මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම ,මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට නිම කරල බාර දෙන්න බැරි උණු එක ගැන,මම හිතන්නම් සියලු දෙනා එය වටහා ගනීවි කියලා. එහෙනම් මුවි එක ගැන කියන්නම්. All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත…

මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම ,මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට නිම කරල බාර දෙන්න බැරි උණු එක ගැන,මම හිතන්නම් සියලු දෙනා එය වටහා ගනීවි කියලා.
එහෙනම් මුවි එක ගැන කියන්නම්. All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත් වන විනාඩි 86 ධාවනය වන Gavin Wiesen විසින් අධ්‍යක්‍ෂනය කරපු චිත්‍රපටියක් මේක. The Girl Next Door හා Lone Survivor වැනි පට්ට චිත්‍රපටි වල හිටපු Emile Hirsch තමයි මේකේ ප්‍රධාන චර්තයට පන පොවන්නේ. තවත් බොහෝ දක්ෂ නළු නිලියන් මේකට දායක වෙලා තියනවා (Analeigh Tipton,J.K. Simmons,Taran Killam) .මේකට තේමාව වෙලා තියෙන්නේ ටිකක් වෙනස් ගනයේ මාතෘකාවක් ඒ උනත් මෙය ලබාගෙන තියෙන්නේ 5.7 IMDB අගයක් . මම එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් කෝ මාටින් කියන්නේ බෑන්ඩ් එකක බොන්ජෝ ගිටාර් වාදනය කරන ටිකක් කුලෑටි මෝඩ චරිතයක් ඔහු ජිනී කියලා ගැනු ළමයෙක් සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වනවා නමුත් ඒක ටික කාලෙකින් නැතිවෙලා යනවා ,ඔය අතරේ ජිනීගේ තාත්තා ජිනීගෙන් කිසිම ආරංචියක් නැති නිසා ජිනීව හොයාගෙන මාටින්ගේ ගෙදරට එනවා එතැන ඉදන් මේ හිටපු මාමණ්ඩියි හිටපු බෑණයි පැටලෙන කරදර ගැන තමයි චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ.එහෙනම් ඉතින් නරබලම බලන්නකෝ .තවත් උපසිරසකින් නැවත හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
7,177 downloadsDownload All.Nighter.2017.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යසිරු දිල්ෂාන් සල්පදෝරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු දිල්ෂාන් සල්පදෝරු
Subtitles
16 comments
Soori
dilshan salpadoru
ස්තුති සහෝ
Shehan Pramuditha
ela
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata... :)
Jaya wewa.!dilshan salpadoru
ස්තුති සහෝ
Dewadithya
Thanks for sub!
Kanchaka
Thanks bro
arawindasunimal
bohoma sthutiy sub ekata jayawewa ,,,,,,,,,,,,,,,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilankakun
thanks machooo.....
Asanke
Thanks for sub
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
ජයවේවා..!AsithaDilruwan
ela saho thanks
Yasith Madhusanka
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ....
ජය වේවා...!!!!