරු ලිපිය බලාපොරොත්තු වෙන නිසයි මේ තරමටවත් ලිව්වේ.හැදින්වීමක් නොකරත් බැහැනේ.වැඩිදුර තොරතුරු අවශ්‍ය අය IMDB දර්ශකය දැක්වෙන පිටුවෙන් තොරතුරු ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් කට්ටිය බාගෙන යනගමන් නිකන්ම යන්නේ නැතිව ඔබේ කාලයෙන් තත්පර කීපයක් වැයකොට ඔබේ අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.මොකද අපට ඔබගේ අදහස් වටිනවා..එසේනම් ඔබ සැමට සුබ දවසක්.

 

Agent Cody Banks (2003)   on IMDb

 

 

1.48 GB කොපිය මෙතනින් බාගන්න

CE8DCD2F07B0FBD78E82345634B9B0895D66FAC2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

350 MB   Direct Link

 

2,020 downloadsDownload Agent-Cody-Banks-2003-baiscopelk.zip107 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,020 downloadsDownload Subtitles107 KB

38 comments

  1. Janith Dulanjana

    sub ekata thankz

    1. thilan sanjaya

      Nice saho thawath mewani sub digatama denna

  2. Jack

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.

  3. kavinda

    බොහෝම ස්තුතියි

  4. Chamath Niroda

    sub ekata thankz bn..meke 2nd part ekakuth thiyanawa ekath ikmanata sub denna..

    1. මධුකප්‍රිය පෙරේරා

      ඉදිරියේදී මම එකටත් උපසිරසි දෙන්නම්..හැබැයි ටික දවසක් යයි.

  5. sachin kumara

    Thanx mochoo sub ekata meke 2tath sub eka dennako

  6. එල්.සි. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  7. නලින්

    ස්තුතියි සහෝ..

    ජය වේවා

  8. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  9. thisal

    බොහෝම ස්තුතියි

  10. Kirulu Senanayake

    සබ් එක්ට තෑන්ක්ස් සහෝ ගොඩක් කල් ඉදලා හොයපු ෆිලුමක්

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. madu

    බොහොම ස්තුතියි උපසිරසියට !

  13. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  14. sumith

    meke part 2 ekak awilla thiyenawa neda ekatha langadima denna thanks

  15. දුමින්ද පතිරාජ

    නියමයි යාලු ම්න් ආසම film එකක් මෙක.

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. lakmal

    උපසිරසට තුති

  18. sumith

    subtitle eke timing upset 1.4 copy ekata eka balanna.

    1. මධුකප්‍රිය පෙරේරා

      player එකකින් හරි ගස්සාගෙන බලන්න සහෝ..

  19. “චූටී මල්ලි”

    tnx

  20. shanperera

    thanks machan

  21. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. chathuka

    thanx broooo

  23. malith

    sub aka hariyatama set wenne nane neke thiyena torrent akth akka

  24. PJ

    Meke 2 tath sub dennako.
    Jaya wewa

    1. මධුකප්‍රිය පෙරේරා

      අනිවා දෙන්නම්.. හැබැයි ටික දවසක් යයි.

  25. kavinda

    බොහොම ස්තූතියි

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  28. jeevana

    sahoo me kathave 2 veni kathavath dannoooooooooooo

  29. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  30. K_Dinesh

    Thanks සහෝ.. නියම වැඩක්...☺️

  31. vishwanathmadhushanka

    Elma

  32. Prabhasoft

    thanks bro...

  33. Aruna Sadeepa

    Thanks for sub

  34. Anonymous

    මේකෙ 2 කොටසෙ සබ් එක නැද්ද