හරි. ආයුබෝවන් යාලුවනේ, මේ මගෙ පලවෙනි ෆිල්ම් එක. බයිස්කෝප් වෙබ් අඩවියට සබ් හදන්ඩ අලුතෙන් තමයි එකතු උනේ. මන් තෝරගත්තෙනන් 2017 අලුතෙන් නිකුත් වුන English ෆිල්ම් එකක්. උපසිරැසියේ සමහර වචන ඔයාලට අවුල් වගේ ඇති. ඒක එච්චර ගණන් ගන්ඩ එපා ඉතීම්. පලවෙනි එක හින්ද බාර අරගෙන ටික දවසක් ගියා ඔයාලට සබ් එක අරගෙන එන්න…

හරි. ආයුබෝවන් යාලුවනේ, මේ මගෙ පලවෙනි ෆිල්ම් එක. බයිස්කෝප් වෙබ් අඩවියට සබ් හදන්ඩ අලුතෙන් තමයි එකතු උනේ. මන් තෝරගත්තෙනන් 2017 අලුතෙන් නිකුත් වුන English ෆිල්ම් එකක්. උපසිරැසියේ සමහර වචන ඔයාලට අවුල් වගේ ඇති. ඒක එච්චර ගණන් ගන්ඩ එපා ඉතීම්. පලවෙනි එක හින්ද බාර අරගෙන ටික දවසක් ගියා ඔයාලට සබ් එක අරගෙන එන්න. මේ ෆිල්ම් එකේනං මම දක්කෙ නෑ කව්රුවත් දැනට සිංහල උපසිරසියක් නං කරලා තියෙනව. ඔයාලට බලන්ඩ මිස් වුන හොඳ ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් මන් හිතනව දැනට බයිස්කෝප් වෙබ් අඩවියෙන් විතරයි මෙකට සබ් එක දීල තියෙන්නෙ කියල.
ෆිල්ම් එක ගැන කියද්දි මේක IMDB එකට අනුවනන් ලොකුම රේට් එකක් ගන්න බැරිවෙලා තියෙනව. ඒ කියන්නේ 3.8ක් වගේ තමයි. ඒත් එහෙමයි කියල ඔයාල ෆිල්ම් එක අතාරින්න එපා. මන් බලපු ෆිල්ම් වලින්නන් ගොඩක් හොඳ එකක් කියල මට කියන්න පුළුවන්. මේක Sci-Fi ෆිල්ම් එකක්. දැන් රිලීස් වෙලා ටික කාලයක් (2017දෙසැම්බර් 7). මේක ප්‍රයිවට් S.U.M.1 කියල සොල්දාදුවෙක් වටේට තමයි යන්නෙ. පිටසක්වල ජීවින් පහර දීල මේ වෙනකොට පෘථිවියෙන් 95%ක්ම මනුෂ්‍යයන් විනාෂවෙලයි තියෙන්නෙ. ඉතින් මේ ජීවින් හඳුන්වන්නෙ “නන්සච්” කියල. මෙයාලගෙන් බේරුණ ඉතුරු අයව ආරක්ෂාකරගන්න එක්සිලියම කියල මුරපොලක් පොලොව යට මෙයාල හදල තියෙන්නෙ. මෙතන SUM1 ඇතුළු තවත් සෙබළු කීප දෙනෙක් දවස් 100 බැගින් පොලොව පතුපිට ඉදිකරලා තියෙන මුරපොළවල් වල ඉඳන් මේ නන්සච් උන් ගැන අවධානයෙන් ඉන්න ඕනෙ. ඒත් මේ අය ඒ ඒ මුරපොලවල ඉන්නෙ තනියම. ඒ වගේම කවුරුවත් මේ කියන නන්සච් ජීවින් නං තවම ඇහැට දැකලනන් නෑ. මොකද ඒකෙක් දැකපු කෙනෙක් මේ වෙද්දී ජිවත් වෙලා නෑ. ඉතින් අන්න ඒකම අපේ මේ SUM1 ට ලොකු සැකයක් වෙනව. ඒ වගේම එයාට කලින් මේ බංකරයේ හිටපු කෙනා ගැනත් මුලස්ථානයෙන් මෙයාට හරියට විස්තරයක් කියන්නේ නෑ. තව මෙයාට හමුවෙන සමහර දේවල් හින්දත් මෙයාගෙ සැකය තහවුරු වෙනව. මෙතනදි පෘතුවියේ සම්පත් මේ වෙද්දී ගොඩක් අඩු නිසා වරප්‍රසාද ලැබෙන අයට වැඩි සැලකිල්ලක් දක්වන්න අනික් අය පොලොව යටට බොරුවක් කරල යවනව කියල තමයි හිතන්නෙ. ඒ කියන්නෙ මේ නන්සච් කියන්නෙ මේ අයගේ මවාපෑමක් කියල. ඉතින් ඒකෙන් මිනිස්සුන්ව බේරගන්න මෙයා ආරක්ෂක චක්‍රය බිඳල දානව. ඒත් මෙතනදි තමයි කතාව වෙනස් වෙන්නෙ. කව්රුත් හිතුවේ නැති අවසානයක් තමයි අන්තිමට සිද්ද වෙන්නෙ. ඉතීම් මේකෙන් අන්තිමට සිද්ද වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න.
කතාවෙ වෙන ගොඩක් දේවල් කිව්ව හින්ද ෆිල්ම් එක බලදදී ඒක අවුලක් වෙයිද මන්ද. කෝම උනත් ඔයාල බලන්ඩ ඕනෙම ෆිල්ම් එකක් තමයි මේ. එහෙනං දෙවෙනි උපසිරසියෙන් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.
5,263 downloadsDownload Alien-Invasion-S.U.M.1-2017.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Lahiru-Lakmal-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
42 comments
Helili Hemamali
37708prasad
Thankyou
sublove
sthuthi sub ekata. subapathum ha idiriyata yanna shakthiya kalaya labenna kiyala parthana karanawa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Panther
Niyamai digatama sub aka demu
කෞශල්‍ය දුෂ්‍යාන්
පළවෙනි උපසිරසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්.දිගටම හොද නිර්මාණ වලට උපසිරස ගේන්න හැකිවේවා කියලා පතනවා.ඉක්මනින් 50වන කඩඉමට ලකාවෙන්න පුලුවං වෙයි කියලත් හිතනවා.සදා ජය.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ.
ජයෙන් ජයම වේවා...!!Sanath Indika
thx broo
indikarock
Thanx machooo good luck........
Udara Damith Dissanayaka
පිටසක්වල ඒවා කොහොම අතහරින්ඩද
Amila Mudalige
Sub ekta Thanks saho. Digtama sub demu. Good Luck!
DMAXX
හොඳට කරලා තියනවා මචන්... අවුලක් නෑ... දිගටම සබ් කරන්න...✍
Good Luck''!! Bro''Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata. Congratulations frist sub ekata..
nuwanhunter
Thanks for sub,
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Mokshan
Thanx bn sub ekata .........mn movie rka download kare me dalal thiyena dateless kiyawala ..elama good luck of Next one
AsithaDilruwan
elama saho thanks
Shemil90
Thank you brother
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….
දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් කරමු……දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
ජයෙන් ජය.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!podda
thanks bro!!! koti waligayakata thamai atha gahala thiyenne.... digatama sub demu
Ravindufzr
fatta mcn
malith
Ela ela
Wayantha Sandaruwan
පට්ට ෆිලුමක්නේ අරන් ඇවිල්ල තියෙන්නෙ පළවෙනි වැඩේට. ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට. දිගටම සබ් කරන්න කියල ඉල්ලනව. ජය වේවා !
HARSHANA9211
Thank you..
Damru Ravihara
බොහොම ස්තුතියි උපසිරැසියට!
KillerB
Thankx a lot Bro... Patta sub eka...
Nadiya1997
Aiye gun shy (2017) film eke sub dennako
MELAKA
thanks bro ...
thuglife
thanks mahthtayoo
ගයාන් ද සේරම්
ස්තුතියි සහෝ.
tharaka madushanka herath
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ.දිගටම සබ් කරන්න කියල ඉල්ලනව.
ජයෙන් ජයම වේවා…!!MudithaDissanayaka
obata jaya
පාරමි අන්ජනා
wow.supiri wedak.suba pethum palaweni sub ekata.
Re Load 1
පළවෙනි සබ් එකට සුබපැතුම්.
Abewardana
ela thanks
shiran1994
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kaveen Gayath
Thanks bro for the sub..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු වෑයමට සුබ පැතුම්! තවත් උපසිරැසියක් අරගෙන එමු.