Watch Trailer

All-Star Superman (2011) with Sinhala Subtitles | තම ලොව වෙනුවෙන් දිවි පිදූ ඔහු නාමයෙන් සුපර්මෑන්ය [සිංහල උපසිරැසි සමඟ]

සචින් අකලංක සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න තව සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක සුපර්මෑන් ෆිල්ම් එකක්. මේක ඇත්තටම සුපර්මෑන්ගේ මරණය ගැන කියවෙන ෆිල්ම් එකක්. මේකෙ සුපී මැරෙනවා. මෙයට හඩින් James Denton, Christina Hendricks, Anthony dward Asner, Obba Babatundé, Steve Blum, inda Cardellini, Cathy Cavad…

All-Star-Superman-(2011)

සචින් අකලංක සොයුරා විසින් එවන ලද ලිපිය…

ඔන්න තව සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක සුපර්මෑන් ෆිල්ම් එකක්. මේක ඇත්තටම සුපර්මෑන්ගේ මරණය ගැන කියවෙන ෆිල්ම් එකක්. මේකෙ සුපී මැරෙනවා. මෙයට හඩින් James Denton, Christina Hendricks, Anthony dward Asner, Obba Babatundé, Steve Blum, inda Cardellini, Cathy Cavadini යන අය දායක වෙනවා. මේක තිර රචනය කරලා තියෙන්නේ සුපිරි රචකයෙක් වෙන Dwayne McDuffie. මෙයට IMDB අගය 7.0 ලැබිලා තියනවා. මේක යන Science fiction, action කාණ්ඩ වලට අයිති වෙනවා. ඔන්න දැන් ඉතින් අපි ෆිල්ම් එක පැත්තට යමු.

පර්යේෂකයො කට්ටියක් යනවා ඉරට එහි කිරණ  සාම්පලයක් ගන්න. මේ පර්යේෂණ කන්ඩායම ඇතුළත එක මේටාහියුමන් කෙනෙක් ඉන්නවා. එයාව එවන්නේ ලෙක්ස් ( ඕගොල්ලො මෙයාව අනිවා දන්නවා ඇති.). ඊට පස්සේ මේ මෙටා හියුමන් පර්යේෂකයෙක් එතනදී මරනවා. ඊට පස්සේ ඒගොල්ලො යන යානයේ පද්ධති අක්‍රීය කරනවා. මේගොල්ලොන්ව බේරගන්න ඉතින් සුපර්මෑන් එනවා. සුපර්මෑන් මේගොල්ලොන්ව බේරගන්නවා. ඒත් ඒකෙන් එයාට අයහපතක් වෙන්නේ. එයාගේ සෛල සූරය එළියට හොදට නිරාවරණය වෙලා, එයාගේ බලය වැඩි වෙනවා. ඒ බලය හොදටම වැඩිවෙලා එයාගේ සෛලවලට ඒ බලය දරන්න බැරිවෙනවා. ඒකෙන් එයාගේ සෛල පුපුරනවා. ඒ කියන්නේ එයා මැරෙනවා.(මේ ඔක්කොම ලෙක්ස්ගේ සැලසුම්) ලොයිස් මේකෙදී කෙන්ට් කියන්නේ සුපී කියලා දන්නේ නෑ. සුපී ලොයිස්ට ඇත්තම කියනවා. ඒවගේම ලොයිස්වත් සුපිරි කෙල්ලෙක් කරනවා. ඒවගේම තව කාලය හරහා යන නපුරො දෙන්නෙකුත් එනවා. ඒවගේම විශ්වයෙන් සුපර්මෑන්ගෙන් පිලිතුරු දිය නොහැකි ප්‍රශ්නෙකුත් අහනවා. එයා ඒකට පිලිතුරු නොදුන්නොත් ලොයිස් මැරෙනවා. ඒවගේම ලෙක්සුත් සුපර්මෑන් කෙනෙක් වෙනවා. ඉරත් විනාශ වෙනවා. මේ ඔක්කොම ඒවට සුපී කොහොම මුහුණ දෙයිද? බලන්න මේක අනිවාරෙන්ම.

෴ජය෴

‘එයා මැරිලා නෑ.
එයා එතන ඉර හද හද ඇති.
එයාගේ වැඩේ ඉවරවුණහම එයා ආපහු ඒවී.
එතකන් මම එයා එනකන් බලාන ඉන්නවා.’

අකිල ප්‍රනාන්දු සොයුරා විසින් කළින් ලියා තිබූ ලිපිය…

කාලෙකින් කා‍ටුන් එකක් දෙන්නත් බැරිඋනා නේ. ඇයි මටත් මේ පැත්තට ඔලුව දාන්නත් බැරිඋනානේ. එනකොට හිස් අතින් එන්න හොද නැති හිංදා ඔන්න මං අලුත් කා‍ටුන් එකක් අරගෙන ආවා. IMDB වල 6.9 ක අගයක් ගත්ත මේක නමින් All-Star Superman. මේක සුපර්මැන් අයියගේ අවසනය ගැන කියවෙන එකක්.

කතාවෙ විදිහට හදිස්සි අනතුරක් හේතුවෙන් සුපර්මැන් අයියගෙ ශක්තිය අඩුවෙනවා. මේ අතර එයගේ හතුරා අපේ ලූතර් ට මරණීය ඳණ්ඩනය පැනවෙනවා. මේ විදිහට හිරේ ඉන්න අතර ලුතර් සුපර්මැන් ගේ ශක්තිය ලබගන්න විවිධාකර පරික්ෂණ කරනවා. අවසානයේ ඔහුට සුපර්මැන් අයියගේ බලය ලැබෙනවා. හබැයි එකෙන් ලූතර් තවත් බලවත් වෙනවා. මේ අතර අපේ සුපර්මැන් අයියා මෙතෙක් කල් රහසක් ව තියාගන්න තමන්ගේ සැබෑ තතු තම පෙම්වතිය වන ලොයිස් ට කියනවා. පුදුම වැඩේ කියන්නේ සුපර්මැන් අයියා ලොයිස් ටත් සුපර් ශක්තිය දෙනවා. ඒ තමන් වැඩිකල් ජීවත්වෙන්නේ නැති හින්දා. තමන්ගේ සියලු විස්තර තැම්පත් කරන අතර කෙමෙන් කෙමෙන් ඔහුගෙ ශක්තිය වියැකී යනවා. ඒ විතරක් නෙමෙයි ලුතර් සුපර් අයියගෙ ශක්තිය අරගෙන ලොකු විනාශයක් කරනවා. මේ අතර සුපර් අයියට තමන්ගේ පරණ යාලුවෝ දෙන්නෙක් හම්බවෙනවා.

හිතන්න මෙවැනි අති ප්‍රභල ශක්තින් සාමන්‍යය පුද්ගලයන් අතට ආවම මොකද වෙන්නේ. අයියෝ දැන් නියපොතු කකා ඕක ගැන හිතන්න එපා. 😛 බයිස්කොප් එක බලලාම තෙරුම් ගත්තොත් තමා වඩාත් හොඳ. බාන ගමන් කමෙන්ට් එකක් කොටලා ගියාට මං තරහා නෑ හොදේ………….. 🙂

නුවන් ශ්‍රිමාල් සොයුරා විසින් කළින් ලියා තිබූ ලිපිය…

ඔන්න ඉතින් මමත් සුපර් මෑන් අයියගෙ බයිස්කෝප් එකක ගෙනාව. මට නම් ඉතින් සුපර් මෑන්, බැට් මෑන් කිව්වම ආය ලොවෙත් නෑ. ෆිල්ම් එකක් ආව ගමන්ම එකෙන්ම බානව. මේ ෆිල්ම් එක අනික් ඒව වගෙ නෙමෙයි. හැමදාම අන්තිමෙදි දිනන සුපර් මෑන් මේ එකේ පරදිනවා.

කථාව කෙටියෙන් මෙහෙමයි. ලෙක්ස් ලූතර් සුපර් මෑන්ව ලෝකයෙන් තුරන් කරන්න කටයුතු කරනවා. එකෙන්ම හැමදාටම. ඒත් විෂ සහිත සූර්යයෙක් හා එහි කිරණ වල බලපෑම නිසා සුපර් මෑන් දැනටමත් හෙමිහිට මැරෙමින් සිටිනව. මැරෙන්න යන මිනිහට ගොනා අනිනව වගෙ නේද? පවුලෙ අන්තිම පිරිමියා වූ සුපර්මෑන්ට අන්තිම සටනෙදී ඔහුගෙ සත්‍ය මුහුන ඔහුගේ පෙම්වතියට හා ලෙක්ස් ලූතර් ට හෙලි කිරීමෙ අභියොගයට මුහුන දීමට සිදුවනව. කෙටියෙන් ඕක තමයි කථාව. ඉතුරු හරිය ඔයාලම බලල කියන්න. මැරෙනව කියල නෑ සුපර්මෑන් ගෙ හොද හොද වැඩ ටිකක් මේකෙ තියෙනවා. සුපර් මෑන් ගැන කියනවනම් DC Comic වල ප්‍රධානම චරිතයක්. සුපර්මෑන් හා බැට් මෑන් චරිත දෙක වටා තමයි මුලු DC විශ්වයම හැදිල තියෙන්නෙ.

බයිස්කෝප් එක පවුලෙ සැමටම එකතු වී බලන්න පුලුවන් හොද එකක්..බලලම හොද නරක කියන්නකො එකෙන්ම, :p

 

All-Star Superman (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

All.Star.Superman.2011.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

244 downloadsDownload All.Star_.Superman.2011.Baiscopelk.com_.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් අකලංක

Subtitles

244 downloadsDownload Subtitles67 KB

55 comments

  1. max

    Thanks sahooo....

  2. Ramraj

    ආ. මෙන්න කාටුන් නියමයි.

  3. shammi

    bohoma istuti mamath mewage ewa balanna asai bohoma istuti

  4. සමියා

    <>

  5. Viraj

    Thank you very much Nuwan and Akila

  6. කැනී

    උත්සාහය අගේ කරමි.tom & jerry වගේ කාටුන් නැද්ද? හිනාවෙන්නවත්.........

  7. විදුර ඉමේෂ්

    ඔන්න මමත් බානවා.....
    කිව්වත් වගේ ටොම් & ජෙරි වගේ එවා නෑද්ද අප්පා.........

  8. sujja

    thanks machan..

  9. asitha

    thanx both නුවන් n අකිල saho....!
    All best SL ..!!!

  10. pcw

    scooby nadda?

  11. Dilshan

    Dennatama tnx

  12. eshan

    godak thks .thawa sinhala sub akka animation dennako.

  13. sunanda

    සහො දෙන්නටම බොහොම ස්තුති එහෙනම්..............

  14. Anonymous

    thank you

  15. Mali

    Thanx saho

  16. Anonymous

    kooooo subss

  17. isuru

    dan ithin oneee BATTLE LOS ANGELESE

  18. susantha

    thnk u vava...

  19. ishan

    maxxa movie eka.. thnx

  20. ice pyk

    fast five denne kawadda? =(

  21. Udaya සාලින්ද

    thanks saho film ekata....

  22. rohan

    :) :) :) :) :) :)
    thanks :) :)

  23. ඩිලාන්

    කාටුන් නියමායී...thanks akila & nuwan...
    match එකද සුපර් මෑන්ද?

  24. Uraj Deemantha

    බාමු බලන්න :)

  25. kavindu

    මේවා බාගන්න බැරි විදියට සිටෙ බ්ලොක් කරපු සෞදින්ට හොදක් සිද්ද වේන්න එපා....මට බලන්න බැරි උනට කමක් නැ.thz ගොඩක් මෙහෙම film ලබා දේනවට

  26. uda

    එළ කිරි; අයියා!!

  27. Kasun.D

    Balama Balamu......

  28. Roshan

    Niyamaaaaiiii.....

  29. ashan kandy

    ela me dawas wala meke tv series eka patta gahanawa.. :D

  30. k.s.supun

    Thanks brother

  31. AL1717

    Ela Ela bamu bamu

    thanks machan

    Jaya Wewaaaaa

  32. tharu

    thanka ayyaaaaaaaaaaaaaaaaa

  33. ruchcha

    thanku wewa kastiyatama

  34. THILINA

    thanks machoooooooooooo

  35. THILINA

    Thanks macho balama balamu neeeeeeee

  36. vishva yapa

    maka hodaide,,,

  37. malith

    tama gate naha banna yanne

  38. Lishan

    ella... i love cartoons... wants some more

  39. nak

    sub ko

  40. SHANIKA

    APO SUB EKA DALA NENE OWA KETHA WADA E UNATA ME WAGE CATOON FILM DANA EKA NAM HODA WADAK THAWATH HODAI SUB EKATH DAMMANAM well done!!!!!!!!!!!

  41. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  42. Fawaz

    ko sub eka saho

  43. Prasad Karunarathne

    sub nattham lipi mkatada

  44. Sumal

    Thanks bro.

  45. Rumesh Nilantha Jayaweera.

    ella ella hitapu film ekak thanks for sub

  46. Udara Damith B/K

    ela

  47. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    cowboy bebop anime එකට සබ් දෙනවද සහෝ
    සුපිරිම anime එකක්.IMDB අගය 9යි
    ජය වේවා!

  48. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  49. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  50. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments