Watch Trailer

The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇ…

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇත්තටම කියනවනම් මේ චිත්‍රපටය පළමු චිත්‍රපටය සමග 100% ක් ම සම්බන්දයි. තවමත් The mummy (1999) නොබලපු යාලුවෙක් ඉන්නවනම් මුලින්ම ඒක බලල මේ චිත්‍රපටිය බලන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. මම එහෙම කිව්වේ කතාව සම්පූර්ණයෙන්ම පළමු චිත්‍රපටයට සම්බන්ද වීම පමණක් නොවෙයි, සමහර හාස්‍ය දර්ශන හා දෙබස් ද තේරුම් ගැනීමට පළමු චිත්‍රපටය නරඹා සිටිය යුතු වීමයි. පළමු චිත්‍රපටයේ සියලු ප්‍රධාන නළු නිලියන් සියල්ලට අමතරව මේ චිත්‍රපටයේ Freddie boath ළමා නළුවා අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා.

කතාව පිලිබඳ කෙටි සාරාංශයක් කිව්වොත්, යම් සංවිධානාත්මක පිරිසක් අඳුරු දෙව් අනුබිස් ගේ හමුදාව නැවත ගෙන්වා ගැනීමට උත්සාහයක් දරනවා. මේ සඳහා ගෝනුසු රජු (Scorpian King) ව මරා දැමිය යුතුයි. ඒ සඳහා ඔ’කොනෙල් විසින් විනාශ කර දැමූ පාරාවෝ ගේ අධි පූජක ඉමොතෙප් ව නැවත ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඉතින් කොහොමින් කොහොම හරි මේ සන්ගිදියටත් අපේ ඔ’කොනෙල් යුවලත්, ඔහුගේ පුත්‍ර ඇලෙක්ස්, ජොනතන් ඇතුළු පිරිස මැදි වෙනවා. අවසානයේ ඔවුන්ගේ ඉරණම කුමන ආකාරයෙන් විසදේද?මේ හැකියාවන් සියල්ල මේ ආත්මයේදී පමණක් ලබා ගත් ඒවාද? අනුබිස් ගේ හමුදාව ලෝකය විනාශ කරයිද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට නම් ඔබට චිත්‍රපටය නැරඹීමට සිදු වෙනවා.පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක steven sommers මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ත්‍රිමාණ සජීවීකරණ දර්ශන තල ඇතුළුව නිර්මාණය කරන ලද මෙම සිනමාපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2 ක අගයක් ලබා ගෙන තියෙනවා.කලින් බලපු නොබලපු හැමෝටම මේ සිනමා පටයත් බලන්න කියල ආරාධනා කරන ගමන්ම අනිවාර්යෙන්ම ඔබේ අදහසත් එක් කරලම යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද ඔබ සිනමා පටය නරඹන්න ගන්න කාලය වගේ හතර, පස් ගුණයක් වෙලාවක් උපසිරසි හදන අපේ යාළුවො වැය කරන නිසා.

ඔබේ අදහස් අපිට ධෛර්යයක් ගෙන දෙන බව අමතක කරන්න එපා. ස්තුතියි !

Due to copyright issues, we do not provide any torrent links.

 

4,589 downloadsDownload The.Mummy_.Returns.2001.SinhalaSubs.Baiscopelk.zip35 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිඳු සඳකැලුම්

Subtitles

4,589 downloadsDownload Subtitles35 KB

74 comments

  1. Pushpe

    maxxa palamu aka baluwa
    meykath patta athi

  2. උදාර

    පළමු එක බැලුවා පට්ට 2 වෙනි එකත් දුන්න එක මරු :)

  3. chamila

    meka balala tiyenawa ela katawak...

  4. ediri

    godak issara balapu film ekak
    sub ekka ayeth balanna hithuna
    onna banna demma

    thankxxx

  5. lasidu

    පට්ට මේකත් ඉකනට දුන්න එක මරු 3 වෙනි එකත් ඉක්මනට දෙන්න

  6. ccnp

    thnx lot

  7. ganidu

    සුපිරි බොහොම තුති :)

  8. f_live

    මේක පට්ට නියමම ෆිල්ම් එකක්

  9. samaith4

    නියමයි සහෝ බලන්න ඕනේ මේකත් අනිවා

  10. quik

    maxxa supiri

  11. Dilan

    Ela ELa sho..!! niyamai tawa tawath sub danna shakithiya lebuwa.

  12. mudiya / මුදියා

    පට්ට මචං චමියෝ.මේ ලිපිය කියෙව්වම පළෙවෙනි එකත් බලන්න හිතුනා.ඔන්න දෙකම බානවා.ජයවේවා.බොහෝ...........ම ස්තූතියි...!

  13. kalinga

    පට්ට ෆිල්ම්ස් ටිකක් තමා මේ ටික බලන්න බලන්න ආස හිතෙනවා අනික කම්මැලි නැතිව බලන්න පුළුවනි.

    දැන් පට පට ගාලා සබ් දෙනවානෙ චමිදු

  14. rusuru | රුසිරු

    (චමියා)නම් පට්ටම තමා සබ් නියමයි ඔයාගේ මේකේ 1 බැලුව 2 ත් අදම බලන්න ඕනේ ජය වේවා

  15. dj

    ඊගාව එකත් ඉක්මනට ඕනේ පට්ට වැඩේ

  16. pubudu

    සුපිරි සුපිරි :)

  17. chamara

    Elzzz thxxx macho

  18. කැළුම්

    ඔයා දිගටම හොද ඒවාට සබ් දෙන්නේ නියමයි වැඩේ දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම් !

  19. darshana

    Maxxxxa saho jaya wewa...!

  20. vee

    මේක සිරා ෆිල්ම්ස් ටික පළමු එක හොදට රස වින්දා සබ් එක්කම 2 වෙනි එකත් එක්කම 3 ත් ඕනේ කොල්ලෝ :)

  21. elakiri

    එල කිරි සහෝ පළමු එක බැලුවා ඒක නම් පට්ට්ට... :)
    මේකත් අනිවා බලනවා 3 ත් දෙන්න,,එහෙනම් අනික් දේ දිගටම සබ් දෙන්න :)

  22. වෙනුර

    ෆිල්ම් එක ලග තියෙනවා දැන්ම බලන්න පටන් ගන්න ඕනේ.බොහෝ පින්

  23. rss

    Patta pattA macho

  24. අසංක

    මේක දෙනකම් බලාගෙන උන්නේ..නියම කතාවක් මේකනම් අර කිවුවත් වගේ පළමු එක බලනකොට වෙලා ගියා දැනුනේ වත් නෑ..මේකේ 3 වෙනි එකත් ඉක්මනටම දෙන්න එහෙනම්

  25. tharanga

    Ela kiri macho supiri.films set akak.

  26. එරංග ඇ

    මම හිතුවේ නෑ මේක මෙච්චර ඉකමනට දේවි කියලා නියමයිනේ ඔයා,,කොල්ලෝ...
    ජය වේවා

  27. h[A]s

    ජය වේවා!!!!!!

  28. akila

    ස්තූතී මචෝ දිගටම වැඩේ කරගෙන යමු

  29. gihan

    Thx lot bro

  30. රංග

    දැන්ම බානවා මේක :)

    පින්

    අත් වේවා

    :)

  31. Namal

    අපිත් බානවෝ මේවට ඉතින් කොහොම පින් දෙන්නද පිනේම පින්

  32. Harsha Lahiru

    1 Dela Harena Tapalenma 2th Denawa Thanks Saho......

  33. අරුණ

    පට්ටම තමා මචෝ

  34. කැලුම් ගුණසේකර

    මටත් මේකේ පළවෙනි එක බලන්න බැරිවුනා. ඒත උපසිරැසිය නම් ගත්තා. මේකත් ගන්න ඕන. පුලුවන් දචසක බලන්න. ස්තුතියි සහෝ.

  35. | D i N 3 s H | දිනේෂ් ගමගේ |

    එල. එල.. ස්තූතියි!

  36. ashan

    niyamai niyamai.
    ohommama yamuuuu......... :)
    :)

  37. sarath

    maru

  38. rubyashen

    පලවෙනි එක බැලුවා මෙකත් බලනවා සබ් වලට තැන්ක්ස්

  39. janna

    maxxa thx

  40. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝ.ඔන්න මමත් බානවා.
    ජය වේවා!!

  41. hh

    maxxama maxxxaaa

  42. රොයිලි

    බොහොමත්ම ස්තූතියි චමිඳු සහෝ උපසිරැසියට. සමාවෙන්න එකක් දාන්න පරක්කු වුනාට.

  43. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    godak sthuthi saho. kalin balala thibunata, dan aye balanawa Sinhalath Ekkama. jaya wewa.

    ahinsaka hithne.

  44. Shan

    patta sho film eka thiyenava sub eka nathiva hitiye

  45. uda

    මේකේ තව එකක් ආවද සහෝ?
    මට මතක නැහැනේ; තියෙනවනම් ඒකත් දෙන්න ඕනේ හොදේ?
    ජය වේවා!

  46. චම්ලි

    එල එල, කලින් සබ් එකත් ගත්තා ඔන්න මේකත් ගත්තා.
    බොහොම ස්තුතියි..

  47. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි මම ආසම එකක්

  48. sanka

    මේකෙ කලින් කොටසත් මම බාගෙන බැලුවා.නියමයි .තව අලුත් බයිස්කෝප් ලඟදීම ලැබෙයි කියලා හිතනවා . ස්තූතියි .

  49. DSA

    ekath gaththa... dan me dekath gaththa... 3th dai kiyala hithannaw.. ela wade ha... ela ela B.S.

  50. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.මේක බලලා තියෙනවා.

Load more comments