Watch Trailer

Air (2015) with Sinhala Subtitle| වාතය පිරිසිදු වෙනතුරු දිවි රැකගන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් ෆිල්ම් එකක් අරං ආව. මේකත් ඇවිත් දැන් ටික දවසක් වෙනව. දැනට IMDB අගය 5.1ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. Norman Reedus(බාවර්), Djimon Hounsou(කාට්රයිට්), Sandrine Holt(ඇබී) තමයි ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන චරිත තුන. වැඩි දෙයක් කියන්නෙ නැතුව මම කථාව ගැන කි…

Air (2015)

ඔන්න එහෙනම් මම තවත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් ෆිල්ම් එකක් අරං ආව. මේකත් ඇවිත් දැන් ටික දවසක් වෙනව. දැනට IMDB අගය 5.1ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. Norman Reedus(බාවර්), Djimon Hounsou(කාට්රයිට්), Sandrine Holt(ඇබී) තමයි ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන චරිත තුන. වැඩි දෙයක් කියන්නෙ නැතුව මම කථාව ගැන කියන්නම්,

ආසන්න අනාගතයේ වාතය ආශ්වාස කරන්න බැරි තත්වෙට පත් වෙනව. එහෙම වෙන්නෙත් ඉතිං මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම නිසාම තමයි. වාතය දූෂක වලින් දූෂණය වෙනව. ඉතිං ජනතාවට හොරෙන් මානව වර්ගයා ආරක්ෂා කරන්න පොළොව යට මුද්‍රා තැබූ විශාල ගොඩනැගිල්ලක් තියනව. මේකෙ කාමර වෙන් කරල තියෙන්නෙ. ඒව වල ගැඹුරු නින්දට යොදල ඉන්න මිනිස්සු ජීවත් වෙනව. එයාලව බලාගන්න වෙනම කාර්මිකයන් ඉන්නව. මේ කථාව යන්නෙ ඒ ගොඩනැගිල්ලෙ එක් කාමරේක ඉන්න කාර්මිකයන් දෙන්නෙක් වටා. එයාල කොහොමද මේ ගැඹුරු නින්දේ ඉන්න අයව ආරක්ෂා කරන්නෙ. හැබැයි බාවර්ට නම් එහෙම ආරක්ෂා කිරීම ගැන ගාණක්වත් නෑ. එයාට කොහොමත් ඕනෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න. ඒත් යම් හේතුවකට කාට්රයිට්ට ඕනෙ ඒ හැමෝවම ආරක්ෂා කරන්න. ඒ මොකද? නිතරම බාවර් තමන්ගෙ යාළුවා කාට්රයිට්ව සැක කරනව එක එක දේවල් වලට. ඒ මොනවද? ඒ සැකය නිසා ලොකු කරදර ගොඩක් වෙනව. ඒ මොනවද? කොහෙන් ගියත් හැම වෙලාවෙම මෙයාලට තියන එකම සීමාකාරී සාධකය තමයි පිරිසිදු ඔක්සිජන්. ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියල බලන්න බාන්නම වෙනව. එහෙනම් ඉතිං මේ ඇතිනෙ. ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!

Air (2015) on IMDb

 

 

753 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2C92C82C529FDC972B305D433E06B0862BAE8642   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,895 downloadsDownload Air-2015.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

2,895 downloadsDownload Subtitles27 KB

21 comments

  1. asiri

    thanksssssss

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  3. VisH

    thanks machan :)

  4. shiran

    Thanksss bro. nice movie.

  5. නලින්

    එළස්ස්!! අචින්ත

    බැලිය යුතුම කථාවක් ව‍ගේ!

    ජය වේවා!

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරි වැඩක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niayama filumak ne…aniwa balanna ona.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. thisal

    තැන්ක්ස් බන් සුපිරි බඩුවක්

  10. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය...

  11. kasun

    elaaaaaaaaaaaaaaaaa

  12. සචින්ත

    කතාව හොඳයි වගේ. ජය වේවා.

  13. Dilshan

    elz

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. dinuka

    ela ela.ela filumak

  16. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. kavi

    tnx malliya ...god bless !!!!!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. එන්.විජිත අසංක

    Thnx Bro. Ela Movie ekak wage. Balamu. Supiri wedak a....

  20. nidi

    wenasma kathawakata niyameta subs deela. puduma nehe comments adukama gena. eth me wage filmswalatath subs dennama one. thanks Achintha.

  21. Lakshan1327

    Thanks bro