Watch Trailer

O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ් කරන්නේ නැහැ කියල හිතාගෙන හිටියට අර පැණි ගොඩකට ඇදිලා එන කූඹියෙක් වගේ මේකටම ඇදිලා එනවා. මේක කරන්න ගත්තේ ඉල්ලලා ඉල්ලල බැරිම තැන. මොකද දැන් බයිස්කෝප් එකේ කරන්න ෆිල්ම් එක…

O Teri (2014) ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ් කරන්නේ නැහැ කියල හිතාගෙන හිටියට අර පැණි ගොඩකට ඇදිලා එන කූඹියෙක් වගේ මේකටම ඇදිලා එනවා. මේක කරන්න ගත්තේ ඉල්ලලා ඉල්ලල බැරිම තැන. මොකද දැන් බයිස්කෝප් එකේ කරන්න ෆිල්ම් එකක් හොයා ගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙමයි. ඉතින් හසා සහෝ (හසන්ත වික්‍රමරත්න) ඇහුවා මේක කරමුද කියල. ඉතින් කරමු කියල බාරගත්තා…ටික දවසක් නම් ගියා හැබැයි. මොකද ඉතින් වැඩ රාජකාරි කරන ආස්සේ තමයි මේවා කරන්නෙත්. හිතුවට වඩා හොඳ ෆිල්ම් එකක්. බැලුවට පාඩු නැහැ.

මෙතන කියන්න පොඩි දෙයක් තියනවා ෆිල්ම් එකේ සබ් කරලා තිබුනට මම සින්දු 3 ක් කරලා තිබුනේ නැහැ. ඒක පස්සේ කරන්න හිතාගෙන හිටියේ.ඒත් මට සිද්ද වුනු කරදරයක් නිසා මගේ පිහිටට ආවේ ආසිරි. (ඔව් එයා තමයි ඔයාල දන්න විදියට හේවා ලුනුවිලගේ.)එයා මේකේ සින්දු 3ක් කරලා තියනවා. තව දෙයක් තියනවා අන්තිම ලයින් 300 ක් විතර දැම්මේ මම ෆිල්ම් එක බලන්නේ නැතුව. ඒකටත් හේතුව කලින් කියපු කරදරයම තමයි ඉතින්. මොකද මේකේ කියන දේවල් අපේ රටටත් සෑහෙන්න අදාලයි. කතාව ගලාගෙන යන්නේ දේශපාලන පසුබිමක් මත. දේශපාලනය කිව්වම ඉතින් මතක් වෙන්නේ මොනවද? මැරකම්, දූෂණ, වංචා, මගඩි(ඒක තමයි ඉතින් මේ චිත්‍රපටියේ තියන ප්‍රධානම වචනය,මොකද අපේ නළුවෝ දෙන්නා දුවන්නෙම ඔය වචනේ පස්සෙන් තමයි. ඔය වචනේ තෝරලා බේරලා තමයි දැම්මේ. ඒත් ඉතින් හරිද වැරදිද කියල දෙවියෝ තමයි දන්නේ.)

ඉතින් අපේ PP(ඇත්ත නම Pulkit Samrat. Bitto Boss චිත්‍රපටියෙන් බොලිවුඩයට ඇවිත් මේ චිත්‍රපටි වලත් රඟපෑවා. Fukrey සහ Jai Ho කියන්නේ ඒවා.) සහ ඒඩ්ස් (AIDS මේ නම හැදිලා තියෙන්නේ එයාගේ චිත්‍රපටියේ නම කෙටි වෙලා. එහෙම නැතුව වෙන වරදක් නිසා එහෙම නෙමෙයි.:-). එයාගේ ඇත්ත නම Bilal Amrohi. එයා නම් බොලිවුඩයට අමුත්තෙක්.) කියන්නේ ප්‍රධාන නළු දෙපල. මෙයාල වැඩ කරන්නේ මාධ්‍ය ආයතනයක. ඒත් ඉතින් සාර්ථක මාධ්‍ය කරුවෝ දෙන්නෙක්නම් නෙමෙයි. වැඩ අතටම ගෙනල්ලා දුන්නත් හාගන්න ජාතියේ දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගේ වැඩේ ආයතන ප්‍රධානියාගෙන් බැනුම් අහන එක. වැඩේ කියන්නේ ආයතන ප්‍රධානියා කාන්තාවක් වීමනේ. එයාගේ නම මොන්සූන්. (සත්‍ය නම Sarah-Jane Dias. මෙයා Kyaa Super Kool Hai Hum කියන චිත්‍රපටියේ එහෙමත් හිටියනේ.)මෙයාට වහ වැටිලා ඉන්නේ අපේ PP. කොච්චර බැන්නත් ඉතින් කනකට ගනීවිද, නේද? ඉතින් මේ ආයතන ප්‍රධානියාගේ බලපෑමෙන් අපේ කතා නායකයෝ දෙන්නා යනවා ලොකු මගඩියක් හොයන්න. මොකද හිතෙන්නේ? එයාලට එහෙම එකක් ලැබේවිද? හාස්‍යය, ආදරය, ලෝක ධර්මතාව වගේ දේවල් එක්ක මේ චිත්‍රපටිය ලස්සනට ගලාගෙන යනවා. අපිට හිතන්න දේවල් ගොඩකුත් ඉතුරු කරනවා අන්තිමට. (ඒ ඔයාලා හිතුවොත් තමයි ඉතින්.) Mndhira Bedi සහ Anupam Kher වැනි නළු නිලියන් රඟන මේ චිත්‍රපටිය නරඹන්නට සහ අදහසක් එකතු කරන්නට මම අපේ බයිස්කෝප් සිනමා ලෝලීන් සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් තවත් උපසිරසියකින් හමුවෙන තුරාවට සියලු දෙනාටම සියලු දෙනාටම ජය!

…නොමැරෙන්නේ නැත ලොවේ කිසිවෙක්…

O Teri (2014) on IMDb

950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

43DC50C0E0C6BAE4152107FCFF081F7352694167 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,469 downloadsDownload O-Teri-2014.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

4,469 downloadsDownload Subtitles60 KB

61 comments

  1. yasiru

    thanks saho........

  2. රවිඳු නිපුන්

    niyamay sahoo...
    lassana film ekak wagee!!
    thanks sub ekata!!!!!

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    බලමුකෝ බලමුකෝ
    කියන නිසාම කොහොමද කියලා අරගෙනම
    ඔන්න ගත්තා මචෝ සබට තුති.

  4. Ishara

    thanks sho sub ekata
    sub danne na kiyala aye patan gaththu ekata thanks

  5. Sisira Hegoda

    Thanks.

  6. වරුණ රංගජිත් (වරූ)

    thank u

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. Ayesh

    පට්ට මූවී එකක් වගේ..සබ් එකට ගොඩාක් ස්තුතියි..

  9. jack

    එල එල
    ස්තුතියි ම්ච්න්.

  10. Thanu

    Thanx sub karapu okkotama

  11. thiliya

    sthuthi saho :) puluwannam "my girl and i. 2005" korean bais 1e sub dennako.. Jaya wewa

  12. ශාන් විමුක්ති [විමා]

    ඒ ප්‍රශ්න නම් වැඩිය හිතන්න එපා බන්
    ඒත් සේරමත් හරි අර අන්තිම ලයින් 300 ෆිල්ම් එක නොබලා දැම්ම කියපු එකයි අවුල ඩිලෝ
    හේවා එක හරිද වැරදිද කියලා බලන්න ඇති නේ
    උබ කාලෙකට පස්සේ දුන්න නිසාම මෙන්න බාන්න දානවා
    නිවාඩු පාඩුවේ තව සබක් ගේමු ;)

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      උඹ දන්නේ නැතුවට මම මේකේ අන්තිම ලයින් 300 ලිව්වේ අපේ ආච්චි නැති වෙලා කියල දැනගෙන තියෙද්දී බං.මොකද ඒ වෙලාවේ එහෙම නොකරානම් මේක දෙනකොට තව සතියක්වත් පරක්කු වෙනවා.

    2. lakshan

      sub awlne...

    3. lakshan

      machan sub awlne....hadala danawada?nathnam aparade data tika.hama masema anthimata net slow wenawa baiscope eke film balama.eka nisa mokak hari karapan machan...nathnam aparade...

  13. ඩොක් අයියා

    තැන්කු වේවා මල්ලියෝ

  14. me

    Thanks

  15. LAHIRU SAMPATH

    ane machan film ekanam supiri..sub walata full thanks..eth punchi awlak thiyanwa.puluwannam eka niweredi karanna.me vedio eke sub yanwa vedio ekata kalin..pls eka niweredi karanwanam loku udawwak.thanks DILSHAN.

  16. Dhanusha Buddhika $andaruwan

    Main Tera Hero (2014) film එක නම් බැලුවා,, පට්ට පදිරි film එක ,, ඒ film එකට ස්තූතියි කියන ගමන් ඔන්න මම එමෙ ෆිල්ම් එකත් බානවා .... Thank You .... :D :D :D :)

  17. Tharindu Perera

    elazzz machann...
    thanks sub ekatahh...

  18. deleepa

    මචෝ ඔයාට චිත්‍රපටි නැත්නම් සබ් කරන්න මම දෙන්නම් ලෝරියක චිත්‍රපටි.හැබැයි ඉතින් මේවා නිකන් සොකඩ ඒවා නෙමෙයි පට්ටම පට්ට චිත්‍රපටි ඔයාට බැලුවම තේරෙයි
    the fog(2005)
    below(2002)
    sound of thunder(2005)
    the cave(2005)
    man thing(2005)
    the others(2001)
    ඔය ටික බලන්නකෝ තව ඔනි නම් දෙන්නම් මල්ලි ඔන්න මම ගියා බායි

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි මචෝ..
    උණු කරදරේනම් මම දන්නවා..
    ඒ ගැන කනගාටුව පල කරනවා..
    ෆිල්ම් එක දැන් ගන්නවා..
    ජය වේවා...

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      එල මචන්..කරදරයක් උණු වෙලාවේ උදව් කරාට ස්තුතියි මචන්.

  20. නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ!

    ජය වේවා!

  21. ruwan kasun

    sub akata thanks......

  22. Kulanjana Maduranga

    elazzzzzzzzz.niyamai ahh...onna mmth bawa.subata thanks DILSHAN saho..digatama sub demu..jaya wewa....

    sahota krnn film nathda??? me telugu movies tikata sub denn......

    masala 2013
    bhai 2013
    thadaka 2013
    uyyala jampala2013
    Aaha Kalyanam 2014
    manam2014
    heart attack 2014
    Kotha Janta 2014
    venkatadri express2013
    Okkadine2013
    Telugabbai2013

    1. Kulanjana Maduranga

      soho sub 1kai movie 1kai galapenna.podi time wenasak thiyanawa debas ekka,puluwan nm e awla hadanna.oya mahansiyen kla nirmanaya hallu kla nemei saho....podi waradak pennala dunna vitharai. subata thanks again saho.issarahatath sub krnn......

    2. charuka

      telugu film nam patta.........

  23. Ashan ravihansa

    ayya sub eka mach venne na anthima vinadi 30 mama hithanne ara laine 300 vendathi yavalavath match karanda ba poddak balala hadandako

  24. පසිඳු සහෝ

    ස්තුති සහෝ සබට .... :)

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  26. nilanga

    tanks a

  27. “චූටී මල්ලි”

    සබ් කරන අත්හරින්න එපා මචන්
    මේ ෆිල්ම් එකට අදාල සෝන්ග් 1ක් තියෙ නෙ
    සල්ලු ඉන්න එකක් සෝන්ග් එකෙ නමත් "ඕ තේරි"
    මයි මන් ටීවී එකෙ යනවා දැක්කා
    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  28. LAHIRU SAMPATH

    දිල්ෂාන් සහෝ..මේ ෆිල්ම් එකේ වීඩියෝ එකයි සබ් එකයි මැච් වෙන්නෙ නැ.අනේ පුලුවන්නම් ඒ වරද හරිගස්සන්න...තප්පර 10 ක විතර වෙනසක් තියනවා...මහන්සි වෙලා කරපු සබ් එකට මන් හදවතින්ම ස්තුතී කියනවා.....පුලුවන්නම් අර පුංචි වරදත් නිවෙරැදි කරන්න.

  29. Rasika

    thnkzzzzzzzzzzzzzzzzzzzzzzz

  30. sonebody

    sahoo sub eka tnxx. oya godak mahansi wela wagw.. sahoo podia adu padu wagayak mama dakka sub eka galapenne naha eka hari gassanna etha kota oya mahansi una deye uparima pala lade.. me film eke loku story yak thiiyanawa thank sub dunnata>>>> digatama sub denna

  31. pardeep jayathilaka

    adoo uba kiyala thiyana tharam patta story yak naha.. maha kammali katha wak anika mewage film walata sub denna epa bn.. me wage film ekakata sub denawata wada hodii uba awela we ena wadak karanawa. machooo lipiyata ara wage boru danna epa bn etha kota kollo patta film ekak kiyala salli dagena banawaaa.

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      මෙහෙමයි...මම කොතනකවත් සඳහන් කරලා නැහැ මේක පට්ට ෆිල්ම් එකක්.අනේ සේරම අරගෙන බලන්න කියලා.මම කියල තියෙන්නේ "බැලුවට පාඩුවක් නැහැ" කියල .ඒ වගේම මේ ෆිල්ම් එකේ තියන දේවල් එකිනෙකා තේරුම් ගන්න විදිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම මම කොතනකවත් බොරුවක් ලියලත් නැහැ.
      මට එහෙම බොරු ලියල වැඩකුත් නැහැ.මොකද ෆිල්ම් එක බලන ගානටවත් සබ් එක ඩවුන්ලෝඩ් කරන ගානටවත් මට සතයක්වත් ලැබෙන්නේ නැහැ.ඒ වගේම මේක ඩවුන්ලෝඩ් කරපු ගාන බල බල පහත් සතුටක් ලබන පුද්ගලයෙක් නෙමෙයි මම.මේ කාර්යය හුදෙක් විනෝදාස්වාදය සඳහා කරන දෙයක් පමණයි.

    2. charuka

      උබේ වැඩේ උබ කරන පලයන් දිල්ෂාන් කාලිංග (ඩිලා).. මෙහෙම කතා කරා කියල මුකුත හිතන්න එපා........ ඔයාට බාන්නට ඔයා ම්කුට් හිතන්න එපා..... ඔයා ඔයා විදියටම සබ් දාගෙනම යන්න...... උන් බැන්නට උනාට එක ෆිල්ම් එකකටවට් ශබ් දාන්න බැනේ......... හොදට කරන පලයන් බන්......

      පුලුවන් නම් මේ තෙලිගු ෆිල්ම් ටිකටත් සබ් දානවද....

      masala 2013
      bhai 2013
      thadaka 2013
      uyyala jampala2013
      Aaha Kalyanam 2014
      manam2014
      heart attack 2014
      Kotha Janta 2014
      venkatadri express2013
      Okkadine2013
      Telugabbai2013

    3. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      අනිවා....ඔය කියන දේවල් ගණන් අරගත්තා නම් දැන් මේ බයිස්කෝප් එක නතර කරලත් සෑහෙන්න කල්.(විශේෂයෙන් මම ඔයව් වගේ දේවල් ගණන් ගන්නේ නැහැ)මම මේ ෆිල්ම් ටික අපේ ඇඩ්මින් මණ්ඩලයට දාලා බලන්නම්.මමත් ඉඩක් තිබුනොත් දෙන්නම්.මොකද මම නම් වැඩිය තෙලිගු බලන්නේ නැහැ.ඒත් ඉතින් ඉල්ලුවම නොකර බැහැනේ.

    4. pardeep jayathilaka

      me uba ta hariya ta sub kiyana vachne wath hari yata liyaganna baha ne.. ane nikakn anunge redi hodan nathuwa hitahan bn..

  32. Madushan

    sub එකේ පොඩි වෙනසක් තියනවා එක හදන්න පුළුවන් වෙයි ද සහෝ

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      මම දැනුම් දීල තියෙන්නේ.බලමු සහෝ.

    2. Madushan

      max plyr එකෙන් track එක හැදුවත් හරියන්නේ නෑ බන්.

    3. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      මම හිතන්නේ ඒක නෙට් එකට රිලීස් වුන කොපියෙම තියන කේස් එකක් වගේ.

  33. charuka

    මේ ෆිල්ම්න් එක අන්තිම VIDIO ටික කලින් යනවා........ SOUND එක පස්සේ යන්නේ.. එකට මොකද කරන්නේ.......

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      ඔව් මම සබ් කරද්දීත් ඒ ප්‍රශ්නේ ආවා.ඒ නිසා තමයි අන්තිම ලයින් 300 වගේ නිකම්ම දාන්න වුනේ.මම හිතුවා ඒක මම බාපු එකේ විතරක් තියන අවුලක් කියල.ඒත් දැන් බලාගෙන යද්දී ඒක හැම කොපියකම තියනවනේ.ඒකට නම් මොනවා කරන්නද කියල හිතා ගන්න බහ සහෝ.

  34. ප්‍රදිප්

    බෝහෝම ස්තුතියි සහෝ සබට.

  35. somebody

    දිල්ෂාන් කාලිංග ow gannan ganna epa bn..uba niyameta wade karala thiyana wa bn.digatama sub denna... godak tnxx me wage sub denawata....

  36. Darshana

    ෆිල්ම් එකේ බාගයයි බං සබ් එකත් එක්ක හරියට යන්නේ.. ඉතුරු ටික අවුට් යන්නේ...හරියට හදලා ආයේ දාපං.. බෝහෝම ස්තුතියි .. එලzzzzzzzzzzz

  37. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Aditha Praween

    නියමයි !
    පට්ට චිත්‍රපටයක්
    දිගටම සබ් දෙන්න හැකිවේවා කියලා සුභ පතනවා !
    :D

  39. HimEshCrEeD

    ඉස්කෝතුය් ගොඩාක්

  40. Bihan

    thnx macho.

  41. Mindika

    Thanks !!!!!!!!!!!

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  43. Bigwill

    Ko ban sub eke time line upset neh... balala dapanko...

  44. Madu jayaa

    නියම වැඩක් මචන්.... ජය වේවා!!!!!!

  45. P.K

    Thanx for the sub saho..

  46. dinesh

    heart attack kiyala teligu film ekakuth thiyenawa puluwannam ekatath sub denna.

  47. melinda

    thank you