ඔන්න යාළුවනේ මගෙ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. චෝගම් එකට පිං සිද්ධ වෙන්න සති තුනක් නිවාඩු ලැබුණ නේ. මේ පාර මම තෝරගත්තේ කොමඩියක්. The Baby makers. මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2012 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අමෙරිකානු ජාතික ජය චන්ද්‍රසේකර් විසින්. ඔහු ජනප්‍රිය වුණේ ප්‍රසිද්ධ Broken Lizard…

ඔන්න යාළුවනේ මගෙ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. චෝගම් එකට පිං සිද්ධ වෙන්න සති තුනක් නිවාඩු ලැබුණ නේ. මේ පාර මම තෝරගත්තේ කොමඩියක්. The Baby makers.
මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2012 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අමෙරිකානු ජාතික ජය චන්ද්‍රසේකර් විසින්. ඔහු ජනප්‍රිය වුණේ ප්‍රසිද්ධ Broken Lizard කොමඩි ටීම් එක නිසා. මේ කතාව ගෙතිල තියෙන්නේ බැඳල අවුරුදු ගාණක් ගිහිනුත් දරුවන් නැති ජෝඩුවක් ගැන සහ ඔවුන් දෙදෙනා දරුවෙක් හදා ගැනීම සඳහා දරන වෑයම ගැනයි. මේ කපල් එක ටොමී සහ ඕඩ්‍රි. දරුවෙක් පිළිසිඳ ගන්නෙ නැති එක ගැන දෙන්නට දෙන්නා සැක කරනවා. අවසානයේ දැනගන්නවා ටොමීගේ ශුක්‍රාණු වල අවුලක් කියල. ඕඩ්‍රි කියනවා දරුවෙක් අරන් හදාගමු කියලා. ටොමී ඒකට කැමති වෙන්නෙත් නෑ. අන්තිමට ටොමී නියම තීරණයක් ගන්නවා. ඔහු කරන්නෙ මොකද්ද කියල චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. ආ..මේකේ අධ්‍යක්ෂක තුමාත් රඟපානවා පිස්සු ඉන්දියානුවෙකුගේ චරිතෙකට.
හැබැයි යාළුවනේ මේ චිත්‍රපටියට ලෝකෙ පුරා ලැබිල තියෙන ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ. IMDB ratings එකත් 4.8 ක් වගේ තමයි තියෙන්නෙ. ඒකට හේතුව හැටියට මම දකින්නේ මේ චිත්‍රපටියේ තේමාව සහ යොදාගෙන තිබෙන භාෂාවේ තිබෙන ප්‍රාථමික භාවය. ඇත්තටම ඔව්. මේ චිත්‍රපටියෙන් අපේ ජීවිතයට ගන්න කියල කිසිම දෙයක් නෑ. නිකං බලල වීසී කරන ජාතියේ එකක්. මේ චිත්‍රපටියේ භාෂාව අන්තිම සවුත්තු විදියට තමයි පරිහරණය කරන්නෙ. (යාළුවනේ මාත් ඒ විදියටම වචන දාලා පරිවර්තනය කළා පිටපතට හානියක් නොවිය යුතු නිසා. ඒකට මම ප්‍රසිද්ධියේ සමාව අයදිනවා).
ඔයාලත් මේක අරං බැලුවට කමක් නෑ. හොඳට හිනාවෙන්න පුළුවං. බලල කොමෙන්ටුවකුත් දාන්න ඔයාලගෙ අදහස්.
(අසැබි වදන් අඩංගුය)
300 MB (BR) කොපිය මෙතනින් බාගන්න
19529B36BF00BBD4BE4403E7BF3461364D101E5D700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0A8CE5B20EE1AD0DBD546E857DFA89F11D9C996B970 MB (BR) කොපිය මෙතනින් බාගන්න
76BBFB1BB0C16CDE7ABBBC86C84128B6C75165CB1.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න
014F946D84880CA8E045BF412E7261567267107C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,018 downloadsDownload The-Babymakers-2012.zip225 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
35 comments
vee
Xකොලුවා
athtatama nath talata hoda baduwak aaaaaa thanksssssss
asiri
Digatama subs denna jaya
jana
Ela film akak wage.thanks machan
ccnp
Thanks
pathum
Thawath subs dennna . Tx
wow
Wow.maru ;)
දුලාජ් නලින්ක
Thanks
Lakmal
elzzz bro...thanxxxxx.....:):):)
chanuka
ela ela...,,,,
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍me
Thanks
mudiya / මුදියා
එල ඉන්ද්‍රා එල.
ජීවිතේට ගන්න දෙයක් නැති වුනාට අවුලක් නෑ බං.
හොඳට හිනාවෙන්න පුළුවන් වගේ.
ඔන්න බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!yasomal
pattane thanks
harsha
super machan
Dina
thanx machaaaaaaan.............
Siraj
thanks bro.......
නලින්
මොනාද බං අසැබි වදන් කියන්නේ අපිනම් ඔවා දන්නැහැ :P
එළ එළ ස්තුතියි වෙවා සහෝ
ජය වේවා!
Download Manager
Thanx machan
DILAN ASANKA
shaa mchan ube subs nam patta athal, digatama demu
sp පියමල්
thanks
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilanka anuruddha
awlak no
indika
thnq
Chamasrsp
ela macha..
api balanawa.. ape life 1 kiyalath gana deyak tiyenawada, itin mee movie 1 beluwa kiyala loku wenasak ne :pAkila
eka supiri
nuwan
thank you brother....!
Sanjaya
Me wage Tawa Sub Karannata Niduk nirogi Suwa Lebewa Saho....
ANJANA
thanks..
උපුල් සුමේධ
ලේ පිරිසිදු වෙන්නත් එක්ක හිනා වෙමු
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ගමයා
සබට තුති!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Babymakers (2012) | අනුන්ගෙ ළමයි එපා… (18+) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Babymakers-2012.jpg)

Thxzz machan