Watch Trailer

Ma (2019) Sinhala Subtitles | මිතුරු වෙස්ගත් යක්ෂණිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සෙ ඔබ හමුවට එන්නෙ මෙම වසරේ තිරගත වෙච්ච තවත් අපුරු ”Psychological Horror” චිත්‍රපටයක් අරගෙනයි. හොඳ කොපියක් ඇවිත් දැන් කීප දවසක් වෙනවා. සමහරු බලලත් ඇති මේ වෙනකොට. චිත්‍රපටය නිකුත් උනේ 2019 වර්ෂයේ මැයි 30 වන දිනයි. මේ වෙනකොට 5.7 ක් වගේම කුණු තක්කාලි අගය 54% අරගන්න සමත් වෙලා තියෙනවා.…

ඔන්න ටික දවසකට පස්සෙ ඔබ හමුවට එන්නෙ මෙම වසරේ තිරගත වෙච්ච තවත් අපුරු ”Psychological Horror” චිත්‍රපටයක් අරගෙනයි. හොඳ කොපියක් ඇවිත් දැන් කීප දවසක් වෙනවා. සමහරු බලලත් ඇති මේ වෙනකොට. චිත්‍රපටය නිකුත් උනේ 2019 වර්ෂයේ මැයි 30 වන දිනයි. මේ වෙනකොට 5.7 ක් වගේම කුණු තක්කාලි අගය 54% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Winter’s Bone l The Girl on the Train l The Help චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Tate Taylor ය. ඒවගේම තමයි රංගනයෙන් Octavia Spencer l Kathryn Stockett l Luke Evans l Jessica Chastain l Allison Janney l Diana Silver රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. හැබැයි මැගී මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා අම්මත් එක්ක ගමනක් දාගත්තු නිසා. ඒත් ඉතිං මැගීට අම්මත් එක්ක යන්න බැරිවෙනවා. ඉතිං මෙයා අර යහළුවෝ කට්ටියත් එක්ක යනවා. හැබැයි ඒ වෙනකොටත් පාටිය කැන්සල් වෙලා. ඉතිං මෙයාලා කරන්නෙ කාටහරි කියල බෝතල් ටිකක් අරගෙන කොහෙටහරි ගිහිල්ල බොන්න. හැබැයි ඉතිං මෙයාලා තරුණ ළමයි කට්ටියක් නිසා ඒක කරගන්න බැහැ. මෙයාලා කඩේ ළඟට වෙලා වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් ගන්න උත්සහ කරනව. එන එන හැමෝම වගේ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. හැබැයි එක්කෙනෙක් හැර. නම සූ ඇන් අමුතුම කෙනෙක්. මුලින් ප්‍රතික්ෂේප කරල මැගීගෙ යහළුවෙක් වෙන ඇන්ඩිව දැක්ක ගමන් කැමති වෙනවා. ඒත් ඇයි? මොකක්හරි යටි අරමුණක් හිතේ තියාගෙනද මේ වැඩේ කරන්නෙ? හැබැයි මෙයා මේක මෙතනින් නවතින්නේ. කොහොමහරි මේ කට්ටියව තමන්ගෙ ගෙදරටම ගේන්න ගන්නවා. අඳුරන්නෙවත් නැති ඇයි මේ තරම් කරුණාව දක්වන්නෙ? මුලදී කාටවත් මේ ගැන හිතාගන්න බැහැ. හැමෝම මෝඩය වගේ රැවටෙනවා. හැබැයි පස්සෙ ටික ටික මේ සූ ඇන්ගෙ බයානක පැත්ත මතුවෙන්න ගන්නවා. ඉතිං මෙයාලාට මේ කෙනා මොන වගේ දේවල් කරයිද? මරයිද? නැත්තම් ඊටත් වඩා අන්ත වැඩක් කරයිද? ඒවගේම මේ දේවල් මොන දෙයක් හිතේ තියාගෙනද? අවසානය තෙක් නරඹන්නකෝ. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / BD පිටපත් සඳහා අදාළ වේ.

6,301 downloadsDownload Ma.2019-BR.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,301 downloadsDownload Subtitles92 KB

27 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. :)
    St. Agatha (2018) film ekatath sub eka denna :D
    Jaya wewa.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති mewage wenasma story thiyena films walatama sub denna. American psycho (2000) eke lipiyak thibbath thama kauruth sub deela na puluwannam ekatath sub denna

  4. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි රවිඳු අයියේ!

  5. Xxxxx

    Thanks brother, good job

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  7. Suranjan

    Thanks machan......jayawewa.....!

  8. Dewadithya

    Thanks for Sub!

  9. wnrodrigo

    Good work friend, Thanks!

  10. arawindasunimal

    thanks yaalu

  11. Indika Aruna Kumara

    Elaaaaaa

  12. pushpakumara12345

    bluray please

  13. gihan perera

    ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Nipuna Fernando

    Baiscope Download eke torrent download eken search wenne Aladdin movie eka

  16. pushpakumara12345

    bluray update karanna

  17. D.Chamara

    bohoma sthuthi sahooo

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  19. nish47

    Ela
    Thanks bro..

  20. pushpakumara12345

    bluray update plase

  21. pushpakumara12345

    bluray update karanna thanks

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Sajithlakshan

    thanks .................

  24. gimhan sadruwan

    thanks bro

    macho pluwannam fear the wolking dead season 3 season 4 sub hadpnkoo

  25. AsithaDilruwan

    ela saho thanks

  26. Chandimal

    Thanks for the subtitles. Keep up the good work...!

  27. Shaggy

    Thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.