Watch Trailer

She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පා…

She's the Man (2006)

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක  romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා.

කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ  පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ.  ඉතින් ඇය ක්‍රොන්වෝල් වලට විරුද්දව තරග කරන ඉලේරියා පාසලට යනවා ඇගේ සහෝදරයා විදියට වෙස්මාරු කරගෙන.   

මේකෙ ප්‍රධාන නිළිය තමා Amanda Bynes. ඒ වගේම  ප්‍රධාන නළුවා Channing Tatum. හැමෝම එයාව දන්නවනේ. නිළියගේ හිටපු පෙම්වතා විදියට රඟපාන්නේ Robert Hoffman එයාවත් දන්නවනේ. මේකේ නළුවො දෙන්න Step Up 1 එකේ Channing Tatum, Step Up 2 එකේ Robert Hoffman පිළිවෙලින් රගපෑවා. ඉතින් කතාව බලන්නකෝ…….. හිතනවා ඔයාල ඒකට කැමතිවෙයි කියලා.

She's the Man (2006) on IMDb

 

 

324 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

c7a406b3abd37b0ae461c9d8e42fcd1f6be72998

701 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

cc347334b0507d98de10b3596c8dad7d637cac60 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,323 downloadsDownload Shes_the_Man_2006_baiscopelk.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/chaminiR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිණි රණතුංග

Subtitles

3,323 downloadsDownload Subtitles104 KB

22 comments

  1. නලින්

    ස්තුතියි චාමිණි,

    ජය වේවා!

  2. kalinga

    thnxxx sis :) downloading

  3. aruna

    patta pattaaaa

  4. lk

    elazzzz

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!

  7. me

    Thanks

  8. ushi

    can someone please guide me to the direct link to download...as the site get updated, the things have become complicated....

  9. sujith

    thnkss.. godak kal hoyapu sub ekak...

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMINI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  12. thisal

    supiri hode me wage ewa maru tawa comedy puluwan nam maru

  13. Sasitha Dilhari

    Movie eke sub kalata bohoma thuthi...obata jaya

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරි වැඩක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. හර්කියුලීස්

    SMALLVILLE දෙන්නකෝ

  17. canon camera repairs

    hi, admin. I am glad to see that your weblog share valued info that can help to many scaners. nice one and keep writing.

  18. රොයිලි

    බොහොම ස්තූතියි චාමිණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. chamini

    thanks comment karapu hamootama

  20. එන්.විජිත අසංක

    ලස්සන ෆිල්ම් එකක් වගේ. සබ් එක දුන්නට ස්තූතියි සහෝදරිය. ඔබේ උත්සාහය අගය කරනවා..

  21. විමා

    බොහොම ස්තුතියි උපසිරසට

  22. Sahan Gayantha

    thanks a lot sis sub ekata