Watch Trailer

Aliens vs. Predator: Requiem (2007) | ඒලියන්ද ?.. ප්‍රිඩේටර්ද ?.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් තවත් සබ් එකක අඩුවක් පුරවන්නයි මේ හදන්නේ. ඔයාලා බලලා ඇතිනේ ඒලියන් චිත්‍රපට මාලාව ඒකට සම්බන්ධ නැතත් තවත් චිත්‍රපට 02 ක් ආවා AVP: Alien vs. Predator (2004) සහ AVPR: Aliens vs Predator – Requiem (2007) කියලා. ඒලියන්ස්ලයි ප්‍රිඩේටර්ලයි එකට සම්බන්ධ කරලා සම්බන්ධ කරලා කිව්වට ඉතින් යුද්දෙකින් තමයි. මේ…

Aliens Vs Predator - Requiem

ඉතින් තවත් සබ් එකක අඩුවක් පුරවන්නයි මේ හදන්නේ. ඔයාලා බලලා ඇතිනේ ඒලියන් චිත්‍රපට මාලාව ඒකට සම්බන්ධ නැතත් තවත් චිත්‍රපට 02 ක් ආවා AVP: Alien vs. Predator (2004) සහ AVPR: Aliens vs Predator – Requiem (2007) කියලා. ඒලියන්ස්ලයි ප්‍රිඩේටර්ලයි එකට සම්බන්ධ කරලා සම්බන්ධ කරලා කිව්වට ඉතින් යුද්දෙකින් තමයි. මේ චිත්‍රපට දෙක එකට සම්බන්ධයි ඔයාලට මතක ඇතිනේ AVP: Alien vs. Predator (2004) ෆිල්ම් එක ඉවර වෙලා අන්තිමට යන කොටස (ප්‍රිඩේටර්ගේ පපුව දෙපළු කරගෙන ඒලියන් කෙනෙක් උපත ලබන අවස්ථාව) එතන ඉඳන් තමයි මේක ආරම්භ වෙන්නේ (ඒක නොබැලුවා කියලා ගැටලුවක් නෑ හොඳේ බලපු අයට මතක් කරගන්න කිව්වේ)

ඉතින් අද කතාව ගැන මම වැඩිය නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා…යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ.

Aliens vs. Predator: Requiem (2007) on IMDb

 

 

[

15,542 downloadsDownload AVSP.Requiem2007.baiscopelk.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරුණ රංගජිත්

Subtitles

15,542 downloadsDownload Subtitles27 KB

51 comments

  1. dilan

    thanks

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  2. kamal

    thanks machan oyata budu pin

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  3. dhanuka sulakshana

    niyamai machan mama aasama film ekak. meke ekath dapanko

  4. වරුණ රංගජිත් (වරූ)

    මේකේ 1 ට සබ් දීල තියෙන්නේ සයිට් එකේ ඔයා අරගන්න AVP: Alien vs. Predator (2004)

  5. Ayesh

    Sub Ekata Thank You..

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  7. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි..

  8. නලින්

    ස්තුතියි වරුණ සහෝ

    ජය වේවා!

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    1. වරුණ රංගජිත් (වරූ)

      අදහසක් දැම්මට ස්තූතියි..

  10. jack

    නියමයි සහෝ
    ස්තුතියි සබ් එකට.

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  11. black

    thanks for sub

    makatah puluwannam sun denna

    Oculus (2013)

  12. හශාන්

    එල මචං එල.....දිගටම කරහන්....ඩව්න්ලෝඩ්ස් අඩු උනාට වැඩිය හිතන්න එපා...මේක ඇවිත් ගොඩක් කල් නෙ,,,ඒක නිසා වෙන්න ඇති....ලඟදි එන උනු උනු එකකට දාහං....මගෙං සුභපැතුම්!!! :D

  13. Kulanjana Maduranga

    niyamai WARUNA saho....subata thanks....digatama sub krnn shakthiya labewa.jaya wewa....

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  14. “චූටී මල්ලි”

    එල
    බලලා නෑ
    අනික් ටික නම්
    බලලා තියෙ මේකෙ
    සබට තුති
    ඔබට ජය.........

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  15. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

  16. thiliya

    sthuthi saho... Puluwannam "my girl and i "2005 korean sub1 sub dennako..

    1. වරුණ රංගජිත් (වරූ)

      මම උත්සාහ කරන්නම් සහෝ...
      කමන්ට් කළාට තෑන්ක්ස්

  17. Lakmal

    thanks machan

  18. Keshan Wasala

    එල ගොඩක් ස්තුතියි සහෝ :)

  19. Udhaka

    Pattaaaaaaaaaaaaaaa

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, දැන් ඒ මුවි කලෙක්සන් එකත් හරි, ජයවේවා.

  21. Chathura buddhika

    Thanx bro........................... ela aaaaaa.............

  22. වරුණ නිරෝෂණ

    thanks machan waruna

  23. Sahan

    Download කරන ගමන්..
    අපි වෙනුවෙන් ගන්න මහන්සියට බොහොම ස්තුතියි සහො…ඉස්සරහටත් කරගෙන යන්න මගෙන් සුබපැතුම්!!!
    ඒ වගේම මේ උපසිරැස් උස්සලා ත්මන්ගේ වගේ blog වල දගන්න එවුන්ට !*?!*:*! වෙන්න ඔන…

  24. Amalka

    සබට තුති වරුන සහෝ

  25. P.K

    Thank you saho..

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  27. Haashan Dhanushka

    thnxxxxxxxxxxxx

  28. sandunsanjeewa52

    ස්තූතිය්

  29. kelumchathuranga

    thanks

  30. Ayesh Prashan

    Thank You

  31. Saranga J. Liyanagama

    Thanks

  32. Rumesh Asanka

    thank you

  33. Shaggy

    Thank you very much

  34. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  35. Anonymous

    Thanks

  36. Anonymous

    Niyamaii

  37. Anonymous

    Thanks bro

  38. Anonymous

    Me oyalage parana subtitles samahara ewa wada na. meke sub ekath damage wela kiyala enawa. poddak eka balanna puluwanda? Thanks!

    1. Ravindu Heshan - Admin

      dAN WADA

  39. Harshana

    Thank you for sub brother

  40. Sahan Gayantha

    thanks a lot Waruna saho sub ekata