Alarum (2025) Sinhala Subtitle ඉතින් වෙනව වගේම තවත් ෆිල්ම් එකකට ඔයාල හැමෝම පිළිගන්නවා. අද අරන් ආවෙ action , crime, thriller ගනයට අයත් වෙන English film එකක් ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Polish සහ starring Scott Eastwood, විසින්. ඒ වගේම ප්‍රදාන චරිතය රගදක්කවන්නේ Scott Eastwood විසින්. මීට අමතර…

Alarum (2025) Sinhala Subtitle

ඉතින් වෙනව වගේම තවත් ෆිල්ම් එකකට ඔයාල හැමෝම පිළිගන්නවා. අද අරන් ආවෙ action , crime, thriller ගනයට අයත් වෙන English film එකක්

ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Polish සහ starring Scott Eastwood, විසින්. ඒ වගේම ප්‍රදාන චරිතය රගදක්කවන්නේ Scott Eastwood විසින්. මීට අමතරව මෙහි Sylvester Stallone Willa Fitzgerald Mike Colter Ísis Valverde රන්ගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත් ලාරාගෙයි ජෝයි අතර සිදුවට ගැටුමකින් තමයි කතාව පටන් ගන්නේ. ඇත්තටම ඊට අවුරුදු පහකට පස්සේ. ජෝයි ලාරයි ඒ දෙන්නගෙ යාලුවෝ උන ප්‍රංශ යුවළක් සමග පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා. ඇත්තටම ජෝට විතරයි යන්න ලැබෙන්නෙ. ජෝ සමග නිවාඩුව ගත කරන්න රිසෝට් එකට ආව පිරිසකුත් මේකට එකතු වෙනව. මේ අතරෙ තමයි ඒ ලගට ප්ලේන් එකක් කඩාගෙන වැටෙන්නේ. කතාව දැන් තමයි පටන් ගන්නේ.

ඉතින් මේ ෆිල්ම් එක බලන්න කියල ඔයාලට ආරාධනා කරන ගමන් තවත් ෆිල්ම් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

5,137 downloadsDownload Alarum-2025.zip40 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hide N Seek (2024) Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

5,137 downloadsDownload Subtitles40 KB

6 comments

  1. charu

    අපි ආදරේ කරපු රැම්බෝ දැන් සුළු චරිත වලට ඇවිත් හරිම දුකයි්‍ ස්තූතියි සබ් එකට

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට......

  3. Harshana

    Thanks for sub brother

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. D J G IRESH

    how can find the film link

  6. Anonymous

    puluwannam mekata bluray sub ekath denna