Watch Trailer

Pioneer (2013) | පුරෝගාමියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා මේක IMDb වල ලකුණු 6.1 ගන්න සමත් උන කතාවක්, ඒවගේම මේක තමයි මගේ 46 වෙනි නිර්මාණය. අපි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු. මේ කතාව ගැන මට කියපු විකිය සහෝට පළමුව ස්තුතියි. කණ්ඩායමක් මහා මුහුද මැද ගැඹුරු මුහුදේ බට මාර්ගයක් එලන්න පටන් ගනු ලබනවා ම…

Pioneer
ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා මේක IMDb වල ලකුණු 6.1 ගන්න සමත් උන කතාවක්, ඒවගේම මේක තමයි මගේ 46 වෙනි නිර්මාණය. අපි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු. මේ කතාව ගැන මට කියපු විකිය සහෝට පළමුව ස්තුතියි.

කණ්ඩායමක් මහා මුහුද මැද ගැඹුරු මුහුදේ බට මාර්ගයක් එලන්න පටන් ගනු ලබනවා මේ සඳහා ඔවුන් නව තාක්ෂණයක් යොදාගෙන මුහුද පතුලේ තිබෙන කුටීරයක් තුල තමයි මේ බට පාස්සනු ලබන්නේ ඒ තුල ඔවුන්ට කිමිදුම් උපකරණ වලින් තොරව හුස්ම ගන්න පුළුවන් කම තියෙනවා. මේ ගැන අත්හදා බැලීමට මුහුද යටට යන සහෝදරයන් දෙදෙනෙකුගේ කෙනෙකු හදසියේ වෙන අනතුරකින් මිය යනු ලබනවා, අනෙක් සහෝදරයා හිතන්නේ ඔවුන්ට මුහුද ඇතුලෙදි අර කුටිරයේදී හුස්ම ගන්න වෙන වාතය හේතුවෙන් තමයි ඔහු මිය ගියේ කියල, මේ ගැන හොයන්න තමයි ඔහු වෙහෙසෙන්නේ.

ඉතින් ඔහුට ඒකට හේතුව හොයාගන්න පුළුවන් වෙයිද? ඒක හොයන්න ගිහින් ඔහුට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ ගැන හරියටම ඔයාලත් දැනගන්න කැමතිනම් අරන් බලන්න කියා ඉල්ලමි. ඒ වගේම මට උපසිරසි ගැන්වීමට ලැබුණු ඉංග්‍රීසි උපසිරසි ගොනුවේ යම් යම් වැරදි තියෙනවා කියලයි මට හිතෙන්නේ, ඒක නිසා සුළු සුළු වැරදි තියෙන්න පුළුවන්.
ඒ වගේම ඔයාල කියනවනේ මම පැරණි ඒවමයි කරන්නේ කියල ඔන්න අලුත් එකක්, නමුත් මේක කියන්නම ඕනි හැමෝම අලුත්වම කරන්න ගියොත් පැරණි හොඳ චිත්‍රපට මඟ හැරෙන්න පුළුවන්, අනික චිත්‍රපට මාලාවන් වශයෙන් තියෙන ඒවා කරනකොට එකක් හොඳ නැහැ කියල ඒක අතහරින්න බැහැ, මොකද ඒ චිත්‍රපට මාලාවම කරලා ඒක සම්පුර්ණ කරන එකයි වැදගත්. එහෙමනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු, ජයවේවා!!!

Pioneer (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න B0588A80EDA4383142C3B5AB5DEC7CC012D58C10 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 49DC3C6B5C02D4E6731B305699752056143BD9B9 1.32 GB (BR) කොපිය මෙතනින් බාගන්න 087BA02A5845BF834C161FF70507E4AC66B4E781 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,900 downloadsDownload Pioneer-2013.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

1,900 downloadsDownload Subtitles79 KB

55 comments

  1. lk

    aluth akkakuth deela ne ou ban aluth awath demu

    1. XXකොලුවා

      topea top.........elazzzzzzzzzzz

    2. XXකොලුවා

      elazz

  2. asiri

    pattama akka wage tx

    1. Xකොලුවා

      ela

  3. bandula

    nyamayi digatama aluth awath denna

  4. tharanga

    අහ්හ්හ් අලුත් එකක් බස්සලා තියෙන්නේ පරණ ඒවා දෙන අතරේ මේවාත් දෙමු

    ජය!

  5. Ashain

    mysteryk wage...ela ela

  6. ccnp

    Thanks

  7. Rakitha Ranathunga

    loweth ne
    thanks sub ekata

  8. Amila

    ela dimuthu aluth awath denna balanna

  9. isuru

    supiri kathwak wage balamu

  10. එරංග

    එලස් බාන්න දැම්ම

  11. quik

    thanks

  12. rusuru | රුසිරු

    බොහොම තුති!

  13. Ashain

    amuthu stryk wage....ela ela

  14. jack

    පට්ට කතාවක් වගේ. බාමි බාමි ස්තුතියි සබ් එකට

  15. vee

    shaa mey wage katha maxxxa

  16. chamath cafe

    සුපර් මචෝ

  17. jana,

    gr8 work

  18. was

    අලුත් එකක් දුන්න එක හොදා ජය!

  19. තරිඳූ පෙරේරා

    පට්ට ෆිල්ම් එකක් වගේ සහො...ඔන්න එහෙනම් බැවා........ජය වේවා.....

  20. chami

    thnxxxxxxxxx

  21. ranga

    meyka supirima film akak

  22. kalinga

    එල එල සහෝ

  23. zumo man

    elazz thnzzzz

  24. සමීර චතුරංග

    එල සහෝ..මම අද තමයි මේ ෆිල්ම් එක ගැන දැන ගත්තේ..බලමු එහෙනම්..සබට බොහෝ තුති.!!!!!

  25. දර්ශන හර්ෂ කුමාර

    ස්තූතියි සහෝ සබට...ඉක්මනට 50ත් කරමු :P

  26. mahesh

    thx bro

  27. #ChalinduDeshan (කිනා)

    තව හතරයි එල එල. දෙමු දෙමු.
    ජයවේවා!ර්‍

  28. Siraj

    ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍ඉක්‍‍ම‍න‍ට‍ම 50 ‍වෙ‍නි ‍එ‍ක‍ට ‍ලන්‍ ‍වෙන්‍‍න ‍ලැ‍බේ‍වා!

  29. sohan

    thanks machan

  30. Amil

    thanks machan Sub ekata....

  31. nuwan

    supirima thamai thank you bro..............!

  32. me

    Thanks

  33. M THILINA

    Thank U

  34. viradaka

    godak sthuthi dimuthu

  35. Nisal Lakshan

    supiriy kollo thelugu love story ekakatath denna.

  36. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දිමුතුවා :P ජය

  37. Sanjaya

    Thank Saho..........

  38. mudiya / මුදියා

    අඩෙ අප්පා තව 4යි නේද.
    නියමයි දිමුතුවෝ.
    අළුත් එකක් ගෙනාව එකේ අනිව මේකත් බලනව.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  39. isuru

    පට්ට කතාවක් වගේ. බාන්න දැම්ම. සබ් එකට ස්තුතියි!

  40. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. sp පියමල්

    ම්ම්..ටිකක් අමුතු කතාවක්,බලමුකෝ,thanks සහෝ

  42. “චූටී මල්ලි”

    එල එල
    දිමුතු තව ජුන්ඩයි 50ට
    සබට තුති
    ඔබට ජය.......

  43. dev

    onna mat bagatta... .
    bohoma stuti saho... .

  44. Vshwa

    Good wark.. . thanks a lot.. .

  45. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ අලුත් එකක් එහෙනම් ආ? ජය෴෴ :P :P

  46. indika

    thnq

  47. Chami

    Thanks

  48. ශාන් විමුක්ති [විමා]

    ගොඩක් කාලෙකින් දිමුතු සහෝගෙන් අලුත් එකක්
    බොහොම ස්තුතියි අහෝ උපසිරසට!

  49. Nelson

    Good Post Friend Thanks!

  50. අසින්ත

    හොද කොපියක් හොද film එකක්. සුපිරි දිමුතු.....

Load more comments