අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක…

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.
මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…..
එක්කෝ ඉතුරු ටික ඉතින් බාගෙනම බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
15,719 downloadsDownload Alien.1979.SinhalaSubs.Baiscopelk.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
90 comments
g-a-n-d-u
Harsha Lahiru
Aniwa Ahanna Deyakna Thanks Saho
pd
hure mama deka
mihin ලංකා
පට්ට පතුරු ෆිල්ම්ස් දෙන බයිස්කෝප් එකට ජය වේවා මේකේ අනිත් ඒවාත් සබ් එක්කම ඕනේ ඔන්න
නෙරංජි සුලක්ඛනා
ඉදිරියටත්......මේ වාගේ ඒවා!! දෙන්න
vee
ජය වේවා මැක්සා පැතුම් සහෝ
f_live
මම පට්ට ආසයි මේ වගේ ඒවා බලන්න නියමයි මේවා නියම ෆිල්ම්ස්
හොට්ටා
පට්ට මචං සුපිරිම ඒවානේ දෙන්නේ මේවා පරණ උනාට පට්ට ෆිල්ම්ස්
Nuwan
welldone pathum
good job ..............ආමන්ත
Prometheus එකේ අවසානයත් Alien චිත්‍රපට මාලාවේ ආරම්භයත් අතර සම්භන්දයක් තියනවා නේද?
eranga
Maxxxama maxxca
දනුක
ඔවු මචං Prometheus හදපු කෙනාගේ ෆිල්ම්ස් ටික මේක තමා..මන් හිතන්නේ ඒ ෆිල්ම් එකේ අවසානය මේකේ ආරම්භය වගේ මම මේක බැලුවා ඒත් මතක නම් නෑ
rusuru | රුසිරු
මේකේ ෆිල්ම්ස් 4 ටම සබ් දෙන්න හොදේ ඔන්න බෑ නොකියා මේක ඉතින් බලන්නම ඕනේ Prometheus එක බැලුවා ඊට වඩා මේක පට්ට ඇති
Namal
මරේම මරු නේ කියලා වැඩක් නෑ ඔං දිගටම ඕනා.
ධනුෂ්ක ලක්මාල් (ධනා)
පට්ට වැඩක්. අනිවා බාගෙන බලන් ඕනා. ස්තුතියි
අහිංසක හිත්නේ.
tharanga
Kalaye wali thalwen wasi giya supiri.films aye karaliyata geyna baiscope.walata jayama wewa!
lasidu
මේකත් බලමු ජය වේවා
akila
සුපිරි වැඩේ අනිත් ටිකටත් දෙන්න ,,,
chamath cafe
ඇත්ත මේක නම් රජම බඩුවක් සුපිරි ෆිල්ම් එක ජය වේවා බයිස්කෝප් එකට අර කිවුවාත් වගේ යටගියා වූපැරණි නිර්මාණ රසවින්දයට සැලැස්වීම ගැන
වෙනුර
මැක්සා මචෝ වැඩේ දිගටම කරමු
samaith4
අනිවා බලනවා ඉතුරු ඒවාටත් දෙන්න
එරංග
පට්ට පට්ට නියමයි පැතුම්
රාම් රාජ්
ඇත්තටම පටිට ෆිලම් එකක්.මේකට දාලා තියෙන මාතෘකාවත් එල.බලලා නැති අය අනිවා බලන්න.අනික ඒලියන් පිටසක්වල ෆිලම් බලන්න ආස අය මේක නොබලලා ඉදලා වැඩක් නෑ.
ccnp
thxx for sub
කැළුම්
නියමයි සහෝ ඇත්තටම වටිනා වැඩක් දිගටම කරගෙන යන්න
elakiri
එල එල එල කිරි මැක්සා මචං
අසංක
නියමයි සහෝ මේක මැක්සා ෆිල්ම් එකක්
wall e
මේක නම් එලටම ඇති
MXX
බොහොම තුති :)
pubudu
thx
dimuthu
මරේ මරු .අනිත්වටත් අනිවා සබ් දෙන්න සහෝ.ජයවේවා
Anusha
ela :)
Himesha
ගොඩක් හොද නියම සේවයක් මේක
carlz.prime
aiye, alien 4 movie upload karanna subak dala..eka thawama hoyaganna beri una..:}
achintha
thanx.onna math banawo
අමීර
Thanks......
තුසිත
සුපිරි ෆිල්ම් එකක්
maxy (හේවා ලුණුවිලගේ )
රජ බඩුවක් නේ දීල තියෙන්නේ, තැන්ක්ස් අහ්හ්හ්
dilan
thanks
Asitha
Thanks Mate....!! :)
Chaminda
old is gold kiyanne kata kahanawata nemei
pattama patta film 1k. kolla kale beluwata hariyata therune na.
sab 1ta thanks sahooooදුමිඳු
නියමයි.... :)
mudiya / මුදියා
සුපිරි මචං.සබ් දෙනවනෙ උඹ වෙඩි වගේ.ජයවේවා.බොහෝ...............ම ස්තූතියි...!
IP කොල්ලා
එලම තමා!
chamila
thanks... ;D
චමිඳු සඳකැලුම් (චමියා)
බොහොම ස්තුතියි යාලුවා උපසිරසියට!
Tharindu Chat
Thanks alot bro!!! Nice stuff!
kasun
maru film eka
කැලුම් ගුණසේකර
පරණ වුනත් රජ බඩුවක් ම තමා. ස්තුතියි සහෝ.
| D i N 3 s H | දිනේෂ් ගමගේ |
ෆිල්ම් එක ගැන අහල තිබුණා.. ඒත් බලල නෑ. ගොඩක් ස්තූතියි උපිසිරැසි ලබා දීම ගැන. ජය!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මම අද එක මේක පට්ටම ෆිල්ම් එකක් මේක තමා හරි ඒලියන් කතාව අනිත් ඒවා කමකට නෑ බලනවා නම් මේකෙන් ආව ෆිල්ම් 4 ක් තියෙනවා පරණ..අන්න ඒ ටික බලන්න මම හිතන්නේ ඒවාත් දේවි බයිස්කෝප් සහෝලා.
ජය වේවා