Watch Trailer

Akaash Vani (2013) | නුබේ දෑස මට මට හිමි නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන ආදර අන්දරයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ.හින්දි ෆිල්ම් එකක්..නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ ජනවාරි 25 වැනිදා..ඒ උණාට මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ..කිහිප දෙනෙක්ම මගෙන් මේක කරලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේක කරන්න ඕනේ කියලා හිතුවේ,නළු නිළියන් නම…

Akaash Vani (2013)
ඔන්න මම තවත් ලස්සන ආදර අන්දරයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ.හින්දි ෆිල්ම් එකක්..නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ ජනවාරි 25 වැනිදා..ඒ උණාට මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ..කිහිප දෙනෙක්ම මගෙන් මේක කරලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේක කරන්න ඕනේ කියලා හිතුවේ,නළු නිළියන් නම් අපිට හුරුපුරුදු අය නෙමේ.

කතාව ගැනත් සඳහනක් කරන්නම්,”වානී” කියන්නේ අක්කා කෙනෙක් ඉන්න පවුලක දෙවෙනියා.අක්ක ශිවානි. ආකාෂ් කියාන්නේ අළුත් ඉස්කෝලෙට එන කොල්ලෙක්.මෙයාලා අලුතෙන් තමයි මේ පාසැලට යන්නේ. පළමු දවසෙම ජේෂ්ඨ ශිෂ්‍යයන්ගේ රැග් එකට අහුවෙනවා. එතැනදී තමයි මේ දෙන්නා හඳුනා ගන්නේ. මෙයාලගේ හොඳම දෙන්න යාළුවෝ තමයි ශිකර් සහ සුම්බෝධි කියන්නේ. පාසැලෙන් සීත කඳුකරයේ චාරිකාවක් යනවා. එතැනදී තමයි මේ දෙන්නගේ ආදරේ මුල් පියවර තබන්නේ. දෙදෙනා ගොඩක් ආදරෙන් බොහොම සුන්දර කාලයක් ගත කරනවා. මේ අතරේ වානී ගේ අක්කාගේ විවාහ උත්සවය තියෙන නිසා වානී ඒ වෙනුවෙන් ගෙදර එනවා. විවාහය දවසට තමයි වානී එයාගේ කුමාරයා වුණ ආකාෂ්ව ගෙදර අයට හඳුන්වා දෙන්න හිතන් ඉන්නේ.

නමුත් ඒක කරන්න වෙන්නේ නැහැ. ශිවානි වෙන කෙනෙක් එක්ක පැනලා යනවා. පස්සේ දෙමව්පියන් බය වෙනවා වානීත් මෙහෙම දෙයක් කරයි කියලා එයාවත් ඉක්මනටම බන්දලා දෙන්න තමයි හදන්නේ. දෙමව්පියන් ඉන්න තත්වේ දැකලා වානී ආකාෂ්ව අතාරින්න තීරණය කරනවා. රවී තමයි මනමාලයා.මේ දෙන්නගේ විවාහයට ආකාෂ්ට ආරාධනා කරන්නේ වත් නැහැ. නමුත් ආකාෂ් ට පිස්සු හැදිලා වගේ මේක නිසා. ඇති නේද කිව්වා..ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කොහොම හරි ආකාෂ් වානී දෙන්නා එකතු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ?? වානී, රවීව විවාහ කර ගත්තත් එක්කනේ නේද?? ඔයාලම බලන්න මක්කෙයි වෙන්නේ කියලා.

එහෙනම් තව සළරුවක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්,හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!

Akaash Vani (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

7863DBE402E6CEFE20D6E84011AEC40987628383

700 MB කොපිය මෙතනින් බාගන්න

1B728BF5AF1AE9E0BEBAB0A1167A973237F3546B

1.43 GB කොපිය මෙතනින් බාගන්න

B8307717C7119CA0481DAAC73C829EDDBB9F620A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,141 downloadsDownload Akaash-Vani-2013.zip126 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

7,141 downloadsDownload Subtitles126 KB

49 comments

  1. mahesh

    THANKS

    1. Xකොලුවා

      supiri baduwak aaa mama meaka bala la tiyanwa

  2. eranga

    baiscope is best no1 site jaya!

  3. asiri

    digatama demu unu unu paharwal walata sameera txz

  4. tharanga

    බොහොම තුති!

  5. bandula

    digatama demu subs

  6. mihin ලංකා

    බොහොම පින් සහෝට මේවා නම් අනිවා බලනවා

  7. danika

    super :D

  8. nipuna prasad

    tx for the sub

  9. rusuru | රුසිරු

    ජය වේවා මේකේ සබ් එනකම් මාත් හිටියේ නියමම ෆිල්ම් එකක්

  10. ccnp

    Thanks

  11. jana

    thxxxxxxxxxxx bro

  12. ganidu

    තෑන්ක්ස් වේවා!

  13. chamath cafe

    නියමයි බලන්න ඕනේ

    ජය!

  14. zumo man

    elazzz thnxzzzz

  15. vee

    maxxama hode

  16. kalana

    niyamayi sameera kolla

  17. amilatk

    jayen jaya!!!

  18. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ... දිගටම කරගෙන යන්න... ජයවේවා .......!

  19. Nisal Lakshan

    samira ayya godak sub genawane thankxxx thelugu love story ekakuth denna .maru maru onna banawa

  20. geeth

    good film

  21. yasomal

    elakiri

  22. Siraj

    ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  23. Ashan ravihansa

    ela machan banda ona dan sub ekata thankz

  24. Sanjaya

    Thank Saho......Ela Film 1

  25. හර්ෂ ලහිරු

    එලකිරි සමීරයෝ :P :P ජය

  26. gayan

    කොල්ල නන්ස්ටොප් දෙනවා නේද හොදයි හොදයි
    ඔන්න එහෙනම් ගත්තා තැන්ක්ස් සහෝ උපසිරසියට

    ජය වේවා

  27. mudiya / මුදියා

    ලස්සන කතාවක් වගේ.
    ඔන්න පොඩි කොපිය බාන්න දැම්ම.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  28. maduranga

    niyama film 1k wge.aniwa blanna ona.thanks SAMEERA sahoo sub 1kata.ohoma digatama sub denn labewa.jaya wewa.....

  29. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. me

    Thanks

  31. Sara Yohani Epa

    thank you

  32. sp පියමල්

    ලස්සනයි වගේ,thanks සහෝ

  33. sasanka

    tnkx saho

  34. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. La හිරු

    thankz brother

  37. වරුණ

    ජය වේවා මේකේ සබ් එනකම් මාත් හිටියේ ජය...!

  38. pathum

    superb..................

    Battle of the year film eka dannakooooooooooooo..

  39. nuwan

    thank you brother....!

  40. Kibula

    thanks

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  43. kasun

    Thanxxxxxxxxxxxxxxxxxxxxxxx

  44. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  45. chamith janaka

    ලස්සන Love story Film එකක්,තව තවත් ලස්සන ආදර Movies අපට ලබා දෙන්න මං ජය පතනවා සහෝ,
    Good Luck!!!

  46. nisal

    සහො පට්ට ෆිල්ම් එක..උඹලට පින් අපිට මේවා හොයලා දෙනවට..දිගටම මේවාගේ හොද නිර්මාන දෙන්න..ජය වේවා!!!!

  47. Anush

    ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍
    thanx