Watch Trailer

All Is Lost (2013) Sinhala Subtitles | සෑ‍ම ‍දෙ‍යක්‍‍ම ‍ඉ‍ව‍ර‍යි. [සිංහල උපසිරසි සමඟ]

‍මේ ‍ම‍ගේ 4 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය. ‍අ‍ද ‍දෙ‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කේ ‍නම්‍ ‍දෙ‍බස්‍ ‍කි‍ය‍න ‍එ‍ක ‍නැ‍ති ‍ත‍රම්‍. ඔ‍යා‍ල‍ට ‍ඇත්‍‍ත ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නේ. ‍දෙ‍බස්‍ ‍අ‍ඩු ‍ඒ‍වා ‍බ‍ලන්‍‍න ‍කැ‍ම‍ති ‍අ‍ය ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍අ‍ර‍ගෙ‍න ‍බ‍ලන්‍‍න. ‍මේ‍කේ ‍අධ්‍යක්‍‍ෂ‍කව‍ර‍යා ‍වන්‍‍නේ J.C. Chandor.‍ න‍ලු‍වා ‍වන්‍‍නේ Robe…

All-Is-Lost-2013
‍මේ ‍ම‍ගේ 4 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය. ‍අ‍ද ‍දෙ‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කේ ‍නම්‍ ‍දෙ‍බස්‍ ‍කි‍ය‍න ‍එ‍ක ‍නැ‍ති ‍ත‍රම්‍. ඔ‍යා‍ල‍ට ‍ඇත්‍‍ත ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නේ. ‍දෙ‍බස්‍ ‍අ‍ඩු ‍ඒ‍වා ‍බ‍ලන්‍‍න ‍කැ‍ම‍ති ‍අ‍ය ‍ඉන්‍‍න‍වා‍නම්‍ ‍අ‍ර‍ගෙ‍න ‍බ‍ලන්‍‍න. ‍මේ‍කේ ‍අධ්‍යක්‍‍ෂ‍කව‍ර‍යා ‍වන්‍‍නේ J.C. Chandor.‍ න‍ලු‍වා ‍වන්‍‍නේ Robert Redford. 2013 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය‍ට IMDB අ‍ග‍ය 7.4ක්‍ ‍ලැ‍බි‍ලා ‍ති‍යෙ‍න‍‍වා.

‍දැන්‍ ‍මෙ‍ක ‍මො‍න‍ව‍ගෙ‍ද ‍කි‍ය‍ලා ‍ක‍තා‍ව ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ස‍ද‍හන්‍ ‍කි‍රී‍මෙන්‍ ‍දැ‍න‍ග‍ත ‍හැ‍කි ‍වෙ‍යි. ඉන්‍‍දි‍යන්‍ ‍සා‍ග‍ර‍යේ ‍ත‍නි‍ව ‍යාත්‍රා ‍ක‍ර‍න ‍මි‍නි‍සෙක්‍, කන්‍‍ටේ‍නර් ‍රැ‍ගෙ‍න ‍යත්‍රා ‍ක‍ර‍න ‍නැ‍වක්‍ ස‍ම‍ග ‍වෙන ද‍රු‍නු ‍ගැ‍ටු‍මෙන්‍ ‍පසු සිහිය ලබන විට ත‍‍ම ‍කු‍ඩා ‍යාත්‍රා‍ව ‍මු‍හු‍දේ ‍ගි‍ලෙ‍මින්‍ ‍ති‍බි‍ය‍දී ‍සො‍යා ‍ගන්‍‍න‍වා. ඔ‍හු‍ගේ ‍නා‍වි‍ක ‍උ‍ප‍ක‍ර‍න ‍හා ‍රේ‍ඩි‍යෝ ‍ප‍හ‍සු‍කම්‍ ‍අ‍හි‍මි ‍වී ‍ය‍න‍වා. ‍මේ ‍මි‍නි‍සා ‍නො‍දැ‍නු‍වත්‍‍ම ද‍රු‍නු ‍කු‍නා‍ටු‍වක්‍ ‍දෙ‍ස‍ට ‍යාත්‍රා ‍ක‍ර‍න‍වා. ‍මෙ‍ප‍ම‍න ‍ද‍හ‍දුක්‍ ‍වි‍ද‍ගෙ‍න ‍ත‍ම ‍අ‍ර‍මු‍න ‍ක‍රා ‍පි‍ය ‍න‍ග‍න මේ ‍මි‍නි‍සා ‍සාර්ථක ‍වෙ‍යි‍ද? ‍ත‍ම ‍ජී‍වි‍ත‍ය ‍බේ‍රා ‍ගන්‍‍න‍ට ‍ඔ‍හු‍ට ‍හැ‍කි ‍වේ‍ද? ‍ඔ‍හු ‍කු‍ණා‍ටු‍ව‍ට ‍කො‍හො‍ම මු‍හු‍න ‍දෙ‍යි‍ද? ‍මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍නම්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍න‍රඹන්‍‍න‍ම ‍වෙ‍න‍වා.

‍මෙ‍ය ‍න‍රඹ‍න ‍ග‍මන්‍ ‍ම‍හා ‍සා‍ග‍ර‍යේ ‍ත‍ම‍නුත්‍ ‍මේ ‍අන්‍‍ද‍ම‍ට ‍මේ ‍ව‍ගේ ‍අ‍වස්‍‍තා‍ව‍ක‍ට ‍ත‍නි‍ව ‍ත‍මන්‍‍ට මු‍හු‍න ‍දෙන්‍‍න ‍උ‍නොත්‍ ‍මො‍කක්‍ ‍වෙ‍යි‍ද? කොහො‍ම‍ද ‍එ‍ය‍ට ‍මු‍හු‍න ‍දෙන්‍‍නේ ‍කි‍යා ‍පුං‍‍චි ‍හෝ ‍අත්‍ ‍දැ‍කී‍මක්‍ ‍ඔ‍බ‍ට‍ද ‍ල‍බා ‍ගන්‍‍න ‍ලැ‍බෙ‍යි. කැ‍ම‍ති ‍කට්‍‍ටි‍ය ‍බා‍ගෙ‍න ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍මින්‍ ස‍මු ‍ගන්‍‍න‍වා. ‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍කින්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍හ‍මු ‍වෙන්‍‍න ‍ලැ‍බෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍මා‍ ‍හ‍ට ‍සැ‍ම ‍වි‍ට ‍උ‍දව්‍ ‍ක‍ර‍න ‍ස‍මී‍ර ‍ක‍රු‍ණා‍රත්‍‍න ‍අ‍යි‍‍යා ‍ඇ‍තු‍ලු ‍සි‍ය‍ලු ‍දෙ‍නා‍ට ස්‍‍තූ‍ති‍යි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,769 downloadsDownload All.Is_.Lost_.2013-BR.zip6.8 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,769 downloadsDownload Subtitles6.8 KB

48 comments

  1. Gayan

    patta akaka wage thxzzzz

  2. quick

    thanks

  3. asiri

    bohoma pin saho

  4. vee

    maxxa kathwak wage

  5. chamath cafe

    ජය වේවා සහෝට බලන්න ඕනේ

  6. smilee

    බොහොම තුති

  7. isuru

    niyamayi machan

  8. tharanga

    නියමයි සහෝ

  9. එරංග

    එලස් බාන්න දැම්ම

  10. yasas

    ela

  11. jana

    bohoma thuthi saho

  12. pathum

    ela saho balannama one

  13. was

    බොහෝම තුතී !

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  15. chandima

    ela ela thaz

  16. Buddhika Dx

    අඩුවෙන් කථා කරලත් 7.2 ratings ගන්නව කියන්නෙ ලේසි පහසු දෙයක් වෙන්න බෑ. බලන්න ඕන..

  17. Dhanushka

    Thanksssssssssss

  18. uda

    සහෝ සිනමාව කියන්නෙ රූප මාධ්යයක්. ඒකෙ තේරුම වෙන්නෙ සිනමාවෙන් යමක් ප්‍රකාශ කරන්න එකම එක වචනයක්වත් කතා නොකර පුළුවන් කියන එකයි. දෙබස් වැඩිපුර යෙදෙන සිනමා නිර්මාණයක් දුර්වලයි කියන්නේ ඒක නිසා තමයි. මොකද රූප භාවිතයෙන් යමක් ප්‍රකාශ කරන්නට අධ්යක්ෂකවරයා දක්වන අසමත්කම තමයි ඒකෙන් පෙනෙන්නේ කියන කාරණය මුළු ලෝකෙම පිළිගත් එකක්.

    නිහඬ සිනමා යුගය ලෝකයේ බිහි වූ අති විශිෂ්ටතම සිනමා යුගය විදිහට සැලකෙන්නේ අන්න ඒ නිසයි. මේ කිවූ තත්ත්වය වෙනස්වෙන අවස්ථා නැතුවා නොවෙයි. ඒත් පොදුවේ ගත්තම, සිනමාව කියන්නේ රූප කලාවක් නිසා දෙබස් අවම සිනමා නිර්මාණයක් බිහිකරන කෙනෙක් ඉතාම දක්ෂ පුද්ගලයෙක් බවට සැකයක් නෑ. මොකද මොනම කෙනෙකුට වුණත් ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. සාමාන්යයෙන් භාෂාවක් මගින් අදහස් පළ කිරීම එක්තරා කාණ්ඩයකට සීමා වෙන්නක්. නමුත් රූප හරහා පළ කරන අදහසක් ග්‍රහණය කරගන්න, භාෂාවක් නැතුවත් පුළුවන්වීමත් මේකට එක්තරා හේතුවක්.

    ඒ නිසා මේක -ඔයා කියන විදිහටනම්- ඉතාම හොඳ නිර්මාණයක් වගෙයි. අනිවා බලනවා. ජය!

    1. was

      පට්ටම කතාව උදා මසුරන් හොදේ

    2. Siraj

      ‍නි‍ය‍ම ‍අර්‍ථ‍ක‍ත‍න‍යක්‍ ‍ල‍බා ‍දුන්‍‍නා‍ට ‍ගො‍ඩාක්‍
      ස්‍‍තූ‍ති‍යි ‍උ‍දා ‍අ‍යි‍යේ. ‍ඇත්‍‍තෙන්‍‍ම ‍මෙ‍හෙ‍ම ‍අ‍ද‍හස්‍
      ‍දැක්‍‍වී‍ම ‍ගැ‍න ‍ස‍තු‍ටු ‍ව‍න ‍අ‍ත‍ර ‍නැ‍‍ව‍ත ‍වා‍ර‍යක්‍
      ‍ඔ‍බ‍ට ස්‍‍තූ‍ති‍යි.
      ‍අ‍ද‍හස්‍ ‍දක්‍‍ව‍පු, ‍සැ‍ම‍ට ‍තු‍ති................

  19. “චූටී මල්ලි”

    මචන් මේඑකෙ
    Brrip එකටත් අප්ඩේට් පාරක් දාහන් හොදේ
    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  20. ANJANA

    thanks..

  21. nalaka

    thanks..bro..

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

  23. Dinusha

    Elazzzzzzzzzz Thanxs mcn

  24. dinidu madushanka

    ela ela bro thanks

  25. lakmal

    thanks bro..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  27. me

    Thanks

  28. සමීර කරුණාරත්න

    අවසානයේ මේක ඩිලා තියෙන්නේ.. අගෙයි අගෙයි කොල්ලෝ මෙහෙම තමයි ඉන්න ඕනේ කරන්නද අහන්න නෙමෙයි කරලාම පෙන්වන්න තියෙන්නේ...
    බොහොම ස්තුතියි... උපසිරැසට,,, ඒ වගේම කියන්න ඕනේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනපු.. ඔස්කා නාම යෝජනා ලද චිත්‍රපටයක් මේක.. බොහොම අගේ ඇති කතාවක් හැමෝටම බලන්න කියලා අරාධනා කරනවා..

  29. ගමයා

    පට්ට film එක මචෝ
    සබට තුති..

  30. සචිත උදාර

    රේටිං නම් හොඳයි. ඒ නිසා බලන්න ඕනේ. බොහොම ස්තූතියි.

  31. Leo daMitH

    patta film ekak wage,onna banna danawa yalu...godak thamx

  32. indika

    thnq :)

  33. Sanjaya

    Thanks Saho...

  34. mudiya / මුදියා

    එල සිරාජයෝ.
    මරු කතාවක් වගේ.
    අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  35. නලින්

    ස්තුතියි සිරාජ් සහෝ

    ජය වේවා!

  36. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. Yashoda Hemal

    pattai wage baanna danma ;)
    Upasirasiyata Thuthiii :*

  38. jack

    ස්තුතියි සහෝ.

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. EagleTDW

    ස්තූතියි සබ් එකට!

  41. prabhath

    thanks

  42. prabhathooo

    ela

  43. වරුණ නිරෝෂණ

    Thanks machan

  44. Tharindu Athukorala

    bohoma istuti..:)

  45. nimal dissanayake

    සිරාජ්!
    මේ වගේ ෆිල්ම් එකකට සබ්ස් දෙන්නට තෝරාගැනීමම ජයක්.
    වැඩි දෙනෙක් මෙහෙම දෙයකට බයයිනේ.
    මට මතක් වෙන්නේ මහල්ලා සහ මුහුද නවකතාව.
    රොබින්සන් කෘසෝ.
    සයිට් එකෙන්ම බැලූ cast away on the moon, swiss army men
    වගේ ෆිල්ම්ස්.
    දිගට නොකිව්වත් ඔයාගේ සිලෙක්ෂන්ස් මල්.
    සබ්ස්තුත් ඒ වගේමයි!
    තෑන්ක්ස්!

  46. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ