මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Toma…

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. ඉතින් මේක දෙපාරක් හිතන්නේ නැතුව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂවරයා තමයි දෙවරක් ඔස්කාර් සම්මානලාභී නලු Sean Penn. මේකේ ප්‍රධාන නලුවා තමා තෙවරක් ඔස්කාර් සම්මානලාභී නලු Jack Nicholson. Jack Nicholson කිවුවම තව මොන කතාද? දන්නෝ දනිති ඉතින්. තව මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මනලාභී Benicio del Toro, ගෝල්ඩන් ග්ලොබ් සම්මානලාභිනි Robin Wright සහ Aaron Eckhart රංගනයෙන් දායකවෙනවා.
මේ චිත්‍රපටියේ කතාව Jerry Black (Jack Nicholson) කියන පොලිස් නිලධාරියා වටා තමා දිවෙන්නේ. මේ Jerry Black විශ්‍රාම යන දවසේදි ඔවුන්ගේ ප්‍රාන්තයෙන් ඉතාම කුරිරු විදියට ඝාතනයකරපු අවුරුදු 8ක දැරියකගේ සිරුරක් හමුවෙනවා. මේ සිරුර පරීක්ෂා කරන්න ගිය වෙලාවේ ඒ මියගිය දැරියගේ දෙමාපියන්ට කතා කරන්න සිදුවෙනවා මේ Jerry Blackට. ඉතින් ඒ අවසථාවෙදි දැරියගේ මව තම දුවගේ ඝාතකයා සොයාගන්නා බවට Jerry Blackගෙන් පොරොන්දුවක් ගන්නවා. මේ නිසා ඔහු ඝාතකයා හොයලා පරීක්ෂණයක් ආරම්භකරනවා. ඒක වටා තමා මේ චිත්‍රපටිය දිවෙන්නේ.
මේක තමා මගේ පළවෙනි උපසිරැසිය ඒ නිසා අඩුපාඩු අනිවාම ඇති. ඒවා අනිවාම කියන්න. අනික ඒ අඩුපාඩුවලට සමාවෙන්න ඔනී. ස්තූතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
1,866 downloadsDownload The-Pledge-2001.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Lahiru-Rajapakshe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ළහිරු රාජපක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ළහිරු රාජපක්ෂ
Subtitles
28 comments
Helili Hemamali
LahiruPR
බොහොම ස්තූතියි sis!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
LahiruPR
බොහොම ස්තූතියි brow!
lakmalpgs
සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැනේ
LahiruPR
Log welada blnna brow!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.LahiruPR
උත්සාහකරන්නම් බ්‍රෝ!
kavindu pabasara
supiri......
LahiruPR
Tnx brow!
LahiruPR
බොහොම ස්තූතියි හැම සහෝදර සහෝදරියෙක්ටම...
Hemantha De Silva
සුභ පැතුම්...
තව එකක් කරමු..SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!Suranjan
Thanks machan......jayawewa.......!
LahiruPR
බොහොම ස්තූතියි ඔක්කොටම!!
Kanchaka
thanks bro....
AsithaDilruwan
elama saho thanks
kuma.lk
Thanks machan
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......
දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් කරමු......kodagoda
tnx sahoo
jstar
brilliant work bro brilliant
Shehan Wanasingha
elama maila..keep it up bro!
Re Load 1
පළවෙනි සබ් එකට සුබපැතුම්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිමල් දිසානායක
ළහිරු, ෆිලුම බාගෙන තිබුණත් බැලුවේ ඊයේ.
පළමු වෑයම ඉතා හොඳයි.
මානුෂීය හැඟීම් කුළුගන්වන film එකක් තෝරාගෙන
සබ්ස් දීලා අපට සංග්‍රහ කළාට ගොඩක් ස්තුතියි!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
janakamilantha
Thanks
sasanka
thanks for the sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

පළමු උපසිරැසියට සුබ පැතුම්! දිගටම මේ ගමන යමු.