ආයුබෝවන් ඔයාල හැමෝටම.හුග කාලයකට පස්සේ ෆිලුමක් අරන් එන්න ලැබුණා.. මොකද උසස් පෙළ විභාගය ඉවර වුණු නිසා. ඉතින් පරණ ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ගොඩාක් අය මේක බලල ඇති, මන් හිතන්නේ. මේ ෆිල්ම් එකේ imdb රේටින්ග් ලබිල තියනව 7ක් විදියට. ඒක ඇත්තටම ලොකු අගයක් මේ වගේ ෆිල්ම් එකකට. ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඇනිමේ…

ආයුබෝවන් ඔයාල හැමෝටම.හුග කාලයකට පස්සේ ෆිලුමක් අරන් එන්න ලැබුණා.. මොකද උසස් පෙළ විභාගය ඉවර වුණු නිසා. ඉතින් පරණ ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ගොඩාක් අය මේක බලල ඇති, මන් හිතන්නේ. මේ ෆිල්ම් එකේ imdb රේටින්ග් ලබිල තියනව 7ක් විදියට. ඒක ඇත්තටම ලොකු අගයක් මේ වගේ ෆිල්ම් එකකට. ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඇනිමේශන් කාටුන් ෆිල්ම් වලින් අපි හැමෝම දන්නවා වගේ ගොඩාක් ආදර්ශ ලැබෙනවා. මේ ෆිල්ම් එකෙනුත් එහෙමයි. ඉතින් පොඩි අය ඉන්නවනම්, මේ ෆිල්ම් එක බලන්න දෙන්න. ආදර්ශ ගොඩාක් ගන්න පුලුවන්.

මන් කතාව කෙටියෙන් කියන්නම්..

මුහුද යට නගරයක් තියෙනවා.. එකේ තමයි ස්පොන්ජ්බොබ්, එයාගේ යාලුවෝ ටික ජීවත් වෙන්නේ. ස්පොන්ජ්බොබ්ගේ ලොකුම හීනේ කෑම කඩේක මැනේජර් වෙන එක. ඉතින් හිතාගන්න බැරි විදියට ඒ කෑම කඩේ මැනේජර් කම හම්බවෙන්නේ වෙන කෙනෙක්ට. ඒ අතරම මුහුද යට පාළණය කරන රජතුමාගේ ඔටුන්නත් නැති වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩාක් ඇතිවෙනවා. එතකොට ස්පොන්ජ්බොබුයි එයාගේ යාලුව පැට්‍රික් එකතු වෙලා ඔටුන්න ගේන්න යනවා ශෙල් නගරයට. ඒක ගොඩාක් නපුරු තැනක්. ඔයාලට ඒ තැන මොන වගේද කියලා ෆිල්ම් එකෙන්ම බලාගන්න පුලුවන්.

ඉතින් ෆිල්ම් එක රසවිදින්න ආරාදනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඒ බබ්බු දෙන්නට ඔටුන්න හොයා ගන්න ලැබේද? ශෙල් නගරයට ඇයි කට්ටිය ඔයතරම් බය? ඉතින් ඒ ප්‍රශ්න වලට ඔයාලට උත්තර හොයා ගන්න පුලුවන් ෆිල්ම් එක බලලම. ෆිල්ම් එක තෝරල දීපු තිසර නියෝ අයියටත් ගොඩාක් ස්තූතියි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත්  සඳහා අදාළ වේ.

3,373 downloadsDownload The.SpongeBob.SquarePants.Movie_.2004.zip43 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,373 downloadsDownload Subtitles43 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    Bohoma sthuthi saho sub ekata..
    Jaya wewa.! :)

  2. thathsaragayan

    thank you brooo

  3. Thilina Jayarathna

    hammeee yako thq meke tava athi balala krpan ahh tibboth

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. D.Chamara

    niyamai sahoo niyamai

  7. Shehan Madhusanka

    thanxx bro.meke anith film tikath sub karnnako

  8. Udara Damith Dissanayaka

    niyamayi

  9. IreshSampath

    thanks

  10. Anonymous

    ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.