Watch Trailer

American Hustle (2013) Sinhala Subtitles | කවුරු රැවටේවිද…? [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් ආයෙත් චිත්‍රපටයක් ගෙන්න තමයි මේ හදන්නේ ඔබ වෙත. මෙවර ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10 කට නාම යෝජනා ලබාගන්නට තරම් විශිෂ්ට නිර්මාණයක් වුන මෙය David O. Russell අධ්‍යක්ෂණයක්. මතක ඇති නේ පහුගිය වසරේ Silver Linings Playbook (2012) මේකත් ඔහුගේම වැඩක් තමයි. මේ සිදුවීම ඇත්තටම 70 හා 80 දශකවල සිදුවෙලා…

American Hustle (2013)ටික කාලෙකින් ආයෙත් චිත්‍රපටයක් ගෙන්න තමයි මේ හදන්නේ ඔබ වෙත. මෙවර ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10 කට නාම යෝජනා ලබාගන්නට තරම් විශිෂ්ට නිර්මාණයක් වුන මෙය David O. Russell අධ්‍යක්ෂණයක්. මතක ඇති නේ පහුගිය වසරේ Silver Linings Playbook (2012) මේකත් ඔහුගේම වැඩක් තමයි. මේ සිදුවීම ඇත්තටම 70 හා 80 දශකවල සිදුවෙලා තියනවා. ඒ Abscam නමින්. මේක FBI මෙහෙයුමක්, නමුත් ඇත්ත සිදුවීම එක්ක ගන්නකොට නම් පොඩ්ඩක් නම් ගම වෙනස් කරලා තමයි චිත්‍රපටයේ කතාව ගොඩනගලා තියෙන්නේ.

මේ වනවිට ඇමරිකානු මිලියන 131 කට අධික අදායමක් උපයාගෙන ඇති මෙය නිෂ්පාදනයට වැයවෙලා තියෙන්නේ ඩොලර් මිලියන 40 වගේ මුදලක්. මේ වන විට IMDB 7.8 අගයක් ලබාගන්නට සමත්වෙලා තියනවා. මෙහි Christian Bale, Bradley Cooper, Amy Adams, Jennifer Lawrence, Jeremy Renner, Michael Peña වගේ සුපිරි නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි, අර්වින් හා ඉඩිත් (මේ නමත් කතාව ඇතුලෙදි ඇය විසින් බොරුවට යොදාගන්නා නමක්) කියන්නේ රැවටිලිකරුවන් දෙන්නෙක්. අපේ ප්‍රසිද්ධ සක්විති වගේ, බ්‍රිතාන්‍ය ණය ලබාදෙන්න තමන්ටහැකි බව කියලා ඒ වෙනුවෙන් තමන්ගේ කාලය වෙන් කරන්න විතරක් ඩොලර් 5000ක් ගන්නවා, නමුත් ඒ මිනිස්සුන්ට දෙන දෙයක් නම් නැහැ. ජයට කෙරීගෙන යන වැඩේ රිචි ඩිමාසෝ නම් FBI නියෝජිතයා අල්ලා ගන්නවා. නමුත් ඔහුගේ යෝජනාව වෙන්නේ තැනට මේ වගේ රැවටිලි කරාලා මිනිස්සු අමාරුවේ දාන 4 දෙනෙක් අල්ලා දෙන්න ඔවුන් නිදහස් කියලා. එතනින් තමයි වැඩේ ඇරඹෙන්නේ. මගකදි මේක දේශපාලුවන් අල්ලන සුදුවක් වෙනවා… මේ ඔක්කොම රැවටිලි… නමුත් අවසානයේ කවුරු රැවටිලා ඇති ද? ඔන්න ඕක තමයි මිනිත්තු 138 වැයකරලා දැනගන්න තියෙන්නේ… අවසාන මොහොත වෙනකම් කුතුහලය රැකගන්නට සමත් කතාවක් කියන්නට හැකි බය නැතුව.

ඔස්කා සම්මාන උළෙලේ Gravity (2013) හා සමානව වැඩිම සම්මාන ගණනක් සඳහා නාම යෝජනා ලබාගෙන තියෙන්නේ මේ සලරුව බලමු. මේවායෙන් කියක් නම් දිනාගන්න හැකි වේවිද කියලා. යන්න කලින් “මෙතනින්” ඔබ හිතන චිත්‍රපටි සඳහා මනාපය පල කරලා යන්න. එහෙනම් තවත් උපසිරැසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය !

“මිනිසුන් විශ්වාස කරනේ ඔවුන්ට විශ්වාස කිරීමට අවශ්‍ය දෙයයි..!!!”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,427 downloadsDownload American-Hustle-2013.BR_.zip459 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

4,427 downloadsDownload Subtitles459 KB

76 comments

  1. hivin

    ela mamada koheda palaweniya :D

  2. rusuru | රුසිරු

    maxxa machan

  3. quick

    thanks

  4. tharanga

    පට්ට මචං අනිවා බලන්න ඕනේ ජය!

  5. wow

    wow.. ,maru :D

  6. asiri

    elaz kalin bala thibbe dan subs akka balanna one tz

  7. eranga

    gr8 machan

  8. chami

    txxxxxx

  9. was

    සුපිරි බයිස්කෝප් එකක්

  10. mihin ලංකා

    ස්තුතියි!!!!

  11. vee

    maxxa saho

  12. ccnp

    Thanks

  13. lk

    bohoma pin sahota

  14. kalinga

    එළනේ මචං මේක නම් නියමයි වගේ

  15. hk_rabbit

    thanks machan

  16. ~~ප්‍රශන්න~~

    athi yanthan ... dala tiyenne... wow wow wow

  17. Scofield

    The Hunger Games: Catching Fire (2013) 720p BrRip x264 - YIFY awilloooooooooooooo..... sub dennooooooooooo

  18. විකියා

    බොහොම තුති සහෝ

    1. Bigwill

      විකියා brother brrip ekata sub update karanna plzzzzz

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො :D :D

  20. සිහින ඉසව්ව

    මේක එනකම්මයි බලන් හිටියේ..මරු...බොහෝම තුතී සමීර සහෝ

  21. “චූටී මල්ලි”

    අනේ මචන් මේකෙනෙම්
    හොද කොපියට සබ් ඔනිමයි
    හොද කොපි එනකම් ඉන්නවා මමනම්
    සබට තුති
    ඔබට ජය..........

  22. harsha

    ස්තූතියි සමීර. ඔබ ඇතුලු බයිස්කෝප් ටීම් එක අපිවත් ඔස්කාර් ජූරි සභිකයන් කලා එහෙමනම්. එකට සතුටුයි. මේකත් බැලුවට පස්සේ තව ෆිල්ම් තුනක් ඉතුරුයි නේ එවත් බලලම අපේ අවසාන තීන්දුව දෙන්නම් දැනට නම් මට "කැප්ටන් පිලිෆ්" තමයි හොඳ

  23. Nelson

    Good Post Friend Thanks

  24. ශාන් විමුක්ති [විමා]

    ඉටිකිරිස් වගේ ලෙසටම දීලා තියෙන්නේ
    බොහොම ස්තුතියි සමියෝ උපසිරසට! :ඩ
    ලෝක පුදුමයක් වගේ විකියගෙනුත් කොමෙන්ටුවක් තියෙන්නේ :p

    1. සමීර කරුණාරත්න

      ඔව් බන් උදේ ඒක දැක්ක වෙලාවේ පුදුම සතුටක් හිතට දැනුනේ !
      මට ඔස්කා ලැබුනා වගේ තමයි ඇත්තටම...!

    2. ශාන් විමුක්ති [විමා]

      දෙයියනේ කියලා මෙන්න බලන්න ගන්නවා :D

  25. nalaka

    පට්ට මචං අනිවා බලන්න ඕනේ

  26. tharindu

    Elazz sahoo meka nam denakanmai balann hitiyee.....thanks sahoo sub ekatahhh....danma bagaththa baluvaa...

  27. Siraj

    ‍බ‍ලන්‍‍න ‍ව‍ටි‍න ‍ක‍තා‍වක්‍.
    ‍ඒ ‍වි‍ත‍රක්‍‍ද ‍සම්‍‍මා‍න ‍ගො‍ඩාක්‍ ‍ස‍ද‍හා ‍නිර්‍දේ‍ෂ ‍වූ ‍හා
    ‍ත‍වත්‍ ‍සම්‍‍මා‍න ‍රැ‍සක්‍ ‍ල‍බා ‍ගත්‍‍තු ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නේ.
    ‍මේ‍ක‍ට ‍සබ්‍ ‍ල‍බා ‍දුන්‍‍නා‍ට ‍ස‍මී‍ර ‍අ‍යි‍යේ ‍ඔ‍යා‍ට ‍ගො‍ඩාක්‍
    ස්‍‍තූ‍ති‍යි. ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍ත‍වත්‍ ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න
    ‍වා‍ස‍නා‍ව ‍ලැ‍බේ‍වා ‍කි‍යා ‍ප‍ත‍මි.....................

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

  29. dinidu madushanka

    thanks bro jaya wewa

  30. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින්දත් කියලා අහනවා. ඔයා මේ දවස්වල නැති එකනම් අපිට සෑහෙන පාඩුවක් සිරාවටම. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. සචිත උදාර

    එල සහෝ, මම නම් ජෙනිෆර් ලෝරන්ස් & දීපිකා පදුකෝන් ඉන්න ෆිල්ම් එකක් අතහරින්නේ නෑ. බොහොම ස්තූතියි.

  32. Leo daMitH

    denakan maga bala bala hitapu film ekak..onna banna danawa yaluu..sub ekata godak thanx.godak pin..

  33. indika

    thnq :)

  34. POD

    Bohoma isthuthiy bro,,

  35. Sanjaya

    Thanks saho...

  36. සුමුදු

    මං ආසම කස්ටියක්නේ ඉන්නේ,හොද කොපිය ආව ගමන් බලනවා.
    බොහොම ස්තුතියි..

  37. mudiya / මුදියා

    සුපිරි එකක්නෙ අපේ සමීරයා ගෙනත් තියෙන්නෙ.
    සම්මානත් බර ගානක් අර ගත්තු එකක් නේද.
    අනිව බැලීමක් තමයි ඉතිං.
    බ්ලූරේත් අප්ඩේට් කොරහල්ල හොඳේ.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  38. prasad

    thanks saho.....
    action film ma balana apita balanna asawak thibunath nodannakamata maga erena movies sinhala sub ekkama denawa kiyanne, nikanma. thanks saho...
    digatama sub denna shakthiya dahiriya lebenna oni....

  39. නලින්

    ස්තුතියි සැමියෝ !!

    මේ සැරේ මාර මුවි සෙට් එකක් රිලිස් වුනේ මෙකත් මැක්දා කථාව

    ජය වේවා

  40. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. Yashoda Hemal

    baanna danma ;)
    Upasirasiyata Thuthiii :*

  42. charlie

    thanks

  43. ප්‍රසාද්

    ස්තුතියි සහෝ සබ් එකට.. හොදයි වගේ බලලම ඉමු එහෙනම්......

  44. Deri

    meke hoda copyak awa gaman balanawa

  45. Amila Jayasena

    Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks... Jaya wewa...

  46. Tharindu

    Thanks Bro. BluRay-Rip Update karannako..............

  47. sandu

    American Hustle (2013) brrip sub plzzzzzzz.

  48. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  49. “චූටී මල්ලි”

    BRRIP එකට සබ් දෙන්නකෝ................................

Load more comments