Watch Trailer

Alice Through The Looking Glass (2016) with Sinhala Subtitles | කැඩපතින් යන එන ඇලිස් 2016 [සිංහල උපසිරසි සමඟ]

මගේ 28 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔයාල හැමෝටම ලස්සන, ප්‍රසිද්ධ ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක් දෙන්න මං අදහස් කලා. ඇලිස්ගෙ නමින් චිත්‍රපට, කාටුන්, නාට්‍ය මීට කලින් නිර්මාණය වෙලා තිබුණත් මේ කතාව තමයි දැනට නිර්මාණය වෙලා තියන අලුත්ම කතාව. අමෙරිකානු ඩොලර් මිලියන 287.1 ක ආදායමක් උපයපු මේ චිත්‍ර…

Alice Through the Looking Glass (2016)

මගේ 28 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔයාල හැමෝටම ලස්සන, ප්‍රසිද්ධ ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක් දෙන්න මං අදහස් කලා. ඇලිස්ගෙ නමින් චිත්‍රපට, කාටුන්, නාට්‍ය මීට කලින් නිර්මාණය වෙලා තිබුණත් මේ කතාව තමයි දැනට නිර්මාණය වෙලා තියන අලුත්ම කතාව. අමෙරිකානු ඩොලර් මිලියන 287.1 ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය මේ අවුරුද්දේ මැයි මාසෙ තමයි එළියට ආවේ. චිත්‍රපටය නිෂ්පාදනය කලේ ලෝකප්‍රසිද්ධ වෝල්ට් ඩිස්නි සමාගම. එතකොට චිත්‍රපටයේ IMDb අගය 6.4ක් වෙනවා.

දැන් ඉතිං “කවුද බොලේ ඇලිස්” කියල හිතන අයත් ඇතිනේ. එයාලට මං කතාවෙන් පොඩ්ඩක් කියන්නම්. ඇලිස් කියන්නේ ලෝකෙ වටේ අරුම පුදුම සවාරි යන තරුණ කෙල්ලෙක්. එයාගෙ මැරුණු තාත්තාගෙ නැවෙන් තමයි එයා මේ ගමන් යන්නේ. ඇලිස්ට ඉන්නේ මිනිස් යාළුවො විතරක් නෙමෙයි. ඊට අමතරව බල්ලො, පූසෝ, හාවො, මීයෝ වගේ සත්තු එක්කත් එයා යාළුයි. යාළුවන් අතර එයාට ගොඩක් හිතවත් යාළුවෙක් ඉන්නවා ටැරන්ට් කියලා. ටැරන්ට් කියන්නේ විහිළුවෙන් ඉන්න තොප්පි මහන කෙනෙක්. පුංචි සිද්ධියක් නිසා එක පාරට එයාට එයාගෙ පවුලෙ අයව මතක් වෙනවා. එයාගෙ පවුලෙ අයව ජැබවෝකි කියල මකරෙක් මරුවා කියලා එයා කලින් විශ්වාස කලත් එයා පස්සෙ හිතනවා එයාගෙ පවුලෙ අය අනිවාර්යෙන් ජීවතුන් අතර ඉන්න ඕන කියලා. ඒ ගැන හිත හිත එයා දුකින් ඉන්නේ.

ඉතිං ඇලිස් තමන්ගේ යාළුවා, ටැරන්ට් වෙනුවෙන් ලොකු අවදානමක් අරං යන්තරයක නැගලා අතීතයට යනවා එයාගෙ පවුලෙ අයව බේරගන්න. මේ ගමනේදී ඇලිස්ට ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා. කාලය තුළින් ආපස්සට ගිය ඇලිස්ට ටැරන්ට්ගෙ පවුලෙ අයව බේරගන්න පුළුවන් වෙයි ද? එයා මූණ දෙන කරදර මොනාද? එයාට ආපහු පියවි ලෝකයට යහතින් එන්න පුළුවන් වෙයිද? ටැරන්ට් දුක් විඳලම මැරෙයි ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මේ කතාව ළමයින්ට ගොඩක් සුදුසු උනාට ලොකු බබාලටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෂෝක් කතාවක්.  

චිත්‍රපටයේ ඇලිස්ට ඉන්නේ Mia Wasikowska කියන ඕස්ට්‍රේලියානු ජාතික නිලියයි. සුදු රැජිණට (මිරානා) ඉන්නේ Anne Hathaway කියල කෙනෙක්. රතු රැජිණට (ඉරාසිබෙත්) ඉන්නේ Helena Bonham Carter කියල කෙනෙක්. ඒ වගේම ටැරන්ට්ට ඉන්නේ අපි හැමෝම වගේ දන්න අපි කාවවත් නොදන්න Johnny Depp. ලොල්. කලින් මම දුන්න බොක්ස් ඔෆිස් චිත්‍රපටයට වගේම මේ බොක්ස් ඔෆිස් චිත්‍රපටයටත් නිල අනුග්‍රහය දැක්වුවේ විමා සහෝ. ඉතිං මං එයාටත් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් ලස්සන කතාවක් අරගෙන මං ආපහු එන්නම්. ජය වේවා! 

ජය වේවා!

Alice Through the Looking Glass (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Alice.Through.the.Looking.Glass.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray, Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.

10,687 downloadsDownload Alice.Through.the_.Looking.Glass_.2016.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

10,687 downloadsDownload Subtitles86 KB

57 comments

  1. විමා

    උපසිරස ගැලපෙන පිටපත්
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.x264-FGT
    Alice.Through.the.Looking.Glass.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEB-DL.XviD.AC3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.XviD.MP3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.WEB-DL.XviD.AC3-FGT
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEB-DL.Ganool
    Alice.Through.the.Looking.Glass.2016.720p.WEBRip.x264.AAC-ETRG
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.XViD-ETRG
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.x264-iFT
    Alice.Through.the.Looking.Glass.2016.HDRip.XviD.AC3-EVO

    ඉහත සඳහන් ඕනෑම පිටපත් නාමයක් ඕනෑම ටොරන්ට් අඩවියක සර්ච් කිරීමෙන් චිත්‍රපටය බාගතකරගැනීමට හැකිය.

    "උපසිරෙකි ටයිම් ලයින් නොගැලපීමක් තිබනොත් කරුණාකර කමෙන්ටුවක් මගින් හෝ contact[ඇට්]baiscopelk.com ලිපිනයට ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දන්වන්න" ~ ඇඩ්මින්

    උපසිරසට බොහොම ස්තුතියි චාමිකර :D

    1. චාමිකර

      එලස්... විමා. බොහොම ස්තූතියි ඔයාටත් :)

  2. අසිත

    සුභ උපන්දිනයක් වේවා..!!!
    මේක නම් bluray දොරට වැඩියම බලන්න හිතන් ඉන්න එකක්.
    එතකොට පටස් ගාල update පාර දාමු හොදේ...
    ජය වේවා!!!!!

    1. චාමිකර

      බොහොම ස්තූතියි අසිත. ජය!!!

  3. මාලින්ද

    ස්තූතියි. වෙබ් කොපියක් නම් මම බලනවා.

  4. mithun

    niyamai.. supiri film ekak aya balanna yanna kalakin ahanam.. upsirasi gannuwata obata sthuti sahoo

  5. Gathsara Umesh Kumara

    උපන්දsිනය උබ පැතුම් සහෝ..පට්ට ෆිලුමක්ට සබ් ඩ් ඊල වගේඑ..ඔන්න හෙනම් ඊලග උපන්ඩිනය එන්න කලින් තව සබ් 100ක් වගේ කරමු නේද සහෝ........

    1. චාමිකර

      අනිවා කොල්ලො...

  6. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ චාමිකර විදානගේ (චාමි)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    (WEB-DL.x264-FGT -991 MB tested & working fine with sub)

  7. Udara Damith B/K

    ස්තූතියි

  8. Sanath Indika

    thx broo :) Many happy returns of the day!!

  9. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      Happy B'Day bro....

  11. Iraj Asela

    Thanks

  12. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  13. nadeesha

    සුබ උපන් දිනයක් වේවා :D thanks sub ekata

  14. praneeth madu

    tnx bn ela a

  15. Kalum Hasaral

    Elama

  16. kavinda

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  17. thisal

    ස්තූතියි

  18. Lushan Kuruppu

    elakiri... Thank you bro!

  19. nirosha dilshan

    happy birday

  20. lahiru LAKMAL

    Thanks for sub....
    Happy B'day

  21. Pradeep M Gamlath

    Happy birthday bro and ෆට්ට තැන්ක්ස් ...**

  22. Vikum08

    ඔබට නිරෝගීකම සතුටපිරි සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ..!
    සබට තුති..!
    Br ආවාම බලනවා. එතකොට update පාරක් දෙන්න සහෝ..!
    ජය වේවා..!

  23. Tharaka

    මුලින්ම ඔයාගේ 28 වෙනි උපන්දිනයට මම හදවතින්ම සුභ පතනවා.
    ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    සිංහල උපසිරැසියට ගොඩාරියක් ස්තූතියි සහෝ! මේකනම් මචෝ bluray ආවාම 1080p කොලිටියෙන්ම බලන්න ඕනේ ෆිලුමක්. පුළුවන්නම් සහෝ එතකොට මේ සබ් එකට update පාරක් දෙන්න.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  24. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  25. noizce

    Hpy b dy brooooo

  26. asiri D

    HBD Brooo... Sub ekata Thanx..

  27. Sajith Anthony

    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  28. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

    1. kanthaDLA

      ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා

  29. nuwan chinthana

    mchnla dan apii kohomda films download kranne ??????????????

    1. චාමිකර

      එක්ස්ට්‍රා ටොරන්ට් සයිට් එකෙන් ගන්න යාළු

  30. Dilhan

    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි

  31. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanks film eka thibba sub gatha

  32. චාමිකර

    මගේ උපන්දිනයට සුබ පතපු හැමෝටම ස්තූතියි. ලබන උපන්දිනයට කලින් කෙල්ලෙක් හොයා ගන්න ඕන :)

  33. silent$

    Thanxxxxxxxxxx

  34. Captain America

    Thanks for your sub.

  35. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Gayan Wickramasinghe

    සහෝදරයා කරුණාකරලා br copy ය update කරන්න.

  37. Aushi

    THANKZ DR..

  38. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  39. Sahan Sithumina

    බොහොම ස්තූතියි සබ් එකට

  40. Dilun

    Thank you very much bro..........

  41. Bhagya

    ela ela bro..........!

  42. mithun

    Film eka dn tama gatta bohoma sthuthi saho

  43. Shag Vino

    Bluray පිටපතට යාවත්කාලින කර නැත..

  44. Captain America

    සබ් එකට සතූතියි සහො!

  45. malith

    Ela ela

  46. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි...!!!!
    ජයවේවා

  47. thushikumarasena

    Thank you and Many many happy returns of the day!!!!!

  48. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  49. Saranga J. Liyanagama

    Thanks

  50. mindika

    Thanks !!!!!!!!

Load more comments