Watch Trailer

Charlies Angels (2000) | චාලිගේ සුරදූතියෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවෙනි උපසිරැසිය. බොහෝ දෙනෙක් Mission Impossible 2 සඳහා උපසිරැසි ඉල්ලා තිබුණා. ඒ වනවිටත් මම මේ චිත්‍රපට දෙකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම ඉටුකරන්න විදිහක් තිබුනෙ නෑ. Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකර…

Charlie's Angels (2000)

මේ මගේ දෙවෙනි උපසිරැසිය. බොහෝ දෙනෙක් Mission Impossible 2 සඳහා උපසිරැසි ඉල්ලා තිබුණා. ඒ වනවිටත් මම මේ චිත්‍රපට දෙකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම ඉටුකරන්න විදිහක් තිබුනෙ නෑ. Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් සතියේ (2000 නොවැම්බර් 5 වන විට) ඇමරිකාවේදි පමණක් ආදායම ඩොලර් 40,128,550 ක්.

        දැන් එමු කතාව පැත්තට. චාලි ටවුන්සෙන්ඩ් රහස් පරීක්ෂක ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ වැඩකරනවා Cameron Diaz(නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්) කියන තරුණියො තුන්දෙනා. Bill Murray (බොස්ලි) කියන්නෙ මේ තුන්දෙනා චාලි එක්ක සම්බන්ධ කරන නියෝජිතයා. මේගොල්ලන්ට එරික් නොක්ස්ව පැහැරගැනීම හා ඔහුගේ නවතම මෘදුකාංගය සොරකම් කිරීම සම්බන්ධව පරීක්ෂණය කරන්න භාරවෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ පරීක්ෂණය හරියට කරයිද? මේ එරික් නොක්ස් ඇත්තටම කවුද? කියන ඒවා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ. එහෙනම් Charlies Angels Full Throttle (2003) උපසිරැසිය සමගින් හමුවෙමු.

Charlie's Angels (2000) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

059BDFF9A58CA7AD29DCDD246159642AA4737D88

1.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න

16EEA62B9626E713CA3515B7FA9F9A336199EB1C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,098 downloadsDownload Charlies.Angels.2000.baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත වැලිවිට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,098 downloadsDownload Subtitles63 KB

26 comments

  1. namal amarasingha

    patta

  2. sujith lasantha

    ela

  3. වරුණ රංගජිත් (වරූ)

    ela bro...

  4. sahan

    Thanks...

  5. danushka

    thanks machan,,,,

  6. Ayesh

    Sub Ekata Thank You..

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. jack

    ස්තුතියි සහෝ.....

  10. Kulanjana Maduranga

    elazzzzzzz.subata thanks CHARITHA saho.good work.keep it up.jaya wewa.....

  11. “චූටී මල්ලි”

    එල
    ඉස්සර බැලුවා
    ඒ කාලේ හොද පහරක් තමා
    සබට තුති
    ඔබට ජය.........

  12. yeshu

    thank

  13. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anjana Ishan Krishaja

    සබ් එකට ස්තුතියි.

    චරිත මල්ලිව කන්ටෑක් කරගන්න විදියක් කියන්න පුලුවන්ද ?

    1. Charitha Weliwita

      [email protected] කියන ඊ- තැපෑල හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්

  15. Lakmal

    ela ela thanks

  16. amal

    thanks

  17. නලින්

    ස්තුතියි චරිත සහො!

    ජය වේවා!

  18. Keshan Wasala

    එල සහෝ මෙන්න බානවා.. :D ගොඩක් ස්තුතියි !!

  19. Chaminda Lakruwan

    නියමයි මචෝ අනිත් එකත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, එහෙනම් මේකේ දෙකත් ඉක්මනට දෙන්න,ජයවේවා.

  21. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  22. Supun M. Hettigoda

    තෑන්ක්ස්..ජයෙන් ජයම..!!!

  23. podda

    thanks bro

  24. Kasunabayasekara

    Thanks bro

  25. ඉසුරු මැදවල

    Ela......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.