Watch Trailer

Vettaiyaadu Vilaiyaadu (2006) with Sinhala Subtitles | සෙල්ලමට දඩයම් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා, මේක පරණ ෆිල්ම් එකක් වුනත් පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවරවෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් නියම පිල්ම් එකක්. බලපු අය අනිවාර්යයෙන්ම නැවත බලනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක ලියලා හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon විසින්. මෙයාගේ ෆිල්ම් ගෙන ඔයාලා දන්නවා…

Vettaiyaadu Vilaiyaadu (2006)

ඔන්න යාලුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා, මේක පරණ ෆිල්ම් එකක් වුනත් පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවරවෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් නියම පිල්ම් එකක්. බලපු අය අනිවාර්යයෙන්ම නැවත බලනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක ලියලා හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon විසින්. මෙයාගේ ෆිල්ම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ? නියම ආදර කතාවක් තියනවා. මේක blockbuster ෆිල්ම් එකක්. මේක තෙළිඟු හා හින්දි භාෂා වලිනුත් එලිදෙක්වුනා. මෙය IMDB ශ්‍රේනිගතකිරීමේ 8.0ක් අගයක් තියෙනවා. මේකෙන්ම තේරෙනවා ඇතිනේ ෆිල්ම් එක කොහොමද කියලා? මේ ෆිල්ම් එකේ  සංගීත අධ්‍යක්‌ෂනය කරල තියෙන්නේ Harris Jayaraj විසින්. මේකේ සුපිරි සින්දු ටිකක් තියනවා. සින්දුවලත් කතාව තියනවා. අනිවාර්යයෙන් සින්දුවත් බලන්න. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා kamal haasan. ඒ වගේම ප්‍රධාන නිළිය jyothika. දෙන් ෆිල්ම් එක ගෙන පොඩ්ඩක් බලමු.

රාගවන් (kamal haasan) ලොකු පොලිස් නිලදාරියෙක්. චෙන්නයි වල මෙයාගේ වැඩ කටයුතු ඉතා හොද නිසා ආරෝග්‍යරාජ් මෙයාව තිරිනල්වේලි වලට ගන්නවා. එතන මේ දෙන්නා එකට වැඩකරලා හිතවත් වෙනවා. පස්සේ රාගවන් නැවත චෙන්නයි ගිය වෙලේ ආරෝග්‍යරාජ්ගේ දුව අතුරුදහන් වෙනවා. ඊලග දවස එයා ගෙදරින් එලියට එනකොට දොරකඩ එයාගේ දුවගේ එගිල්ලක් එල්ලෙනවා. මෙයා මේ නඩුව විසදන්න නැවත රාගවන්ව ගෙන්නනවා. රාගවන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ කෙල්ලගේ මළසිරුර. පස්සේ ආරෝග්‍යරාජ් බිරිද සමග ඇමරිකාවට යනවා. ගිහිල්ලා මාස නාමයෙන් රාගවන්ට තොරතුරු එනවා මෙයාල දෙන්නව ඇමරිකාවේ මරලදාලා කියලා. ඇමරිකාව මේ නඩුව විසදන්න ඉන්දියාවෙන් උදව් ඉල්ලනවා. පස්සේ රාගවන් ඇමරිකාවට යනවා. එහිදී පරීක්ෂණ කටයුතු කරගෙන යනකොට මෙයාට පාලු තැනක මළසිරුරු හතරක් හම්බවෙනවා. මෙයාට තේරෙනවා මේ ඔක්කොම කරලා තියෙන්නේ එකම මිනීමරුවෙක් කියලා. ඇමරිකාවේ මෙයා නැවතිලා ඉන්න හෝටලේ මෙයාගේ අල්ලපු කාමරේ ආරාධනා (jyothika) ඉන්නවා. එයා සියදිවි හානිකරගන්න ගිය වෙලේ රාගවන් එයාව බේරගන්නවා.පස්සේ මෙයාලා දෙන්නම් යාළුවෙලා මෙයාලට දන්නේ නැතුවම ආදරය කරන්න පටන් ගන්නවා.කතාව කියපුඑක් ඇතිවගේනේ?

රාගවන් හොරාව අල්ලාගනනවද? මෙයාලගේ ආදර කතාවට මොකද්ද වෙන්නේ? මේ මිනීමරුවා ආරෝග්‍යරාජ්ගේ පව්ලම මරන්නේ අයි? මේ ටික දෙනගන්නනම් ෆිල්ම් එක බලන්නම් වෙනවා. තවත් දෙමල සුපිරි ෆිල්ම් එකක් කරන්න ඉන්නේ සුර්යාගේ. ඉවරවුණු සැනින් එකත් අරන් එන්නම්. එතකම් ඔබ සැමට ජය වේවා.

Vettaiyaadu Vilaiyaadu (2006) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vettaiyaadu Vilaiyaadu.2006.DVDRip.x264.Subs.DRs

Vettaiyaadu Vilaiyaadu-The Smart Hunt (2006) DVDRip x264

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,524 downloadsDownload Vettaiyaadu-Vilaiyaadu.2006.Baiscopelk.com_.rar89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බාලා ඉෆ්ලාල්

Subtitles

1,524 downloadsDownload Subtitles89 KB

12 comments

  1. thisal

    tnxx for sub

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Buddhika

    Thanx bro sub ekata

  4. praneeth madu

    tnx bn ela a

  5. maheshbabu

    suppa filumakne,,, thank"s for sub bro,,,,"MR Airavata" filuma denna plzzzzz.......

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Sapumal Aloka

    Dan me balana gaman film eka.. thanx sub ekata

  8. Dk

    Patta film eka mch....:)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  11. chamal12

    sub link not working??? Please help me.............

  12. Anonymous

    සිංහල උපසිරසට ස්තූතියි