Watch Trailer

Wild Tales (2014) | අප සියල්ලෝම විටෙක පාලනයකින් තොර විය හැක. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝටම තරහ යනව. ඔයාලටත් ජීවිතේ එක දවසක් හරි කාත් එක්ක හරි තරහ ගිහින් ඇති.නමුත් අපිට අපේ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අපි මොනව කරනවද කියල ඒ මොහොතේ අපි දන්නේ නෑ. අපි ඇත්තටම හිතල නෙවෙයි කරන්නෙ, නමුත් කරනව. හදිසි කෝපය නිසා ජීවිත අහිමි උන අවස්ථා ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් ඕනෙ තරම් වාර්තා වෙනව. නම…

Wild Tales 2014

අපි හැමෝටම තරහ යනව. ඔයාලටත් ජීවිතේ එක දවසක් හරි කාත් එක්ක හරි තරහ ගිහින් ඇති.නමුත් අපිට අපේ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අපි මොනව කරනවද කියල ඒ මොහොතේ අපි දන්නේ නෑ. අපි ඇත්තටම හිතල නෙවෙයි කරන්නෙ, නමුත් කරනව. හදිසි කෝපය නිසා ජීවිත අහිමි උන අවස්ථා ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් ඕනෙ තරම් වාර්තා වෙනව. නමුත් අපි දැනගන්න ඕනේ අපේ ඒ තරහ, අපි තුල තියෙන නරක පැත්ත අවුස්සගන්නේ නැතිව ඉවසීමෙන් ජීවත් වෙන්න. ලංකාව බෞද්ධ රටක් නිසා අපි පුංචි කාලෙ ඉඳන් තරහ පාලනය කරගන්න පුලුවන් තරම් හික්මීමකින් හැදෙනව. නමුත් බටහිර රටවල් වල මේ තත්වය වෙනස්. මිනිස්සු දවසෙම සල්ලි හම්බ කරන්න දුවනව, සමහර අයට ලමයි ගැන බලන්න වෙලාවක් නෑ එහෙම ලමයි තනිව ලොකු උනහම පොඩි කාලෙ ඉඳන් විඳපු පීඩනය මොකක් හරි උනහම වෙනත් කෙනෙක්ගේ පිටින් යවනව. සමහර දෙමව්පියන් එයාලගෙ පීඩනය ලමයි පිටින් යවනව, එහෙම ලමයින්ට ඉතිං දෙයියන්ගෙම පිහිටයි. සමහරු දෙමව්පියොත් මරන තත්වෙට පත් වෙනව.

අන්න එහෙම තරහ පාලනය කරගන්න බැරි උන අය, පොඩි කාලෙ ඉඳන් පීඩනයෙන් හැදුන අය එයාල ලොකු උනහම එයාලට පොඩි හරි වැරැද්දක් කරපු අයට කරන දේවල්, රජයෙන් සමාජයෙන් තමාට කරදරයක් උනහම ඒවට පාඩම් උගන්නන්න යන අය (කේන්තිය නිසා), ක්ෂණික කෝපය නිසා තමා ඉන්න තැන ගැන වත් හිතන්නේ නැතිව සමහර අය කරන වැඩ ගැන කතා හයක් එකතු කරල හදපු සිනමාපටයකට තමයි අද මම උපසිරැසි යෙදුවෙ.

IMDbදර්ශකයේ හොඳම සිනමාපට 250 තුල 221 වැනි ස්ථානයට පත් මෙම සිනමාපටය, විවිධ සම්මාන උලෙලවල් වලදී සම්මාන 23ක් දිනා ගැනීමටත් එක ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන 42කට යෝජනා උන සිනමාපටයක්. ස්පාඤ්ඤ භාෂාවෙන් නිපදවා ඇති මිනිත්තු 122ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2014 අගෝස්තු21 තමයි සිනමා ශාලා වලට මුදා හැරල තියෙන්නේ. ඒ වගේම ආජන්ටිනාවේ දී හා ස්පාඤ්ඤයේදී රූපගත කරල තියෙන මෙය “Damián Szifrón” කියන අධ්‍යක්ෂක වරයා තමයිඅධ්‍යක්ෂණය කරල තියෙන්නේ. තවද IMDbදර්ශකයේ කොමඩි, නාට්‍ය සහ ත්‍රාසජනක ලෙස වර්ගීකරණයට ලක් උනු මේ සිනමාසිත්තම   8.2/10 ක් වැනි ඉහල IMDbඅගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 96% කුත් දිනාගන්නට සමත් වී තිබෙනවා.

බලන්න වටින කතා හයක්, ඔයාලටත් බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  :D  😀

Wild Tales (2014) on IMDb

 

 

480 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

CF3906908BA6C2BE7FCDDC113F460FEAE0794A5B

860 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E5B9ECDA1C7BBF8E59F61FF783279677025F8DCF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,035 downloadsDownload Wild-Tales-2014-baiscopelk.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

3,035 downloadsDownload Subtitles87 KB

42 comments

  1. sanjula max

    Matath baiscope sub team ekata join wenna one eka karanne kohomada machanla

    1. රවිඳු තේනබදු

      [email protected] එකට මේල් කරල තමයි... ඒක ගැන ලිපියක් තිබුණා සයිට් එකේ.. ඒක කියවන්න...

  2. Jack

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.

  3. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !

  4. thisal

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.

  5. Sithira

    Sub ekata tanx machan..............

  6. එල්.සි. දමැල්

    උපසිරසට තුති හසන්ත සහෝ...
    ජය...

  7. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. |KasuN|

    Thanks a lot.....!! Baiscope you guys are the best!!! :) this is my first comment!

  9. sachin

    patta....film ekak wage thnxxxxx x x x x x x x x x x x x x x

  10. Rasidu

    Maru. Sub ekata Thanx.

  11. prabhath

    thanks godak

  12. indika

    thanks :)

  13. DDSameera

    ලස්සනට ලිපිය ලියලා තියෙනවා..අන්න ඒ වගේ ලිපි තමයි අපිව අවුස්සන්නේ..නියමයි සහේ...!!
    ඔන්න මමත් ඩවුන්ලෝඩ් දැම්මෝ..!!

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Don Herman

    Thank you buddy

  16. Nandana

    Thank U Hasantha.

  17. sami

    බොහෝම ස්තුතියි මචන්

  18. achi

    නියමයි සහෝ... ස්තුති

  19. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  20. නලින්

    ස්තුතියි, හසන්ත.

    ජය වේවා!

  21. Rashmika

    thanks lot saho!!!!

  22. “චූටී මල්ලි”

    tnx

  23. Dimuthu

    Patta filem eka. thank you.

  24. tharindu

    imdb 250 pattama film akak saho thanks .

  25. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Chami

    Thanks..

  27. Thusitha

    බොහොම ස්තුති අපි වෙනුවෙන් මේ කරන සේවයට.

  28. ඉසු ඩිපි (Isu DP)

    තව චුට්ටෙන් කතාව මග ඇරෙනවා. යාන්තං IMDb රෙටින්ග්ස් දැක්කෙ. අනිවා බලනවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  29. Lasitha

    tnks

  30. pramuk

    thanx bro

  31. Tharindu

    Thank you very much saho...!!!

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  33. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  34. nidi

    හසන්ත,
    අනර්ඝයි. ඉතාම අනගි චිත්රපටයකටයි මේ සබ්ස් දීිලා තියෙන්නේ....
    හරිම ෂෝක්.
    ගොඩක් ස්තුතියි!

  35. Vihanga Raveen

    Bohoma sthuthi saho sub ekata! Digatama demu! Jaya wewa!

  36. Lakshansilva18

    Thanks

  37. ricadodamien

    Thank U hasantha brother & baiscope team for the sub, amazing movie, all the best to baiscope team.................

  38. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  39. sasanka

    thanks for the sub

  40. AshenTM

    Thanks for the sub bro. great film